1. KDH

    PtCircle කරන අය

    මචන් ලා මමත් මාසෙකට කිට්ටු කාලයක් Ptcircle වැඩ කරලා සල්ලි ටිකක් ගන්න බැලුවා. 6$ Add Fund කරා.Purchase Balance $ 8 වෙලා , මගේ membership එක Hydragen වෙලා තිබුන.ඒත් cash ගන්න විදියක් නැ.මෙහෙම මැසේජ් එකක් එනවා. Payout request refused If you want to receive a payout via this payment processor, you...
  2. KDH

    Ptcircle කරන අය

    මං අද පළවෙනි පාරට payment එකක් ගන්න හැදුවා skrill එකට.ඒත් මෙහෙම මැසේජ් එකක් එනවා. In order to request payout, you must be a member for at least: 15 මොකක්ද මේකේ තේරුම?මගේ එකවුන්ට් ටයිප් එක Protium.
  3. KDH

    HTTPS not working

    HTTPS මෙහෙම පෙන්නන්නේ ඇයි මචන්ලා?
  4. KDH

    Software Budget

    මං දන්නා කෙනෙක්ට software එකක් හදාගන්න ඕනෙලු එයාලගේ සමිතියකට.Requirements මෙහෙමයි. සාමාජිකයෝ අළුතෙන් එකතු වෙනකොට එයලගේ විස්තර ගන්න,වෙනස් කරන්න පුළුවන්වෙන්න ඕනේ. සමිතියෙන් ණය දෙන විස්තර තියාගන්න ඕනේ. අදායම් වියදම් වාර්තා බලන්න පුළුවන් වෙන්න ඕනේ. මරණයක් උනාම ආධාර කරන විස්තර තියාගන්න පුළුවන්...
  5. KDH

    Asus Laptop

    මචන්ලා Asus ලැප්ටොප් හොදයිද? ඩිලර් Epsi Computers ද? උන් හම්බ ද?
  6. KDH

    android HELP

    Android වලට youtube ඩවුන්ලෝඩර් එකක් කියපන්කො
  7. KDH

    STATER MOTOR PULSAR 150

    මචන් ල මගේ බයික් එක Pulsar 150 එකක්.ඊයේ ස්ටාට් කරන කොට (self start) මෝටරෙන් 'කරස්' ගාලා සද්දයක් අවා.ස්ටාට් උනේ නැ.කික් ස්ටාට් එකෙන් ස්ටාට් වෙනවා.සමහර වෙලාවට සෙල්ෆ් ස්ටාට් එක වදිනවා.සමහර වෙලාවට නෑ.'කරස්' සද්දේ විතරයි.මොකක්ද මචන් මෙහෙම වෙන්න හේතුව?
  8. KDH

    Skrill Help

    මචන් කවුරුහරි දන්නවද unlicash එකේ සල්ලි Skrill account එකට ගන්නේ කොහොමද කියල? මම skrill එකක් හැදුවා.ඒත් දන්නේ නැ unlicash එකේ සල්ලි Skrill account එකට ගන්නේ කොහොමද කියල. Request payout කියන ලින්ක් එකට ගිහින් පුරවන්න ඕන fields මොනවද? අපේ සල්ලි ගන්න කලින් අපි අපේ account එක upgrade කරන්නත්...
  9. KDH

    මාතා sinhala movie

    කවුරුහරි ලග තියෙනවද මාතා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්?online බලන්න උනත් කමක්නෑ.
  10. KDH

    RMV Help

    මචන්ල අපෙ වාහනෙ පිටිපස්සෙ අංක තහඩුව හැලිල. අළුත් ඒකක් RMV ඒකෙන් ගන්න කීයක් ගෙවන්න ඔනෙද?RMV site ඒකෙ මෙ ගැන දාලා නෑ.

    No contents