මේ තියන්නේ අද ෆේස්බුක් එකේ කොල්ලෙක් දාපු අදහසක්. බොක්කෙන්ම ආපු ඒ අදහස මගේ හිතටත් වැදුණු නිසා..මන් බෙදාගන්න හිතුවා....
කතන්දරේ ඇත්තය! සනත් තාමත් ක්රිකට් ගහන එක ගැන මට කතාවක් නැත! සනත්ට ක්රිකට් ගහන්න එපා කියන උන් එහෙම කියන්නේ සනත්ට 40 පැන්න නිසා වෙන්න ඇතිය!
එත් තාම යන්තම් 30 වත් පැනල නැති, බැට්...