නිදහසේ පියා !

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ටියුබ් එකටම ගිහින් තමා බලන්ට වෙන්නේ, වෙන සයිට් වල රෙස්ට්‍රික්ට්ලුනේ, මේකවත් දැනෙයිද ?

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැනෙන්ට ඕනා දේසපාළුවන්ට නෙවේ බං.
    බත් පැකැට් එකට ප්ලේන්ටියට වාල් වෙලා ජය වේවා කියන ජන්දෙ දෙන ගොං හරක්ට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    ඇපෝ දැන් ඉතින් එයි එක දිගට චරිත කතා..නරකත් නැ එක අතකින් අපේ මීහරක් ඔය මිනිස්සු ගැන දන්නෙ නැනෙ ෆිල්ම් එකක් හොරට බලල හරි ඉගෙන ගනී...

    :rofl::rofl: