1. Scattered123

    Questions SLT Fibre - Help

    මචන්ලා ෆයිබර් යූස් කරන කට්ටිය කෞද? හෙල්ප් එකක් ඕන. මම පෝට් ෆෝවඩින් කලා ඒත් ඔන්ලයින් පෝට් ෆෝවඩ් චෙකින් වෙබ් සයිට් එකකින් චෙක් කලාම, පෝට් එක ක්ලෝස් කියල වැටෙන්නෙ. රෞටර් එක හරියට කන්ෆිග් කලා. වයිරස් ගාඩ් එකෙනුත් රූල් දාල අලවු කරල තියෙන්නෙ. මේක මගේ කොහේ හරි අවුලක්ද, නැත්නම් එස්.එල්.ටී උන්ට කතා කරන්න...
  2. Scattered123

    Questions රවුටර් කේස් එකක්

    මචන්ලා මම SLT ෆයිබර් එක යූස් කරන්නෙ. මට ඕන බන් මේ රවුටර් එක (XIAOMI AX6000) අරන් ඒකෙන් වයිෆයි ඔක්කොම සෙටප් කරගන්න. මගේ ෆයිබර් රවුටර් එකේ ලෑන් එකෙන් මේ රවුටර් එකේ (XIAOMI AX6000) පෝට් එකට දීල මට කන්ෆිගර් කරගන්න පුලුවන්ද මචන්ලා? දන්න එකෙක් කියපල්ලකො
  3. Scattered123

    Questions Phone buying - Need shops

    මචන්ලා, ක්‍රෙඩිට් කාඩ් වලින් ඉන්ස්ටෝල්මන්ට් වලට පෝන් ගන්න පුලුවන් ශොප් ටිකක් කියපල්ලකො. මගේ කොමර්ශල් කාඩ් එකක්. Found: Life Mobile bump ------ Post added on 1684175121 Danna kauruth nadda ykow ------ Post added on 1684202178
  4. Scattered123

    Questions ඩොලර් රේට් එක

    මචන්ලා, ඩොලර් ටිකක් තියේ විකුණන්න. ගන්න කෞද ඉන්නෙ? මේ දවස්වල රේටින් කොහොමද?
  5. Scattered123

    Questions Mini PCI-E WiFi Card for laptop?

    මචන්ලා ලංකාවේ Mini PCI-E WiFi කාඩ් එකක් ගන්න තියෙන්නෙ කොහෙද? හදිසියක් මචන්ලා, මගේ ලැප් එකට. 5Ghz සපෝට් කාඩ් එකක් වෙන්න ඕන
  6. Scattered123

    Questions නුවර එලියෙ trip එකක්

    මචන්ලා මම මේ සතියෙ නුවර එලියෙ යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. නවතින්න ගාන අඩු දන්න තැන් තියෙද? ග්‍රෙගරි පාක් එක ලගම ඒවනම් ගොඩක් ගනන් නෙ. මට දවස් 2කට ඕන. 4ක් යනව අපේ. රූම් 2ක් ඕන මචන්ලා, දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්න. නයිට් එකට 3000ක් ශේප් කෑම නැතුව. කෑම එක්ක හොයාගන්න පුලුවන්නම් හොදයි. bump ------...
  7. Scattered123

    Questions Train Bookin - Help urgent

    මචන්ලා උදව්වක් ඕන. මම අද ට්‍රේන් එකේ ටිකට් බුක් කලා ඔන්ලයින්. ඉන්ටසිටි කෝච්චියක තමයි මචන්ලා. මම එකපාර ටිකට් 3ක් දැම්ම බන්. ලමයටත් ටිකට් එකක් දැම්ම, ලිස්ට් එකේ ඩිපෙන්ඩන්ට් කියල දැම්ම ලමයට ඒත් බන් සීට් 3ම තැන් 3ක. එකම පෙට්ටියේ උනාට මොන මගුලක්ද බන් ඒ. මුන්ගෙ සිස්ටම් එකේ වැටුනෙත් නෑ සල්ලිත් ගෙවල...
  8. Scattered123

    Questions Etherium to Cash

    Mcnla, mage laga Etherium coins wagaya tiyenwa, podi ganak. Meka danata tiyenne coinbase eke, ape country ekata support na neda? Mata payment method ekak add karanda denne na. Wena mona hari ekak tiyeda bn ape country ekata support karana, cash out/withdraw/paypal puluwan ewa?
  9. Scattered123

    Questions OnePlus buying

    මචන්ලා, මම අලුතෙන් වන් පලස් එකක් ගන්න බැලුවේ. ඩයල් කොම් එකට කතා කලාම කිව්ව TRCSL දෙන්නෙ නැති නිසා උන් දැන් කරන්නෙ නෑලු. වෙන හොද ඩීලර්ස්ල මොනාද බන් තව ඉන්නෙ? බජට් එක 80ක් විතර බන්. වන් ප්ලස් නෝඩ් N10 5G එක බැලුවෙ, ඒත් බන් ඒක ඇමෝලෙඩ් නෙවෙයි. ඒකයි කේස් එක. ඉක්මන් එකෙත් ඩීල් යනව, ඒත් පට්ට ගහපුවනෙ...
  10. Scattered123

