මචංලා මට පොඩි උදව්වක් ඕන. මන් හෝම්ලෑන්ඩ් company එකෙන් ඉඩමක් ගන්න යන්නේ 100% ගෙවලා. ඒත් ඔප්පුව ලියපු එකේ copy එකක් ගන්න දවස් 3ක් වත් යනවලු මොකද උන්ගේ lawyers ලට දවසට 20-30 ක් එනවලු හදන්න. මන් දන්න lawyer කෙනෙක් ගෙන් ඇහුවා. පොර නම් කියන්නේ ඔප්පුව ලියන්නේ නැත්නම් ගන්න එපා කියලා. එහෙම වුනොත් මේ කපේට land sale එකකින් ඉඩමක් ගන්න වෙන්නෙත් නෑ.

