1. leodilshan

    පොත් කියවන අය වෙනුවෙන් - The Book Hub

    පොත් කියවන අය වෙනුවෙන් - The Book Hub පොත් කියවන්නට කැමති අය වෙනුවෙන් නොමිලේ පොත් රැගෙන යා හැකි සහ කියවා නැවත බාර දිය හැකි පුංචි පුස්තකාලයක් පසුගියදා මාතර දුම්රිය ස්ථානයේ ආරම්භ කළා. ඇත්තටම මෙය සම්ප්‍රදායික පුස්තකාලයකින් වෙනස් වන්නේ ඇපකරුවෙකු හෝ වෙනත් කිසිම ලියවිල්ලක් නැතුව හුදෙක් විශ්වාසය මත...
  2. leodilshan

    සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා...

    සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා... Waterfall Hunting in Sabaragamuwa - සබරගමුවේ සැඟවුණු දියඇලි සොයා... සබරගමුව - රටේ සුන්දරතම පළාතක්. ආයෙ ඒකෙ දෙකක් නෑ. මේ සුන්දර සබරගමුවේ හැංගිච්ච සොඳුරු ඉසව් ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනාගේ ඇසින් වසං වෙච්ච ඉතා සුන්දර දියඇලි ගණනාවක් සබරගමුවේ දක්නට...
  3. leodilshan

    ඌවේ විලාපය

    ලස්සයක් වෙල් තිබුණු ඌවට දිය කඳුළ නැති කරපු පාපෙට වියරු වී මිහිමවුන් ඕසෙට කන් බිහිරි වෙයි තියුණු හූවට යුදට නැති කග කොස් කොටන්නද ඉන්න බිං අඟලත් පුදන්නද නෙත් පියාගෙන නිදි වදින්නද පණ පුදා මිහිමව් රකින්නද ඌවෙ රණගොස් නැගේ විනිවිද නැසෙන්නට පෙර උන්ගෙ පණපොද දකුණ බටහිර වයඹ රටමැද සියලු දන රැස් වෙයව් මෙහි...
  4. leodilshan

    සිංහරාජයේ දියඇලි සොයා යමු

    සිංහරාජයේ දියඇලි සොයා යමු The Motorcycle Diaries - Sinharaja Visit - සිංහරාජයේ විස්මයන් සොයා ගිය යතුරුපැදි චාරිකාව යතුරුපැදි චාරිකා සටහන් පෙළක් මා පසුගිය කාලයේ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. මෙතනින් ඒවා නැවත බලන්නටත් ඔබට පුළුවන් 1. යතුරුපැදි චාරිකා - 01 2. යතුරුපැදි චාරිකා - 02 3. යතුරුපැදි චාරිකා...
  5. leodilshan

    I won't write further more.... මම තවදුරටත් නොලියම්....

    I won't write further more.... මම තවදුරටත් නොලියම්.... සංචරණය මගේ ජීවිතේ කොටසක්... 2012 අවුරුද්දේ මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ සංචරණ අත්දැකීම් පරිසර ලෝලී සහෘදයන් සමග බෙදා ගන්නටත්, එවන් අත්දැකීමක් ලබන්නට වාසනාවන්ත නොවූ උදවිය වර්චුවලි හෝ එවන් තැන් වෙත කැන්දාගෙන යන්නටත්. නමුත් මම දැන් හැරවුම්...
  6. leodilshan

    ට්‍රිප් එකක් යන්න කලින් අනිවාර්යෙන් කියව

    ට්‍රිප් එකක් යන්න කලින් අනිවාර්යෙන් කියව Let's Travel Around Sri Lanka - එන්න.. අපි ඇවිදිමු... ඇවිදීම... එහෙම නැත්නම් සංචාරය අපි කවුරුත් කැමති විනෝදාංශයක්. නමුත් යන්නන් වාලේ ට්‍රිප් යන්නේ නැතුව අවබෝධයෙන් සහ නිසි අධ්‍යයනයකින් යුතුව ගමනක් සැලසුම් කර ගත්තොත් පමණයි එහි නියම තෘප්තිය විඳින්න...
  7. leodilshan

    සිංහගලේ සිංහයා සොයා...