    Questions SLT Loyalty data, Help

    මචන්ලා, මුන්ගෙ ලෝයල්ටි ඩේටා මාසෙ ගානෙ වැඩි වෙන්න ඕන නේද බන්? මගෙ ගිය අවුරුද්දෙ මුලින්ම හම්බෙච්ච ගානමයි තාමත් තියෙන්නෙ. වැඩි කරල නෑ. මුන්ට කෝල් කලාම කියනව උන් දන්නෙත් නෑලු, ටෙක්නිකල් එකෙක්ට කෝල් එකක් දීල අහගන්නලු. නිකන් දෙන ඩේටාලු. මම ආයිත් කෝල් කලා මුන් ආන්ස්වර් නෑ බිසී
  11. Scattered123

    සප් එකක් දියල්ලා

    මචන්ලා මට කට්ටියගෙන් හෙල්ප් එකක් ඕන. මගෙ බොක්කෙ යාලුවෙක් ලගදි චැනල් එකක් පටන් ගත්තා. ඌ කලින් ඉදන්ම ආසාවෙන් හිටියෙ වැඩේට. ගේමින් චැනල් එකක්. මම නම් වැඩිය ගේම් ගැන දන්නෙ නෑ. මේ චැනල් එකට සබ් කරල සප් එකක් දියල්ල මචන්ලා Channel
  12. Scattered123

    Questions Insulated copper wire?

    මචන්ලා, මට insulated කොපර් වයර් අඩුවට ගන්න පුලුවන් ශොප් එකක් කියන්නලා. කොටුවෙ කොහෙද බන් තියෙන්නෙ? 1kg wage
  13. Scattered123

    Questions Oneplus 5 display?

    Oneplus 5 එකක ඩිස්ප්ලේ එකක් ඕන මචන්ලා (5T නෙවෙයි), වැඩ කරන්නෙ නැති එකක ඩිස්ප්ලේ එකක් උනත් සෙට් කරන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. කොටුවෙ Trans Asia එකේ, GSM Father එකේ දෙකේම බැලුව. බඩු නෑලු තාම
  14. Scattered123

    Questions පොඩි හෙල්ප් එකක් දෙන්න

    මචන්ලා, මගේ යාලුවෙක් කොම්පියුටර් ශොප් එකක් පටන් ගන්න යනව. කොටුවෙන් බඩු ගන්න හොද තැන මොකක්ද මචන්ලා? සප් එකක් ඕන දන්න අයගෙන්
  15. Scattered123

    Elakiri Android App එකක්?

    මම මචන් ඉන්න ගමන් එලකිරි එකට ඇප් එකක් හදනව. මුලින්ම මම කියන්න ඕන, මීට කලිනුත් මේක ගැන කිව්වම ලොක්ක කිව්ව ලොගින් වෙන්න හදන්න එපා, බුවාට හැම අප්ඩේට් එකේම කෝඩ් එක චෙක් කරන්න බෑ කියල.
  16. Scattered123

    Hutch 4G unlimited speeds?

    Hutch eke 4g unlimited dapu aya innawada? Speed ehema kohomada? torrents ehmath denawada? Me aluth packages
  17. Scattered123

    Helakuru Cracked - Free Themes

    ඔන්න මචන්ලා, ආයිමත් හෙලකුරු කීබෝඩ් එක ක්‍රැක් කලා. උබලට සල්ලි නොදී තීම්ස් දාගන්න පුලුවන් මේකෙන්. 1 - මුලින්ම හෙලකුරු ඇප් එකක් උබල ඉන්ස්ටෝල් කරලනම් තියෙන්නෙ, ඒක මකල ඉදපන්. 2 - මේක ඉන්ස්ටෝල් කරල ඕන තීම් එකක් දාගනින් Download ඕන එකෙක් දාගනින්, කැමති නැති උන් කෑගහන්නෙ නැතුව පලයල්ල
  18. Scattered123

    James Bond Movies - GDrive

    James bond movies set ekak. 1080P okkoma.. Download
  19. Scattered123

    Ethical Hacking Videos

    127 Videos to learn about ethical hacking. Grab it here
  20. Scattered123

    Questions මචන් උදව්වක්

    වට්සැප් එකේ මට පිටරට නම්බර් එකකට හදාගන්න ඕන. අවුරුදු කිහිපයකට කලින් සයිට් එකකින් මට ෆ්‍රී හම්බුන නම්බර් එකකට මම හැදුව. දැන් ආයිත් හදන්න ඕන වෙලා තියෙන්නෙ, ඒත් මට ෆ්‍රී හදාගන්න එක සයිට් එකක්වත් හරියට සෙට් උනේ නෑ. හම්බුන හැම එකේම වට්සැප් වලට කෝඩ් එක එන්නෙ නෑ. කවුරුහරු දන්න සයිට් එකක් තියෙනම් කියන්න...

    No contents