1. Scattered123

    Questions Honda Fit පදින අය

    මචන්ලා මට Honda FIT එකක් ගන්න අයිඩියා එකක් තියෙනව. මේවගෙ maintenance වැඩියි කියල මම අහල තියෙනව. Used එකක් ගද්දි මෙවගෙ මොනාද බලන්න ඕන දේවල්? Hybrid නිසා ගොඩක් අවුල් එනවද?
  2. Scattered123

    Questions IVP (Intravenous Pyelogram)

    Me test eka karapu kauru hari innawada?
  3. Scattered123

    Questions Trinco Hotel!!!

    Machanla, api 10k yanawa trinco. Okkoma kollo yanne. Nawathinna hoda place monada?
  4. Scattered123

    Questions Trinco Diving Help

    මචන්ලා, මම ජූලි වගේ ට්‍රින්කො යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. මම ඩයිවින්ග් කරන්න බලාගෙන තමයි මේ ට්‍රිප් එක දාගත්තෙ. උබල ගිහින් තියෙද? ඩයිවින්ග් යන්න හොද සර්විස් දෙන ප්ලේස් දන්නවනම් දාගෙන යන්න. කොස්ට් එක කොහොම වෙයිද? අපේ 10 වගේ යනව, එතකොට ඩිස්කවුන්ට් වැටෙයි නෙහ්?
  5. Scattered123

    Questions බල්ලගෙ ඇහේ සුද අයින් කරන්න

    මචන්ලා, Vets & Pets Animal Hospital එකේ සුද අයින් කරන එක කරනව කියල කිව්ව. කරපු කෙනෙක් ඉන්නවද? කොහොමද සර්ජරි එකෙන් පස්සෙ ප්‍රතිඵල. කොච්චර වියදමක් වගේ යනවද? මගෙත් ඉන්න ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්, එක ඇහැක් සුද ඇවිත් පේන්නෙම නෑ. අනික් ඇහෙත් බාගෙට සුද ඇවිත්. මම එයාලට කතා කලා, ඇවිත් ස්කෑන් කරන්න ඕන කිව්ව...
  6. Scattered123

    Questions Urologist Doctor R

    මචන්ලා මම නවලෝක ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තා මගෙ මුත්‍රා දැවිල්ලකට. දැන් මාස 5ක් වගේ වෙනව අඩු උනාට ආයිත් සැරින් සැරේට එනව. කලින් තදටම තිබ්බ, දැන් සැරින් සැරේට ටිකක් එනව. පොර බෙහෙත් දුන්න ටෙස්ට් එහෙමත් කලා. අන්තිමට ගිහින් කිව්වම පොර කියනව හරි යනම බෙහෙත් දුන්නෙ ඕක වැඩිය හිතන්න එපා කියල. මට කියපන්...
  7. Scattered123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    ඕෆ් ග්‍රිඩ් සෝලා ගහපු අය ඉන්නවද? මම බැලුවෙ පැනල් දෙකක් වගේ දාල බැටරියක් ගහගෙන රෑට බැටරි එකෙන් දුවන්න වගේ. ගොඩක් අය ජෙල් බැටරි එක රෙකොමෙන්ඩ් කරන්නෙ නෑ, ලිතියම් එකේ කල් පැවැත්ම වැඩි කියනව. ලිතියම් බැටරි එක පට්ට ගනන්නෙ මචන්ලා. ජෙල් බැටරි 200 එකම 60කට වගේ ගන්න පුලුවන්. ලිතියම් බැටරි 100 එකම...
  8. Scattered123

    Questions බලු ඇස් Surgery

    මචන්ලා මගේ බල්ලගෙ ඇහැක් ෆුල් බ්ලයින්ඩ් උනා. අනික් එකෙත් සුද ටිකක් ඇවිත් තියෙන්නෙ. කොළඹ කොහෙද බන් surgery කරන්න ප්ලේස් එකක් තියෙන්නෙ? අපේ ගෙවල් ලග ඩොක්ටර් කිව්ව බත්තරමුල්ලෙ හොස්පිටල් එකක් තියෙනව කරන කියල. කරපු කවුරු හරි ඉන්නවද ඔයාලගෙ බල්ලගෙ ඇහේ සුද අයින් කරපු? වියදම මොන වගේද?
  9. Scattered123

    Questions Spera Labs කොම්පැණි එක කොහොමද?

