1. jhnnwp

    ගිනිකෙළි සෙල්ලම කරන උන්ට පණිවිඩයක්!

    උඹල අනතුරු කරගෙන ඉස්පිරිතාල ගානෙ ලගින් හදන්න එපා, ස්ට්‍රයික් නේද? අනික වටේ ඉන්න සත්තුන්ට ශ්‍රවණ පරාසය වැඩී උන් කෑ ගහන්නේ ඒ නිසා කියලත් හිතපල්ලා...
  2. jhnnwp

    Emios aththada me kathawa?

  3. jhnnwp

    රටේ දූෂණ වලට සම්බන්ධ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලකයින්, නිලධාරීන් එකාට එකා...

    රටේ දූෂණ වලට සම්බන්ධ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලකයින්, නිලධාරීන් එකාට එකා රැකීමට හේතුව, එකෙකුගේ දූෂණ මත කල්ලි ආකාරයෙන් රැඳියාවන් පවත්වා ගැනීමයි. ඉතිං මෙහෙම කල්ලි ගැසුණු නිලධාරීන්ගෙන්, දේශපාලකයින්ගෙන් සාධාරණ විමර්ශනය බලාපොරොත්තු විය හැකිද?
  4. jhnnwp

    මිනිසුන්ගේ විශ්වාසය භංගත්වයට පත්ව හමාරයි!

    තවත් විහිළු සැපයීම් අනවශ්‍යයි! ඔක්කොටොම කලින් බිම්මට්ටම් වල උන් ගැන හොයන්න. උන් මොනවද කරන්නෙ කියල. බිම්මට්ටම වල උන් මෙහෙම නම් අනික් උන් ගැන කුමන කතාද? රට ආණ්ඩු ක්‍රමයෙකින් මෙහෙවිය යුතු නමුත්, දැන් වෙමින් ඇත්තේ පක්ෂයක් එය නතුකර ගැනීමක්ය. සියලු ස්ථාන වල මොවුන්ගේ සාමාජිකයින් යොදවා ඇත. ඔවුන් තම...
  5. jhnnwp

    දූෂිත ක්‍රමය වෙනුවෙන් සටන් කරනවා යැයි...

    දූෂිත ක්‍රමය නැවතීමට සටන් කරනවා යැයි පැවසුව උන්, එම දූෂනයේම ගොදුරුවී, ඒවාට රැකවරණ සපයමින් ඇති බව දකින විට? අහෝ මගෙ රට :(
  6. jhnnwp

    විධායක/මාණ්ඩලික ශ්‍රේණි වල රාජ්‍ය සේවයේ දූෂිත කල්ලි...

    රටේ මෙවන් ස්ථර වල සිටින කල්ලි ගැසුන දූෂිතයන් සිය දූෂිත ක්‍රියා සිදුකරනවාට අමතරව ඔවුන් ඔවුන් එක්ව එම ක්‍රියා වලට සම්බන්ධ පහළම කම්කරු ශ්‍රේණිය දක්වා දූෂණයේ යෙදෙන්නන් රකී නම් මේ රටේ දියුණුවක් කිසිවෙකුට ඇතිකළ නොහැක. එසේ කිරීමට පැමිණෙන්නද මොවුනේ ගොදුවේ. මෙවන් නිලධාරීන් රාජ්‍ය සේවයෙන් පන්නා දැමීමට...
  7. jhnnwp

    Ko yako current eka?

    Mun minissungen mehema paliganne, munnam minissu wenna baha
  8. jhnnwp

    තිත්ත දේශපාලනයේ...

    තිත්ත දේශපාලනයේ, තිත්ත මිනිස්සු වූ වගයි. මුන් යන්නෙ වෙනම ගමනක් උන්ගෙ හොරකන් වහගෙන...
  9. jhnnwp

    රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි...

    රාජ්‍ය සේවයේ උනුයි දේශපාලුවොයි, වොයිස් රෙකෝඩින්, වීඩියෝස්, ෆොටෝස් වලට බය උන්ගෙ වැරදි අහුවෙන නිසානේ... උඹල සාක්‍ෂි තියාගෙන ඕකුං එක්ක වැඩ කරපල්ලා...
  10. jhnnwp

    ප්‍රාදේශීය සභා වල දූෂිතයෝ...

