මචන්ලා මේකේ ඉන්නවද RHCSA (Red Hat Certified System Administration) exam කරපු එකෙක්. මම ඒ exam එක කරන්න ඉන්නේ. කරපු එක්කනෙක් ඉන්නව නම් කියනවද පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනේ. කොහොමද කරේ. class ගියද. exam එක ගොඩ දාගන්නේ කොහොමද කියල එහෙම. කරන්න ඉන්න අයත් මෙතනට set වෙන්න.