1. jhnnwp

    Anurala godai...

    Meka thamai aththatama wenne executive president unata, jeppo tika karanne wenama magulak, unge pra saba wala inna sabapathila inne executive president tath udin ithin koheda anura mehema un ekka ratawal karanne. Munge paksha krame government service ekata ringawagena unata ona widiyata...
  2. jhnnwp

    Google input?

    Meke sinhala hariyata wadinne naththe ai? Wena machine wala wadinawa samahara ewage alkireem enne naha udaharana "parlimenthuwa" gahuwoth alkireem rayenne wadinne naha. Wena machine ekka baluwa eke ok. Kohomada mehema wenne? Umbala mehema wela fix karagaththa kohomada?
  3. jhnnwp

    පක්‍ෂ විපක්‍ෂ හැම එකාම කරන්නේ...

    මිනිස්සු කොටවා කතිරය ගසා ගැනීමයි. බලය ගත් පසු ඒ බලයෙන්ම මිනිසාට ගසා දැමීමයි.
  4. jhnnwp

    රාජ්‍ය නිලධාරීන් පවතින රජයට පක්‍ෂව ක්‍රියාකිරීම කියන්නේ...

    පවතින රජය සිතාමතා වැරදි සිදු කරන බව දැන දැන රාජ්‍ය නිලධාරීන් ඒවාට ඉඩ හැරීමද? මෙහෙම වෙනව නම් මිනිස්සු කාටද කියන්නෙ?
  5. jhnnwp

    අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගානෙ යන්නෙ ඇයි?

    මේකෙන් පේන්නෙ නිලධාරීන් කිසි වැඩක් නොකර මගහරිමින් ඉන්න එක නෙමෙයිද? මේ වැඩ නොකර මගහරින් නිලධාරීන්ට ක්‍රියාත්මක වෙන්න බැරි ආණ්ඩුවක්ද මේක? රටේ ප්‍රධාන පුරවැසිය කීවත් බලන්නෙ නැති තැනට ඇවිත් මේ නිලධාරී මාෆියාව කියල නොතේරෙන ආණ්ඩුවක් වෙලා මේක. මහජන ආණ්ඩුවක් උනාම වරදට අනුබල දෙන කල්ලි ගැහුණු නිලධාරීන්...
  6. jhnnwp

    රාජ්‍ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ...

    රාජ්‍ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ. මුන්ට මිනිස්සුන්ට උත්තර දෙන්න එපා කියලද? මෙහෙම රාජ්‍ය සේවයක්ද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ? කෝ මේ ආණ්ඩුවෙ උන් මේව දැක්කෙ නැහැ වගේ ඉන්නෙ මොකෝ, උඹලද මුන්ට කියල තියෙන්නෙ ෆෝන් වලට උත්තර නොදී ඉඳපල්ලා කියල...
  7. jhnnwp

    දේශපාලනය කියන්නේ දූෂිත නිලධාරීන් බේරගෙන ගහන ගේමක්...

    දේශපාලනය කියන්නේ දූෂිත නිලධාරීන් බේරගෙන ගහන ගේමක්, ඒකෙන් සදාකාලික විඳවීමට ලක්වෙන්නේ රටේ මිනිස්සු, මේවගේ උන්ට ඉක්මණට සොබාදහමේ දඬුවමවත් ලැබේවා යන්න ජනතා පැතුමයි!
  8. jhnnwp

    රාජ්‍ය නිලධාරීන්ගෙ වැරදි ගැන පැමිණිලි...

    රාජ්‍ය නිලධාරීන්ගෙ වැරදි ගැන පැමිණිලි, ඊට උඩින් ඉන්න නිලධාරීන්ට කරහම ඇයි උනුත් අරුන්ව රකින්නෙ?
  9. jhnnwp

    Fiber Slow nadda?

    Fiber Slow...
  10. jhnnwp

    වැස්සත්/පෑව්වත් කරන්ට් නැති මොකද්ද මේ රට?

    වැස්සත්/පෑව්වත් කරන්ට් නැති මොකද්ද මේ රට?
  11. jhnnwp

    මේ කේස් එකේ ග්‍රාම නිලධාරීල ටික ඇල්ලුවෙ නැද්ද?

    අභිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට පැමිණි ව්‍යාජ ඇපකරුවන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. https://www.bbc.com/sinhala/articles/cq8p580zq2yo යම් පුද්ගලයකුට ශරීර ඇප මත මුදා...
  12. jhnnwp

    NPP හා JVP පක්‍ෂ ව්‍යවස්ථා දෙක කියවා බලමු...

