2019 උසස් පෙළ ICT උදව් !
මචන්ලා,
ICT සිංහල Medium Past Papers හෝ Model Papers හොයාගන්ට තැනක් නැද්ද, ලොකු උදව්වක් මචං, මගේ මල්ලි උසස් පෙළ මේ පාර, පොර හොයලා හොයලා බැරිම තැන මටත් කිව්වේ, දන්න කෙනෙක් ඉන්නවනම් කියහන් මචං පේපර්ස් විකුණන තැනක් හරි.
මේ තමයි විෂයන් ,
Engineering Technology - ඉංජිනේරු...