වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා..
මෙතනට වාහන paint කරන්න දාන්න හිතන් ඉන්නව නම් දාන්න එපා. මගේ වාහනේ කාලා දැම්මා. සති දෙකෙන් දෙන්නම් කියලා භාර ගත්තේ. වාහනේ කෑලි ගලවලා සති දෙකක් තිබුනා මුකුත්ම කරන්නේ නැතිව . ඊට පස්සේ paint එකට තව සති දෙකක්...