~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
I Love You :love:

ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්. :yes: ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්. :yes: ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.
    එපා ඔහොම මානසිකව වට්ටන්න මනුස්සයෝ :confused::confused:මොනවා වුනත් මොකක් හරි හිතේ කරදරයකින් පෙලෙන කෙනෙක්නෙ :confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්. :yes: ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.

    :shocked::shocked::shocked::shocked:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    එපා ඔහොම මානසිකව වට්ටන්න මනුස්සයෝ :confused::confused:මොනවා වුනත් මොකක් හරි හිතේ කරදරයකින් පෙලෙන කෙනෙක්නෙ :confused:

    මං ඇත්ත කිව්වෙ. එයාට විකෘත්ති ආශාවන් තියෙන්නෙ. සාමාන්‍ය අයට වඩා වෙනස්. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං ඇත්ත කිව්වෙ. එයාට විකෘත්ති ආශාවන් තියෙන්නෙ. සාමාන්‍ය අයට වඩා වෙනස්. :yes:
    හේතුව කවුරිත් ගණන් නොගෙන කොන් කිරීම .එකට එයා ම විතරක් නෙවේ සමාජයත් වැරදි
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    හේතුව කවුරිත් ගණන් නොගෙන කොන් කිරීම .එකට එයා ම විතරක් නෙවේ සමාජයත් වැරදි

    කොන් කරන්න නරකයි. ඒත් කාම විකෘතිකයෙක් කියලා අහගන්න තමා වෙන්නෙ ඔහොම උනාම. එයා ඇත්ත ජීවිතයෙ ඔහොම හයිලයිට් වෙලා නැතුව ඇති. ඒත් එයාගෙ හිතේ තියෙන අදහස් නේ thread වල දාන්නෙ. ඒ වගේ දේවල් වලින් ඈත් වෙන එක තමන්ට හොදයි.
     
    AnuradhaRa

    Well-known member
  • ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්. :yes: ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.

    :)
     
    AnuradhaRa

    Well-known member
  • කොන් කරන්න නරකයි. ඒත් කාම විකෘතිකයෙක් කියලා අහගන්න තමා වෙන්නෙ ඔහොම උනාම. එයා ඇත්ත ජීවිතයෙ ඔහොම හයිලයිට් වෙලා නැතුව ඇති. ඒත් එයාගෙ හිතේ තියෙන අදහස් නේ thread වල දාන්නෙ. ඒ වගේ දේවල් වලින් ඈත් වෙන එක තමන්ට හොදයි.

    ඔයා මං ගැන හැම දෙයක්ම දන්නෙ නෑ බබෝ..
    ඔයාගෙ වයසට තාම තේරෙන දේවල් මදි.. :)
     
    • Like
    Reactions: Arrow11
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    ඔයා මං ගැන හැම දෙයක්ම දන්නෙ නෑ බබෝ..
    ඔයාගෙ වයසට තාම තේරෙන දේවල් මදි.. :)

    ඒක වෙන්න පුලුවන්. ඔයා මට වඩා වැඩිමල් ඇති. ඒත් ඔයා දාන thread වලින් තේරෙනවා ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා. ඔයාගෙ හිතට ඒ අදහස් එන නිසානේ ඔයා ඒව thread වල දාලා එක එක්කෙනාගෙ අදහස් දැනගන්න උත්සාහ කරන්නෙ. දැනෙන දේ මං කිව්වෙ. ඒකට වයස් බේදයක් නැහැ. ඔයාට ඕක නොකීවත් ගොඩ දෙනෙක් ඔයා ගැන හිතන්නෙ එහෙමයි. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඒක වෙන්න පුලුවන්. ඔයා මට වඩා වැඩිමල් ඇති. ඒත් ඔයා දාන thread වලින් තේරෙනවා ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා. ඔයාගෙ හිතට ඒ අදහස් එන නිසානේ ඔයා ඒව thread වල දාලා එක එක්කෙනාගෙ අදහස් දැනගන්න උත්සාහ කරන්නෙ. දැනෙන දේ මං කිව්වෙ. ඒකට වයස් බේදයක් නැහැ. ඔයාට ඕක නොකීවත් ගොඩ දෙනෙක් ඔයා ගැන හිතන්නෙ එහෙමයි. :yes:

    මට කෙල්ලෙක් හිටියනං මම මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ
    කාලෙ ගෙවා ගන්නඩ තමා මේ හැම දෙයක්ම කරන්නෙ