    NPP https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/Constitution/28_13_Jathika_Jana_Balawegaya.pdf JVP https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/Constitution/23_21_People_s_Liberation_Front.pdf JVP එකේ ව්‍යවස්ථාවේ 4 වෙනි පිටුවේ XI. සාමාජිකත්වයේ...
  13. jhnnwp

    මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව...

    මේ රටේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ව තමන්ගෙ වැරදි, පාපොච්චාරණය කරන තැනට ගේන්න බැරි ඇයි?
  14. jhnnwp

    ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල...

    ජෙප්පොන්ගේ ප්‍රා. සභා බලප්‍රදේශ වල අනවසර ඉදිකිරීම් අම්බානක් කරන්න ඇරල බලාගෙන ඉන්නෙ උන්ට වෙනම නීතියක් ද? නැත්තං උන්ට අතයට ගනුදෙනු එන නිසා ද?
  15. jhnnwp

    දැන් රාජ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන් මිනිස්සු ප්‍රශ්න ගේද්දී ඇයි?...

    දැන් රාජ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන් මිනිස්සු ප්‍රශ්න ගේද්දී ඇයි? මිනිස්සුන්ට බණ කියන්න එන්නේ අර උන් මගඅරින ප්‍රශ්න තවත් වහගන්න... මේ වගේ උන් පන්සල් වල තියන්න තියෙන්නේ... මිනිස්සු එන්නේ රාජ්‍ය ආයතන වලට බණ අහන්න නෙමේනෙ... මුන් මෙහෙම හැසිරෙන්නේ ප්‍රශ්න මගහරින්න කියල නොතේරෙන්න මිනිස්සු මෝඩයෝ නෙමෙයි...
  16. jhnnwp

    මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්...

    මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්, නිලබලය එක්ක මොට කරගන්නේ මොකද? ඒ දැනුම රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න විසඳන්න යොදා ගන්නෙ නැතුව තනතුරු එක්ක මෝඩ තීරණ ගන්න උන් වෙන්නෙ ඇයි? මෙහෙම අවුරුදු ගණන් ඉගෙන ගෙන නිලතල ගත්තට රටට ඇති වැඩේ මොකක්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන් නැත්නම්
  17. jhnnwp

    නිලධාරීන්ව, දේශපාලකින්ව ප්‍රශ්න කරන මිනිසුන්...

    නිලධාරීන්ව, දේශපාලකින්ව ප්‍රශ්න කරන මිනිසුන් ඔවුනට තර්ජනයක් සේ දකී නම්? ඔවුන්ගේ අවංකභාවය ඔවුන්ම එකිනෙකා ඉදිරියේ ප්‍රශ්නකර ගතයුතු නොවේද? මිනිසුන් ප්‍රශ්න නගන්නේ ඔවුනට රටෙහි ව්‍යවස්ථාපිත අයිතිය මතයි. නොනැවතී දිගින් දිගටම මොවුන් ප්‍රශ්න කරන්න. ඔවුන් ඔබට, රටට උත්තර නොදුන්නත්, ජීවිතයේ කුමන හෝ මොහොතක...
  18. jhnnwp

    මැතිනිය අපි කියන විධියට නෙම් ආයතන සංග්‍රහයේ විධියට වැඩකරන්නකෝ...

    ආයතන සංග්‍රහයට අනුව මහජනයාට සුහදශීලී වීම යන්නෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ රජයේ නිලධාරීන් මහජනතාව සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු විනයගරුක සහ කාරුණික පිළිවෙතයි. මෙහි ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වේ: ගරුත්වයෙන් සැලකීම: රජයේ කාර්යාලයකට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා...
  19. jhnnwp

    මේ රටේ ව්‍යවස්ථාව හා අනපනත් කොච්චර තිබ්බත්...

    මේ රටේ ව්‍යවස්ථාව හා අනපනත් කොච්චර තිබ්බත් රටේ නිලධාරීන්, දේශපාලුවෝ ඒවට පිටිං වැඩ කරනව නම්?
  20. jhnnwp

    ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

    "ගම් පිටිං වනසන සමිතිකාරයෝ" උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද? මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ, කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ, ගම් වල මිනිස්සු කොටවන්නේ, පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම කඩේ යන්නේ, මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?

    No contents