1. jhnnwp

    නෝට්ටුව...

    රටේ ගොඩක් ඉන්නෙ නෝට්ටුවට නැමෙන උන් මෙහෙම රටක් හදන්න පුලුවන්ද? හැම එකාම එළියට පෙන්නන්නේ අති පාරිශුද්ධ චරිත කියල, ඒත් බහුතරය නෝට්ටුවට නැමෙන උන්, පුද්ගලික/රාජ්‍ය දෙඅංශයෙන්ම ඕන හොර වැඩක් නෝට්ටුවට නැමිල කරන උන් බහුතරය :(
  2. jhnnwp

    මුන් දැන් හැම එකක්ම වැඩිකරන්නේ...

    මුන්ට මිනිස්සු ආයෙ කවදාවත් කතිරෙ ගහන්නෙ නැහැ කියල දැනගෙන... ඒත් මුන්ගෙ කයිවාරුව දිගටම ඉන්න. මිනිස්සු ආයෙ කතිරෙ නොගහ කොහොමද දිගටම ඉන්නව කියන්නෙ?
  3. jhnnwp

    ආණ්ඩුවේ උන් උන්ගෙ වැරදි ප්‍රසිද්ධියේ විවේචන කරන්නෙ නැත්තෙ...

    ඇතුලෙ උන්ගෙ තර්ජනයක් නිසාද? එහෙම නම් ලැජ්ජයි නේද කොඳු කඩාගෙන සාමූහික වගකීම කියල, ඇතුලෙ වැරදි එළියට නොකියනව නම් එක එකාගෙ තර්ජන වලට බයේ... මිනිස්සු දැනගන්න ඕන රටට ඇත්තටම වෙන දේ... ආණ්ඩුවේ ඇතුලෙ වෙන වැරදි එළිකරන්නේ නැත්තං ඒක සාමූහික වගකීමක් නෙමෙයි, සාමූහික හොරකමක් මිස. මුන් ඕන වරදක් වෙනකොට එකතුවෙලා...
  4. jhnnwp

    three die in suspected hantavirus outbreak

    Three die and another three sick in suspected hantavirus outbreak on cruise ship https://www.bbc.com/news/live/cjrzp08wx4vt?post=asset%3A797a2f27-3b01-4169-9e30-82cd72d71de2#post
  5. jhnnwp

    ආණ්ඩුව හරි උද්දච්ඡයි...

    ආණ්ඩුව හරි උද්දච්ඡයි විපක්‍ෂයට පමණක් නොව ඔවුන්ව බලයට ගෙනා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටද ඇහුම්කන් නොදෙන තරමට උද්දච්ඡයි. මෙවන් උද්දච්ඡ මානසිකත්වයෙන් වැඩි දුරක් යාමට සිතනවා නම්, "උඩඟුකම, විනාසයට මුලයි" යන්න සිහියට ගන්න. මෙයද සිහියට නොගන්නා තැනට උද්දච්ඡව ඇත.
  6. jhnnwp

    ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි කියමන...

    "ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි" ලාල් කාන්තගේ මේ කියමන ඇත්තටම විහිළුවක්, මිනිස්සු 2/3 ක් දුන්නේ හිටපු/ඉන්න දූෂිත නිලධාරීන් එක්කම හුරතල් වෙවී ඉන්න නෙමෙයි. ඒකෙන් කියන්නෙ නිලධාරීන්ගේ වැරදි රැකිල්ල දිගටම කරගෙන යනව කියන එකයි, ඒ වැරදි එක්ක තව අලුත් ඒවට ආණ්ඩුවත් හවුල දානව කියන එක. කොයි ආණ්ඩුත් මේ...
  7. jhnnwp

    Wale drift, meka maru

    Lankawe mehema ewa naha neda?
  8. jhnnwp

    ගිය මාසෙ ලයිට් බිල ආවද?

    තවම නැහැනේ, 30% වැඩිකරල එවන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නෙ මුන්?
  9. jhnnwp

    ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි...

    නගර පිටිං වසාගෙන ඇති ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි.
  10. jhnnwp

    රටකට අවශ්‍ය...

    රටකට අවශ්‍ය කතිරය ගැසීමට මිනිසුන් පමණක් නොව, එම කතිරෙන් බලයට එන උන්ගේ වැරදි උවත් ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකි උන්.
  11. jhnnwp

    අල්ලසට යටවෙන දූෂිත පළාත් පාලන ආයතන...