    සිංහගලේ සිංහයා සොයා... Sinhagala Expedition - Sinharaja Rain Forest, Sri Lanka - සිංහගලේ සිංහයා සොයා... කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘...
  8. leodilshan

    සියෝමි ඇක්ෂන් කැමරාවෙන්වීඩියෝ..

    සියෝමි ඇක්ෂන් කැමරාවෙන්වීඩියෝ.. ලඟදි සිංහරාජෙ ගිය වෙලේ අන්ඩර්වෝටර් ෂූට් එකක් කළා මගේ සියෝමි ඇක්ෂන් කැමරාවෙන්... මෙතන ඉන්නේ සේරම ලංකාවට ආවේණික මාළු... තල්කොස්සා එහෙමත් ඉන්නවා බලන්න පුළුවන් පරිස්සමෙන් බැලුවොත්.. wePegSavMog
  9. leodilshan

    Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්ප

    Rail Hike from Nanuoya to Ambewela in search of Elgin Falls - එල්ජින් ඇල්ල සොයා රේල්ප බදුල්ල දුම්රියේ යන වාරයක් පාසා නානුඔය පහුවෙච්චි හැටියෙම මම ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්. පැරකුම්පුර පුංචි ස්ටේෂන් එක පහුවුණු හැටියෙම ධර්ම යුද්ධයට මහෞෂධ පණ්ඩිතයන් එනකම් බලං හිටපු කේවට්ටයා වගේ කොක් කරක් වගේ බෙල්ල...
  10. leodilshan

    එන්න... රාවණා සමග ඇවිද යන්න...

    එන්න... රාවණා සමග ඇවිද යන්න... Ravana's Chariot Path - රාවණා සමග ඇවිද ගි‍යෙමි.... රාවණා හා ඔහුගේ පුරාවෘත්තයන් හා බැඳුණු ස්ථාන ලංකාවේ කොතෙකුත් ඇත. ඒ අතුරෙන් වඩාත්ම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන පෙදෙසක් පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා තිබේ. රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය යන අර්ථයෙන්...
  11. leodilshan

    මාදම්පා ගඟ....

    Madampa Ganga - River Expedition - මාදම්පා ගං තරණය.... සංචාරකයන් අතර ප්‍රකටම ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගංගාව කුමක්දැයි ඇසුවහොත් ලැබෙන නිසැක පිළිතුර වන්නේ 'මාදු ගඟ' යන්නයි. මාදු ගඟ ගැන අසා නැති හෝ එක්වරක් ‍හෝ එහි සංචාරය කර නැති අය ඇත්නම් ඒ බොහොම අතළොස්සක් දෙනෙක් පමණයි. නමුත් 'මාදු ගඟ'...
  12. leodilshan

    ඇලිහත සොයා ගිය අති දුෂ්කර චාරිකාව - දෙවන කො&#3

    ඇලිහත සොයා ගිය අති දුෂ්කර චාරිකාව - දෙවන කො&#3 දෙවන කොටස... වනය තුළින් ගමන්කිරීම අපූරු අත්දැකීමක්.. මේ සමනලයා නම් ඔබ නිතර දැක ඇති සුපුරුදු එක්කෙනෙක්... තෙවන ඇල්ලට පිවිසීම අපට දැඩි අභියෝගයක් බවට පත්වුණා. කඹය ආධාර කර ගනිමින් ඉතා දුෂ්කර ගමනක් අවසානයේ අපි ඇලිහත පද්ධතියේ තුන්වන ඇල්ල පාමුලට ළඟා...
  13. leodilshan

