1. leodilshan

    හික්කඩුවේ මුදු වෙරළේ

    හික්කඩුවේ මුදු වෙරළේ හික්කඩුවේ මුදු වෙරළේ - Fascinating Hikkaduwa Beach.... ලංකාවේ හතරදිග් බාගයේම ඇති සුන්දර ස්ථාන ගැන ලිපි ගණනාවක් ලියූ මම, මා උපන් හික්කඩුවේ රන් වෙරළත් එහි සොබා සුන්දරත්වයත් ගැන මෙතෙක් කිසිවක් නොලීවේ මන්දැයි මටම ගැටලුවකි. සමහර විට නිතර දකින කුකුළාගේ කරමලය සුදු නිසා වන්නට...
  2. leodilshan

    කවුජ ඔචන..?

    මුලින්ම කියන්න ඕන මේ කතාව හුදෙක් හාස්‍ය රසය සදහා පමණයි. කිසිදු ආබාධිත පුද්ගලයෙකුගේ ආබාධිත බව හාස්‍යයට ලක් කිරීමේ චේතනාවක් නැත. දුෂ්කර ගමක සිරිපාල කියල මනුස්සයෙක් හිටියා. මිනිහට වචන ටිකක් උච්ඡාරණය වෙන්නෙ නුහුරට. ඒක නිසාම මිනිහා ගමේ ‍නැහැදිච්ච කොල්ලන්ගේ බයිට් එකක් වෙලත් හිටියා. දවසක් රෑ අටට විතර...
  3. leodilshan

    ප්‍රසිද්ධ නොතාරිස්..

    ප්‍රසිද්ධ නොතාරිස්.. මට මේ කතාව මතක් වුණේ 'මෙගා මයින්ඩ්' මහතා දාල තිබුණ 'ලංගම බස්' කියන පෝස්ට් එක දැකලා.. එක්තරා ගමක හිටියලු ඩබ්ලිව්. සෙමනේරිස් කියලා බොහොම උත්සාහවන්ත මනුස්සයෙක්. මිනිහා සෑහෙන උත්සාහයක් දරලා නොතාරිස් විභාගේ පාස් වුණාලු. ඉතින් ටවුන් එකේ කාර්යාලයක් එහෙම අරින්න හිතාගෙන පේන්ට් බාස්...
  4. leodilshan

    අවාරේ සිරිපා

    අවාරේ සිරිපා... ‍බොහෝ කලකට පෙර ගියා වුණත් අද ඊයෙ ගියා වගේ හිතේ රැඳිච්චි අපූරු චාරිකාවක විස්තර ටිකක් අරගෙනයි මං අද ආවෙ. ශ්‍රීපාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය...
  5. leodilshan

    හෙළ හවුල (නෝටි)

    ඔන්න පිංවතුනි උඹලා ‍අහලා තියෙන පරණ කථාවක් මං කවියෙන් කියනවා. අහගනිල්ලා... ඇත්ත කතාවකි මේ පිං බිමේ සිදුවුණ අවසර දෙනුමැන මහතුනි මට පවසන්න විරිදු සුරල් නගන්න.... කතාව දැං අහගන්න... ට්රං පං පං... ට්රං පං පං (රබං සද්දෙ ඈ) හෙළ හවුලට බැඳී සිහල බස රැක ගන්න වෙහෙසුණු මහතෙක් සිටියා කවුරුත් දන්න "විලී"...
  6. leodilshan

    අකුරළ-ගල්දූව තෙත්බිම (යෝජිත අභයභූමිය)

    අකුරළ-ගල්දූව තෙත්බිම (යෝජිත අභයභූමිය) අකුරළ-ගල්දූව තෙත්බිම (යෝජිත අභයභූමිය) සංවේදී පරිසර පද්ධතියක් වෙත ඔබව කැන්දාගෙන යන්නටයි සොබාරූ අද සූදානම් වන්නේ. බොහෝදෙනෙක් අසා නැති, ප්‍රදේශවාසීන් පවා බොහෝවිට එතරම් අවධානයක් යොමු නොකරන මේ සුවිශේෂ ජෛව පද්ධතිය ගැන ලියවුනු ලිපියක් පවා ප්‍රසිද්ධ...
  7. leodilshan

    බල්ලා මළ ඇල්ල

    බල්ලා මළ ඇල්ල - උඩ කරවිට (යතුරුපැදි චාරිකා) වනගත සොඳුරිය අදත් ඔන්න මම යතුරුපැදි චාරිකා සටහනක් අරගෙන ආවා. ඇත්තටම යතුරුපැදිය තරම් පරිසරය විඳිමින් පරිසරයට සමීපව ගමන් යන්න සුදුසු වෙනත් වාහනයක් නැති තරම්. නමුත් වෙනත් රථයකට සාපේක්ෂව ජීවිත අවදානම ඉහළ වාහනයක් බවත් මතක...
  8. leodilshan

    මුංඇට....