    මචන්ලා මේ කොම්පැණි එක කොහොමද? දන්න කෙනෙක් විස්තරයක් කියන්න.
  10. Scattered123

    Questions Winsoft Monitor Warranty Claim Issue

    මචන්ලා මම වින්සොෆ්ට් Winsoft එකෙන් ගිය අවුරුද්දෙ ASUS VG249Q මොනියක් ගත්තා. අවුරුද්දක් යන්න කලින් අවුලක් ආවා. මම මුන්ට ගිහින් දුන්න මොනිය, වීඩියෝ එකකුත් මම ගත්ත අවුල එන වෙලාවෙ. දැන් සති 2ක් වෙලත් මුන්ගෙන් කිසි රිප්ලයි එකක් නෑ. අද කෝල් කලාම කියනව මොනිය අරන් යන්න පුලුවන්ලු අවුලක් නෑලු. සෙන්ටර්...
  11. Scattered123

    Questions පීසී බිල්ඩ් හෙල්ප්

    මචන්ලා, කොම්පියුටර් ශොප්ස් තියෙද ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් දෙන?
  12. Scattered123

    Questions ශ්‍රී පාදය ගිය අය

    ලගදි ගිය කවුරු හරි කියපන්කො, මේ දවස් වල වහිනවද? මම හෙට යන්න බැලුවේ
  13. Scattered123

    Questions Global Village Dubai

    මචන්ලා, හෙල්ප් එකක් ඕන. Global Village එකෙන් මෙහෙන් කට්ටියව මාස 6කට හයර් කරනවලු. මේකට ගිය කෙනෙක්, දන්න කෙනෙක් ඉන්නවද? මට තව විස්තර දැනගන්න ඕන
  14. Scattered123

    Questions පීසී බිල්ඩ් එකක්

    මචන්ලා, අලුතෙන් පීසී එකක් බිල්ඩ් කරන්න බැලුවෙ. මොනාද හොද ශොප්ස් තියෙන්නෙ බන්. මම කලින් මේ ශොප් වලින් පාට්ස් අරන් තියෙනවා. 1 - නැනෝ ටෙක් - ප්‍රයිස් වැඩි ටිකක් 2 - ගේමර්ස්ට්‍රීට් උබල දන්න ප්‍රයිස් හොද වෙන ශොප් තියෙනම් කියපල්ලා
  15. Scattered123

    Questions VenusLabs

    Me company eka gana danna kenek innawda? Mn google eke search kalata website ekakwath enne na. Mata meka set une jobber.lk eke tibila, ad eka kawada dapu ekakda danne na.
  16. Scattered123

    Questions හීට් සින්ක් ගන්න පොට් එකක්

    මචන්ලා, මට හීට් සින්ක් ටිකක් ගන්න ඕන පෙල්ටියර් මොඩියුල් යූස් කරල වැඩක් කරගන්න. ගන්න තියෙන්නෙ කොහෙන්ද බන්?
  17. Scattered123

    Questions Acrylic ශීට් ගන්න තැනක්

    Acrylic ශීට් ගන්න තැනක් කියපල්ලා මචන්. මට ඕන සයිස් එකට ගන්න පුලුවන් ප්ලේස් එකක්
  18. Scattered123

    Questions Applying for software engineer jobs

    මචන්ලා, මම eletrical & electronic engineer කෙනෙක්. මම දැනට රොබොටික්ස් කම්පැණි එකක වැඩ (software + electronics). ලැන්ගේජස් C++/Java/C#. Arduino platform. දැන් ඉන්න කම්පැණි එකේ මදර් කම්පැණි එක ඕවසීස් එකක්, උන් මෙහෙන් R&D එක අයින් කරල එහේ දාන්න යන්නෙ. ලංකාවෙ මේ වගේ වෙන රොබොටික්ස් කම්පැණි නැති නිසා...
  19. Scattered123

    Questions Exhaust/Ventilation Fan Help

    මචන්ලා, රොටේෂන් ඩිරෙක්ශන් එක වෙනස් කරන්න පුලුවන් Exhaust / Ventilation ෆෑන් මොනාද බන් මෙහේ ගන්න තියෙන්නෙ?
  20. Scattered123

    Questions 3D Printer Buying Help

    මචන්ලා, මම ත්‍රී.ඩී ප්‍රින්ටර් එකක් ගන්න බැලුවෙ. https://store.zenix.lk/ සයිට් එකෙන්. මම උන්ට කතා කලා, උන් ඔක්කොම ඔන්ලයින් ඕඩර්ස් විතරලු, මට අයිටම් එක බයි කරන්න කලින් බලන්නත් බෑ. මේ සයිට් එකෙන් බඩු ගත්ත අය ඉන්නවද තව? මම බලපු ප්‍රින්ටර් එක 95ක් වෙනව. මුන්ගෙ ශොප් එකක්වත් නැතුව ගන්න බයයි නෙහ්

    No contents