1. jhnnwp

    රාජ්‍ය නිලධාරීන්ගේ වාර්තා සැකසීම...

    කොහෙ හරි නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කරාම... ඊට ඉහළ නිලධාරීන් ටික කරන්නෙ, දූෂිත අක්‍රමිකතා කරන නිලධාරීන් ගැන අපක්ෂපාතී විමර්ශනයකින් තොරව, අර දූෂිත අක්‍රමිකතා කරන උන්ගෙන්ම වාර්තා හා නිර්දේශ ඉල්ලන එක නම්? මේවට කියන්නෙ හොරගෙ අම්මගෙන් පේන ඇසීමද? හොරාගෙන්ම පේන ඇසීම නේද? මෙහෙම...
  2. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    ජෙප්පන්ගේ ප්‍රා. සභා වල සමහර සභාපතිලා අමු හරක් විදියට වැඩ කරමින් ඉන්නෙ... කොටින්ම පොට්ටුවෙ උන්ගෙ හොරකමුත් යටගහන ගමන් ඉන්නෙ... ඉතිං කොහෙද මුන් රට හදන්නෙ... මුන් හැදිලා දමලගහල යයි යන්න... මේක තමයි යටිං වෙන්නේ (බිම්මට්ටමේ) අනුර කෝ මේ ඔයාගෙ පක්ෂෙ උන් හානවා පේන්නෙ නැද්ද? මුන් පොට්ටුවො බේරාගෙන...
  3. jhnnwp

    බහුතර රාජ්‍ය නිලධාරීන්...

    බහුතර රාජ්‍ය නිලධාරීන් තවත් නිලධාරීන්ගේ වැරදි යටගැසීමට උත්සහ දරමින් ඇත්තේ, ඔවුන්ගේ ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාද රැකගැනීමේ අරමුණින් වේ. මොවුන් මෙසේ සිදු කරන විට රාජ්‍ය සේවයේ අක්‍රමිකතා සැමදාම යටපත්වේ... දූෂිත නිලධාරීන් ප්‍රශ්න කරන මිනිසුන්ට සැමදා මොවුන්ගේ ගැරහීමට ලක්වීමට සිදුව ඇත. වත්මන් දේශපාලන...
  4. jhnnwp

    වම් අත දන්නෙ නැහැ, දකුණු අත කරන දේ...

    ලංකාවෙ රාජ්‍ය සේවෙ ගොඩක් තැන් වලට වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි... බහුතරයක් සහකාර/අතිරේක ලේකම්ලා වෙනම පාරක යද්දී, ආයතන ප්‍රධානියෝ තවත් පාරක යනවා... මෙහෙම වෙද්දි කොහොමද මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නේ? මුන් අවුරුදු 5 හෝ ඊට කලින් මාරු වෙලා යනවා... ඊට පස්සෙ එන උන් තවත් ඒ ප්‍රශ්න පටලවල දානවා... ඉතිං...
  5. jhnnwp

    අන්තිමට හොක් ගාල ගියා කියයිද?

    ආණ්ඩුවේ දැන් ගොඩක් දේවල් email වලින්නෙ කරන්නෙ... tangible letters proof නැති නිසා, අන්තිමට ඕන කේස් එකක් යටගහන්න පුළුවන් නේද එහෙම උනාම? අන්තිමට කියයි ද backup නැතුව හොක් ගාල ගියා කියල?
  6. jhnnwp

    බිම්මට්ටමේ වෙනම ආණ්ඩු ගෙනියන්න දීල තියෙන්නෙ මොකද අනුර?

    බිම්මට්ටමේ වෙනම ආණ්ඩු ගෙනියන්න දීල තියෙන්නෙ මොකද අනුර? මාලිමාවෙ සමහර ප්‍රා සභා වල සභාපතිල උන්ගෙ ප්‍රාන්ත පාලනයක් ගෙනියන්නේ මෙහෙම උන්ට වෙනම නීතියක්ද? මේකද සමාන නීතිය කීවෙ? යටින් ගානට වැඩේ ගෙනියනවා මුන් පරණ දූෂිත නිලධාරීන් එක්කම... ලැජ්ජයි ඊයා...
  7. jhnnwp

    Hora Sahathika

  8. jhnnwp

    ආයතන සංග්‍රහයට අනුව වැඩකරන නිලධාරීන් අවශ්‍යයි...

    ඇත්තටම ආයතන සංග්‍රහයට අනුව නිලධාරීන් වැඩකරනව නම්, වෙන්න තියන වැරදි ඉතා සීමිතයි. එත් නිලධාරීන් ඒක කියවන්නේ විභාග ලියන්න විතරයි වගේ... ප්‍රයෝගිකව සේවයට හරියට යොදාගෙන තිබ්බනම් වෙන්න පුළුවන් වැරදි ඉතාම සීමිතයි. බැලූ බැල්මට පේන්නේ ගොඩක් තැන් වලින් ආයතන සංග්‍රහයෙන් පිට වැඩ කරන නිලධාරීන්ගේ හැසිරීම්...
  9. jhnnwp

    දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කළ යුතුයි!

    දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි ප්‍රසිද්ධියේ කතා කළ යුතුයි. එසේ නොවන තාක් මොවුන්ගේ කල්ලි ගැසී සිදුකරමින් යන වංචනික ක්‍රියා වැඩිවීම මිස, අඩුවීමක් නොවේ... ඒවා ප්‍රසිද්ධ කර රටට හෙළිදරව් කළ යුතුයි. ඒවා දැනගැනීම රටේ බදු ගෙවන ජනතාවගේ අයිතියකි!
  10. jhnnwp

    NPP/JVP kottasha sabikayo gana...

    NPP/JVP kottasha sabikayo gana mulin hoyapalla anduwe bara awi tika. Un pissu kiliddi kohomada pradeshiyawa hariyata sanwaradanayak wenne? Mathuwa un kiyana boru ismudunin piliganna uddachcha wimen thawath winasa wei mekai aththa. Mulin Kottasha saba wala un wipakshe kontharaththuwak karamin da...
  11. jhnnwp

    රාජ්‍ය සේවෙ උන් කරන්නෙ මහජන සේවයක්ද?

    එහෙම නැත්තං උන් උන් කරන වැරදි යටගසමින් කල්ලි ගැහිලා එකිනෙකා රැකගන්න එක නේද? මුන්ගෙ විමර්ශනත් විහිලු වෙලා තියෙන්නෙ... කෝ මේ ආණ්ඩුවේ උන් මේව දැක්කෙ නැහැ වගේ ඉන්නෙ, උඹලත් ඒවගේ හවුල්කරුවන් නිසාද? ඊයා.......................................
  12. jhnnwp

    Rajya sewe un dan phone ussanneth naha...

    Mehema rajaya sewayak da anura oya genawe? Loku putuwala inna un awanatha nadda?
  13. jhnnwp

    උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි...

    උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි නිලධාරීන්ව සුද්ද කිරීමට යාම. ඒක ඉන්න දූෂිත නිලධාරී ටික දන්න නිසාම, සමහර උන් විපක්ෂයේ උන්ගේ උවමනාවට ආණ්ඩුවේ උන්ගේ අත්සන්වලින් විපක්ෂයේ උන්ගේ හොර වැඩ ටිකත් උන් පල්ලේ දාලා කරගන්නවා. මුන් මේ දූෂිත නිලධාරී ටික කරේ තියන් යන්නේ හරියට අන්ධයෝ, බිහිරෝ වගේ...
  14. jhnnwp

    SLT loyalty data adu kare ai?

    Mechchara kal thibba tika adu kare mokada? Ai dan api loyalty nemei da? Mokadda me katha wada?
  15. jhnnwp

    Com bank payment hold...

    Ai ban me com bank bill payment hold karanne? Maha loku ganakuth nemei 3000 k wage
  16. jhnnwp

    රාජ්‍ය සේවයේ දූෂිතයෝ කවදාවත් අල්ලන්නේ නැහැ...

    රාජ්‍ය සේවයේ දූෂිතයෝ කවදාවත් අල්ලන්නේ නැහැ. මොකද උන්ගේම කල්ලි උන්ව රැකගෙන ඉන්නේ.
  17. jhnnwp

    මේ රටට වෙලා තියන දේ දැක්කම හිතෙන්නෙ නැද්ද?...

    මේ රටට වෙලා තියන දේ දැක්කම හිතෙන්නෙ නැද්ද? රටට ලොකුම හානියක් කරන්නෙ උගත්තු කියල, උන් තමයි රාජ්‍ය සේවයේත් ගේම් වල මුදුනේ ඉඳල පහළට ඉන්නෙ. උන් එහෙම නම් රාජ්‍ය සේවයේ දේශපාලනෙන් රිංගපු උන් ගැන කවර කතාද?
  18. jhnnwp

    අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

    දන්න කවුරුත් ඉන්නවද? "අවංක"
  19. jhnnwp

    නිලධාරීන් ප්‍රශ්න කරන්න බැරුව, උන් ඉදිරියේ...

    නිලධාරීන් ප්‍රශ්න කරන්න බැරුව, උන් ඉදිරියේ ආණ්ඩුව හුරතල් වෙනව නම්, මිනිස්සු කාට කියන්නද? දූෂිත නිලධාරීන් filter කරගන්න බැරි, උන්ගෙ කීමට නටන උනුත් දෝෂිතයෝම තමයි.

    No contents