STATER MOTOR PULSAR 150

KDH

Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    මචන් ල මගේ බයික් එක Pulsar 150 එකක්.ඊයේ ස්ටාට් කරන කොට (self start) මෝටරෙන් 'කරස්' ගාලා සද්දයක් අවා.ස්ටාට් උනේ නැ.කික් ස්ටාට් එකෙන් ස්ටාට් වෙනවා.සමහර වෙලාවට සෙල්ෆ් ස්ටාට් එක වදිනවා.සමහර වෙලාවට නෑ.'කරස්' සද්දේ විතරයි.මොකක්ද මචන් මෙහෙම වෙන්න හේතුව?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය සින් එක මගේ යාලුවෙක්ට උනා.. එකක එකේ නම් බැටරියේ කෙස් එකක් තිබ්බේ.. සෙල්ෆ් ස්ටාර්ට් ගහද්දි ට්‍ර්ර්ර් කියලා සද්දයක් එනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    ඔය සින් එක මගේ යාලුවෙක්ට උනා.. එකක එකේ නම් බැටරියේ කෙස් එකක් තිබ්බේ.. සෙල්ෆ් ස්ටාර්ට් ගහද්දි ට්‍ර්ර්ර් කියලා සද්දයක් එනවා

    Thanks machan.
    මාත් එහෙනම් බැට්රිය චෙක් කරගන්න ඕනේ.:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉස්සෙල්ලාම බැටරිය චෙක් කරගත්තොත් හොදා නේද....??

    බස් වල නම් ඔහොම සද්ද එන්නේ, අර සොලොනොයිඩ් එකක් අවුල් ගියහම..... ස්ටාර්ටින් ක්ලච් එක අවුල් ගියහම.... බයික් වල නම් නොදනී..... :dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    self eka gahanakota meter eka off venava nam battery balhala..

    මීටර් එක ඕෆ් වෙනවද ඉයන එකනම් මතක නැ.බලන්න ඕන ඒක.
    Thanks machan

    ඉස්සෙල්ලාම බැටරිය චෙක් කරගත්තොත් හොදා නේද....??

    බස් වල නම් ඔහොම සද්ද එන්නේ, අර සොලොනොයිඩ් එකක් අවුල් ගියහම..... ස්ටාර්ටින් ක්ලච් එක අවුල් ගියහම.... බයික් වල නම් නොදනී..... :dull:

    බැට්රි ඒක ලගදි කඩේකට පෙන්නුවා.වතුර අඩුද කියලා විතරයි උ බැලුවේ.වතුර තිබුණ.හෙට අපහු පෙන්නලා බලනවා එහෙනම්.බැට්රි අඩු උනාමත් මොටරේ 'කරස්' ගානවා නේ බන් වාහන වලත්.
    Thanks machan
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බැටරියෙ අව්ලක් වෙන්න පුලුවන් නැත්නම් මෝටරෙ බ්‍ර්ශ් ගිහිල්ලා:dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    solenoid sound, replace battary

    Thanks for advice

    selfstart relay eke case ekak wennath puluwan contact pichchila athi samahara wita

    Thanks for advice

    බැටරියෙ අව්ලක් වෙන්න පුලුවන් නැත්නම් මෝටරෙ බ්‍ර්ශ් ගිහිල්ලා:dull:

    Thanks for advice

    හෙට ගරාජ් එකට ගෙනිහින් බලනවා එහෙමනම්.
    මගේ බයික් එකේ ආවොත් එන්නේ පොඩි ලෙඩ නෙවි.බයෙත් බෑ ඒ නිසා.rocker arm කැඩිලා අලුතෙන් දැම්මා, CDI යුනිට් එක පිච්චිලා ඒකත් දැම්මා.දැන් මෝටරේ දාන්න වෙයිද දන්නේනැ.තවම අවුරුදු තුනයි අරගෙන.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    battry check kara ganna machan. ehema nattan starter clutch aul giyamat ehemai.. Uraj aiyage bus eke taram sadde nati unata ohoma wenna puluwan. bohoo durata battry aulak.. / ohommama rectifier ekat check kara ganna. charge wenawada kiyala...
     
    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    ohoma wenna machan starter motor eka penion baral eka giyahama
    aluth penion baral ekak damma nam wede goda
    i am working at auto miraj in rathmalana as a electrition
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සෙල්ලාම බැටරිය චෙක් කරගත්තොත් හොදා නේද....??

    බස් වල නම් ඔහොම සද්ද එන්නේ, අර සොලොනොයිඩ් එකක් අවුල් ගියහම..... ස්ටාර්ටින් ක්ලච් එක අවුල් ගියහම.... බයික් වල නම් නොදනී..... :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හෙට ගරාජ් එකට ගෙනිහින් බලනවා එහෙමනම්.
    මගේ බයික් එකේ ආවොත් එන්නේ පොඩි ලෙඩ නෙවි.බයෙත් බෑ ඒ නිසා.rocker arm කැඩිලා අලුතෙන් දැම්මා, CDI යුනිට් එක පිච්චිලා ඒකත් දැම්මා.දැන් මෝටරේ දාන්න වෙයිද දන්නේනැ.තවම අවුරුදු තුනයි අරගෙන.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඔවා නම් කාටත් එකයි බන්:dull මම කිව්ව සීන් එක නම් 1000කින් වගෙ ශෙප් කරගන්න පුලුවන් වෙයි:P
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    Starter motor eke brush gewila thiyenne.oka galawanna witharak 400k 500k gannawa.Brushes replace karanna 300k withara yai.mageth ohoma wela mama replace kara