කුරුණෑගල-අවට-යන්න-තැනක්
නිවාඩුවට කොහේහරි යන්න බැලුවේ. :):) පොඩි උදවුවක් ඕනේ. කුරුණෑගල ඉදන් උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක් කියපල්ලා.
යාපහුව, දැදුරු ඔය වේල්ල, අනුරාධපුර , පොලොන්නරුව ගිහින් තියෙනවා.
සෙම්බුවත්තේ යන්න අදහසක් තියෙනවා. KDH එකක යන්න පුලුවන්ද ? පාර හොදයිද ?