help....

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    මචන් මට අවුරුදු 28 යි. මට මචන් Cricket Club එකකට බැදෙන්න ආසයි...... මට මේ වයසට Cricket Club බැදෙන්න පුලුවන්ද.......

    එහෙම පුලුවන්නම් Colombo වල තියෙන Cricket Club මොනවද........

    දන්න අය හෙල්ප්.එකක් දෙන්න.......