    ප්‍රාදේශීය සභා වල දූෂිත නිලධාරීන්ට යටවෙලා ඕන බොරුවක් කියන්න නම්, සභාවල ඉන්න සභිකයෝ මහජන කතිරෙන් පත්වෙන්නෙ මගුලටද? දැන් පක්‍ෂ, විපක්‍ෂ හැම එකාම සභා වල ඉන්න නිලධාරීන්ට ඕන විදියට නට නටා ඉන්න එක කරන්නෙ. මුන්ට මේ දූෂිත නිලධාරීන්ව ප්‍රශ්න කරන්න කොන්දක් නැත්තං කොහොමද රටක් හැදෙන්නේ?
  11. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    උන්ගෙ 3% උන් සම්බන්ද නම් කේස් ටික යටගැහිල්ලක් යන්නෙ... කෝ අනුරගෙ පොර ටෝක් කීවෙ කොහොමද? තමන්ගෙ පක්ෂෙ උන්ටත් නීතිය කීවා, දැන් උන් ඉන්න තැන් වලින් කරගෙන යන වංචා ගැන මිනිස්සු ලියල එවද්දී "සුදුස්සක් කරන්න" කියල ලියල යවනවා වැරදි දිගටම කරගෙන යන උන්ට, ඉතිං කොහොමද අනුර ඔයා මෙහෙම රට හදන්නෙ? දුකයි මගේ රට...
  12. jhnnwp

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට...

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (07) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින්...
  13. jhnnwp

    NPP/JVP thawa saba thiyanawa mehema karanna ida dena...

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට https://hirunews.lk/458335/nuwara-eliya-pradeshiya-sabha-chairman-arrested Ewa ganath hoyannama ona...
  14. jhnnwp

    ඉතාලිය සිය ගල් අඟුරු බලාගාර...

    ලෝක බලශක්ති අර්බුදය තීව්‍ර වෙද්දී, ඉතාලිය සිය ගල් අඟුරු බලාගාර වසා දැමීම කල් දැමීමට සැලසුම් කරමින් සිටී. මෙම පියවර ගෙන ඇත්තේ භූ-දේශපාලනික නොසන්සුන්තාව මධ්‍යයේ යුරෝපය පුරා රජයන් සිය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව නැවත තක්සේරු කරමින් සිටින පසුබිමක ය. මුලින් 2025 වන විට ගල් අඟුරු භාවිතය සම්පූර්ණයෙන්ම...
  15. jhnnwp

    "සුදුස්සක් කරන්න" වචනයට මුවා වීම...

    රාජ්‍ය අංශයේ ලිපි හුවමාරු කරද්දී "සුදුස්සක් කරන්න" කියන වචනය යොදන්නෙ නිලධාරීන්ගේ අභිමතය නිසාද? මේ වචනෙට මුවා වෙලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිලධාරීන් කොච්චර වංගු ගහනව ඇද්ද? "සුදුස්සක් කරන්න" කියන වචනය නැතුව නිශ්චිතව මෙය කරන්න කියල ලියන්නෙ නැත්තෙ ඇයි මේ නිලධාරීන්?
  16. jhnnwp

    Hayleys solar මේක kilovolt කීයද?

    https://shop.hayleyssolar.com/product-details.php?item=HSR0005
  17. jhnnwp

    දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද,

    දේශපාලකයින් පමණක් නොව නිලධාරීන්ද සිය "අභිමතය" නැමති වචනයට මුවා වී ගනු ලබන තීරණ වලින් මේ රට මේ තත්වයට පත්කොට තිබේ. වසර පහෙන් පහට ආණ්ඩු මාරු උනත් මේ නිලධාරීන් වසර ගණනක් මේ ක්‍රමය දිගින් දිගටම ගෙන යමින් තිබේ... පත්ව සිටි, පත් උන, පත්වීමට නියමිත, සියලු දේශපාලකයින් මොවුන්ගේ ගොදුරු වෙනවා මිස, මහජන...
  18. jhnnwp

    Iwarai bike eka

    @nevermindNevergiveup ge Chandigarh baduwath mehema da?
  19. jhnnwp

    Farming jobs also in a risk

    No contents