මචන්ලා උදව්වක් ඕන. මම අද ට්‍රේන් එකේ ටිකට් බුක් කලා ඔන්ලයින්. ඉන්ටසිටි කෝච්චියක තමයි මචන්ලා. මම එකපාර ටිකට් 3ක් දැම්ම බන්. ලමයටත් ටිකට් එකක් දැම්ම, ලිස්ට් එකේ ඩිපෙන්ඩන්ට් කියල දැම්ම ලමයට ඒත් බන් සීට් 3ම තැන් 3ක. එකම පෙට්ටියේ උනාට මොන මගුලක්ද බන් ඒ. මුන්ගෙ සිස්ටම් එකේ වැටුනෙත් නෑ සල්ලිත් ගෙවල ඉවරයි. උන්ට කෝල් කලාට උස්සන්නෙ නෑ නැත්නම් බිසී. මම කොටුවෙ ස්ටේශන් එකට යන්න බැලුවෙ හෙට. කොහොමද බන් පොඩි එකෙක්ව දුර සීට් එකෙ තියන්නෙ. මේකට මට කරන්න පුලුවන් මොනාද මචන්ලා?
අනුරාධපුර යන්න බන් - සිකුරාදා යන්න
අනුරාධපුර යන්න බන් - සිකුරාදා යන්න
