දෙමලටයි/ හම්බයටයි
අවුරුදු නිවාඩුවට අම්පාර, මඩකලපුව ට්‍රිප් එකක් ගියා.
ලංකාවේ තියෙන පරණ ආගමික ස්ථාන ගොඩක් තියෙනවා ඒ පැත්තේ.
ඒ උනාට ඒ තැන් වලට අද උදා වෙලා තියෙන තත්වය හරිම දුක්සහගතයි.
1. දීගවාපිය
2. ලාහුගල මගුල් මහා විහාරය
3. ලංකා පටුන
4. මුහුදු මහා විහාරය
5. පාශාන පබ්බත රජ මහා විහාරය
1,2,3,4...