    ඇලිහත සොයාගිය දුෂ්කර චාරිකාව

    ඇලිහත සොයාගිය දුෂ්කර චාරිකාව නම් නොලද ඇල්ලක්... ජීවිතයේ සහභාගි වන්නට ලැබුණු දුෂ්කරතම සහ සුන්දරතම චාරිකාවකට පසුගිය ජනවාරි මාසයේ එක්වන්නට ලැබුණා. ශ්‍රීලංකා දියඇලි මිතුරු සංසදය මගින් සංවිධානය කල මේ ගමන යෙදී තිබුණේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැසුණු අතිශය සුන්දර පෙදෙසක් වන සිරිපා රක්ෂිතයේ ඇලි...
  14. leodilshan

    කබ්බලේ කන්ද - කන්නෙලිය

    කබ්බලේ කන්ද - කන්නෙලිය කන්නෙලිය මිනිසා හා ‍ජෛව ගෝල රක්ෂිතයේ පිහිටි කබ්බලේ කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 450ක් පමණ උසය. කන්නෙලියේ දුෂ්කරම මංපෙත වන මෙහි මා කල සංචරණයයි මේ. කන්නෙලිය රක්ෂිතය සුන්දර දසුන් වලින් පිරිච්ච අපූරු වැසි වනාන්තරයක්. මීට කලින් කන්නෙලිය ගැන ලිපි කිහිපයක්ම මගේ අතින් ලියවිලා...
  15. leodilshan

    වසවිස නැති ආහාර

    වසවිස නැති ආහාර Safe foods for a healthy lifestyle - සුව දිවියකට වසවිස නැති ආහාර වම්බටු - Brinjal - Solanum melongena අදත් තරමක් වෙනස් මාතෘකාවක් සාකච්ඡා කරන්නටයි ‍'සොබාරූ' අදහස් කර‍න්නේ. වෙළඳපොළේ දක්නට ලැබෙන බහුතරයක් එළවුළු, පළතුරු ආදියට විෂ රසායන ද්‍රව්‍යයන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් යොදන බව...
  16. leodilshan

    පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස

    පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස මෙන්න මගේ පෞද්ගලික අත්දැකීම For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා... 'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග්...
  17. leodilshan

    දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස

    දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස ගිය පාර මං දාපු කුරුල්ලන් ගැන ලිපියට ලැබිච්ච ප්‍රතිචාර මත සමනලුන් ගැන ලියපු ලිපියත් පළ කරන්න තීරණය කළා. කලින් ලිපිය බලන්න. http://elakiri.com/forum/showthread.php?&p=18660579#post18660579 දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස සමනළයා යනු අපූර්වතම ජීවියෙක්...
  18. leodilshan

    කුරුල්ලෝ....

    අපේ වත්තට එන කුරුලු අමුත්තෝ... මම ජීවත් වෙන්නේ නගරයට තරමක් සමීපව. කොයිතරම් ඝෝෂාකාරී පරිසරයක් වුනත් වත්තේ ඉඩ තියෙන ඩිංගේ ගහක් කොලක් වවා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක කොයිතරම් ආශිර්වාදයක්ද කියලා දැනෙන්නේ ඒ ගහකොළ අතරේ සැරිසරන පුංචි පුංචි කුරුළු වර්ග, සමනල් වර්ග දැක්කමයි. ඉතින් අද මම post කරන්නේ...
  19. leodilshan

    සමලිංගික අලි (18+ නොවේ)

    සමලිංගික අලි (18+ නොවේ) සමලිංගිකත්වය යනු බොහෝ සංස්කෘතීන් විසින් පිටුදකින මාතෘකාවක්. ලංකාවේ නීතිය අනුව පවා පිරිමි සමලිංගිකත්වය බරපතල වරදක් සේ සලකනවා. (නමුත් කාන්තා සමලිංගිකත්වය ගැන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහනක් නෑ මං හිතන්නේ) කෙසේ නමුත් නූතන අර්ථදැක්වීම් අනුව සමලිංගිකත්වය වරදක් හෝ පාපයක් ලෙස...
  20. leodilshan

    සිත සනහන ගීයක්

    සිත සනහන ගීයක් කාලෙකින් ඇහුණු හිත සනහන ගීතයක් https://youtu.be/pd7gD5HUgxE https://www.youtube.com/watch?v=pd7gD5HUgxE

    No contents