    ලංකාවේ අනවසර ඉදිකිරීම් බහුල වෙමින් ඇත්තේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු, පළාත් පාලන ආයතන වල සිටින දූෂිත නිලධාරීන්ගේ අතයට ගණුදෙනු හේතුවෙනි. නීත්‍යානුකූල පදනම මත ඉදිකිරීම් කරගෙන යාමට ඔවුන් කිසිවෙකුටත් අවසරය නිකුත් නොකළද, අතයට ගනුදෙනු වලට අනීතික අන්දමේ ඉදිකිරීම් වලට අවසර දෙමින්...
  12. jhnnwp

    රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි...

    රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. නව ආණ්ඩුව රටේ ව්‍යවස්ථාදායකයට නිලධාරීන්ගේ උත්තර බැඳීම් වලක්වයි නම් එය වැරදි පූර්වාදර්ශයක් ලෙස සෑම නිලධාරියෙක්ම ගත හැක. රටේ ව්‍යවස්ථාව ප්‍රමුඛ කොට සියළු දෙනා කටයුතු කළයුතුය.
  13. jhnnwp

    ඇයි දැන් ආණ්ඩුව?

    ඇයි දැන් ආණ්ඩුව නිලධාරීන් සුද්දවන්තයෝ කරගෙන කතා කරන්නේ?
  14. jhnnwp

    ආණ්ඩුව කියවමු...

    සිදුවෙමින් ඇත්තේ අණ-පනත් පසෙකලා, හිතලු කියවමින් රටේ මිනිසුන් අඳබාලයන් ලෙස සිතා, ඔවුන්ගේ පක්ෂයේ පූර්ණකාලීනයන්ට අවැසි පරිදි, රට බැරෑරුම් තැනකට ඇද දැමීමට ක්‍රියා කරමින් සිටීමයි. මොවුන් අධි මාන්නයක සිට කටයුතු කරමින් සිටින අනුවනයින් බව රටට තවත් නොරහසකි. මෙය සැබැවින්ම වත්මන් ආණ්ඩුව පිළිබඳ අපගේ කියවීමයි.
  15. jhnnwp

    Power cut da?

    Munta wahiddith power eka diganna bari ai?
  16. jhnnwp

    මේ ආණ්ඩුවයි, නිලධාරීනුයි දැනගන්න ඕන...

    හොරකමයි, මහජන ගරුත්වයයි දෙකම එකට තියාගන්න බැරි බව. හොරකං වලට පාරවල් හදනකොට මහජන ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා. රටේ ව්‍යවස්ථාවට ගරුත්වය තියාගන්න ඕන මොන ආණ්ඩුවත්, මොන නිලධාරියත්, ඒකට පිටිං ගිහිං ගේම් දීල මිනිස්සුන්ගෙන් ගරුත්වය බලාපොරොත්තු වෙන්න එපා තවදුරටත්. රටට ගරු කරන්න නම් හොරකමට එරෙහිවන්න...
  17. jhnnwp

    තව පෝය කීයද?

    ජයශාන්තට අනුව තව පෝය කීයද?
  18. jhnnwp

    මා හරි ජගතා. මා හරි උගතා සිතනා මිනිහා මෝඩයෙකී...

    ජෙප්පෝ බහුතරේ හිතන්නෙ මෙහෙම. අනිකාට ඇහුම්කන් දෙන්නෙ නැහැ, උන්ගෙ මතේ ඉඳගෙන උද්දච්ඡකමින් වැඩ, ඔන්න බලපන්කො, වැඩි දුරක් යන්න බැහැ උඹලට මේ උද්දච්ඡ මානසිකත්වයෙන්...
  19. jhnnwp

    payoneer account?

    block karala da?
  20. jhnnwp

    මේ ආණ්ඩුව තනිකර තමන්ගෙ පක්ෂෙ උන් රැකගෙන යන කල්ලියක්...

    හොයල බලපල්ලා, හැමතැනම ලියුම් වදින්නේ උන්ගෙ උන් ඉන්න තැන් වල හොරකන් රැකගෙන ඉන්න. මේ වගේ උන් එක්ක කොහෙද රටක් හැදෙන්නේ... ඊයා...

    No contents