buy a new camera

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මට කැමරා එකක් ගන්න ඕනේ. මගේ budjet එක ලංකාවේ මුදලින් 60000. විතර . මම යාලුවෙක්ට කියල malaysia වලින් ගෙන්න ගන්න ඉන්නේ. හොද මොඩෙල් එකක් කියනවද...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,439
    1,856
    113
    malaysia වලින් ගෙන්න ගන්න e country eke badu hondai,,,, Cannon ... Sony best brands
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    Nikon D3100 kiyana ekata mage hitha giya wage. Danna kenek kiyanawada eka gena wistharayak. lense eke mm walin danne Foucusing distance (nabi dura) neda. eka wenas unama photo ekaka wenas wenne monada