රටේ ගොඩක් උන් සාමූහික වගකීම කියල දකින්නේ තමන්ගෙ පිලේ/කණ්ඩායමේ එකෙක් කරන, කරපු ඕනම වරදක් රැකීම නම්, ඒක තනිකර විහිළුවක්, සාමූහික වගකීම කියන්නෙ ඇතුලෙම ඒකියන්නේ තමන්ගෙ පිලේ/කණ්ඩායමේ එකෙක් කරන,කරපු වැරදි නිවැරදි කරවීමයි. රටේ අවාසනාවට පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම තමන්ගෙ පිලේ උන් වරදක් කරොත්, ඒව වැරදි...