    ගමක එක්තරා යුවළක් - බොහොම ආදරෙන් උන්නා... අගහිගකම් වැඩිවෙන විට - මෙහෙම හිතන්නේ... රට රස්සාවකට ගොහින් - මුදල් ටිකක් හම්බ කරන් ඉක්මනටම මම එන්නම් - සැමිය කියන්නේ කාලය ක්‍රමයෙන් ගෙවුණා - බිරිය තනිකමෙන් උන්නා සැමියා මව්රට පැමිනෙන - කාලෙ එළඹුණා... ගෙදර ආපු හැටියෙම ඔහු - කාමරයට රිංගා ගෙන අවුරුදු...
  9. leodilshan

    වල් අලි, හීලෑ අලි සහ හොර අලි

    වල් අලි, හීලෑ අලි සහ හොර අලි වල් අලි, හීලෑ අලි සහ හොර අලි මෙතක් කල් ලංකාවේ හිටියේ අලි වර්ග දෙකකි. එනම්, වන (වල්) අලි සහ හීලෑ අලි වශයෙනි. නමුත් මෑතක සිට මේ අලි වර්ග දෙකට අමතරව 'හොර අලි' නම් වර්ගයක් ගැනද ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේය. මුන් ඉන්නේද එසේ මෙසේ තැන් වල නොවේය...
  10. leodilshan

    වැල් ටාසන්....(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)

    වැල් ටාසන්....(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) කැලේ වීරයා ව‍ාගේ - පඩ ෂෝ දාගෙන ඉන්නා ටාසන් දවසක් - වැලකින් ආතල් ගත්තා... (නෑ නෑ යකුනේ... ඒ වැල් නෙමෙයි මේක ඔරිජිනල් වැලක්) ඒ ගහටයි මේ ගහටයි - පැද්දි පැද්දි යන අතරේ.. දොළක නාන කෙළි පොඩ්ඩක් - ටාසන් දැක්කා ටාසන් හොඳ එකා වුණත් - මල්ලි ඒතරම් ‍හොඳ නෑ මේක...
  11. leodilshan

    ග්‍රේට් වෙස්ටර්න් - ලංකාවේ හය වෙනියට උස කන&#35

    ග්‍රේට් වෙස්ටර්න් - ලංකාවේ හය වෙනියට උස කන# පසුගිය දවසක මම ලංකාවේ උසින් හයවැනි තැන ගන්න ග්‍රේට් වෙස්ටර්න් කන්ද නැග්ගා... මෙන්න විස්තරේ.. sobaroo.blogspot.com/2014/12/most-strenuous-hike-ever-part-i.html ග්‍රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part I ජීවිතයේ තවත් එක...
  12. leodilshan

    ඉංග්‍රීසි සාහිත්‍යය - O/L English Literature

    ඉංග්‍රීසි සාහිත්‍යය - O/L English Literature අම්බලන්ගොඩ අවට අයට වැදගත් වෙයි.... https://www.facebook.com/photo.php?fbid=10152778238371435&set=a.10150629720586435.407907.589466434&type=1&theater&notif_t=like
  13. leodilshan

    ඉංග්‍රීසි සාහිත්‍යය - අ.පො.ස. සා.පෙළ

    ඉංග්‍රීසි සාහිත්‍යය - අ.පො.ස. සා.පෙළ අම්බලන්ගොඩ අවට අයට වැදගත් වෙයි https://www.facebook.com/photo.php?fbid=10152778238371435&set=a.10150629720586435.407907.589466434&type=1&theater
  14. leodilshan

    බුබ්බා... 18+

    මේක මම මේ ත්‍රෙඩ් එකේ දාන පලවෙනි කතාව. රී පෝස්ට් නම් සොරි වෙයල්ලා.... ගෙහිමියා රැවුල කපමින් නාන කාමරයේ සිටිනා අතර වත්තේ වැඩ කරන බුබ්බා චූ බරක් සෑදී හදිසියේ නාන කාමරයට පැමිණේ. චූ දමන අතර බුබ්බාගේ අති විශාල අහවල් එක දකින ගෙහිමියා, "ඈ බං බුබ්බෝ කොහොමද බං ඕක ඔය තරම් ලොකු උනේ?" "මේකනේ සර් මං හැමදාම...
  15. leodilshan

    හෙණ හත ගහපිය...

    පාරේදී දැක්ක සිද්ධියක්....:rofl:
  16. leodilshan

    වටිනා ජෛවීය පද්ධතියක්...

    වටිනා ජෛවීය පද්ධතියක්... වැඩිපුර විස්තර අහලා නැති නමුත් වටිනා කමෙනුත් අඩුනැති පරිසර පද්ධතියක් ගැන විස්තරයක්.... http://sobaroo.blogspot.com/2013/09/blog-post.html
  17. leodilshan

    බලන්න වටනා තැනක්....

    බලන්න වටනා තැනක්.... හියාරේ වනජීවී රෝහල ගැන අහලා තියෙනවද? එහෙනම් ඔන්න බලාගන්න. http://sobaroo.blogspot.com/2013/08/blog-post_13.html
  18. leodilshan

    උඩරට මැණිකේ...මනහර කඳුරට තිලකේ...

    උඩරට මැණිකේ...මනහර කඳුරට තිලකේ... උඩරට මැණිකේ දුම්රියේ චාරිකාව.... http://sobaroo.blogspot.com/2013/08/blog-post_8.html
  19. leodilshan

    තොටුපොළ කන්ද II කොටස

    තොටුපොළ කන්ද II කොටස මගේ තොටුපොළ කන්ද චාරිකාවේ II කොටස මෙතනින් බලන්න... http://sobaroo.blogspot.com/2013/08/blog-post.html
  20. leodilshan

    තොටුපොළ කන්ද

    අපි ළඟදී දවසක තොටුපොළ කන්ද නැග්ගා. මේ බ්ලොග් එකෙන් ඒකෙ විස්තරේ බලාගන්න. http://sobaroo.blogspot.com/2013/07/blog-post.html

    No contents