1. B_i_n_g_o

    පවුකාර_මදුරුවා

    පවුකාර_මදුරුවා සමන් පිච්ච මලකට හිමි.. පාඩුවේ සිටි සමනලයාට.. කොහේදෝ සිට ඉගිකර.. පාට මල් වල රොන් රස පෙන්වා.. හැගුම් අවුලුවා අතුරුදන් වූ.. නුඹ.. කසන්නට බැරි තැනකින් ලේ උරා බී සැගවෙන.. පවුකාර මදුරුවෙකි..
  2. B_i_n_g_o

    නුඹේ_නුවණ

    කියාගත නොහැකිව සිතේ ගල් වූ.. ආදරය මෙලෙක් කර දෙනු පිණිස.. කවි සිත මෝදු වී.. තුන්යම නිදිවරා.. සිත් රැලි එලි වැට තරණය කර.. පත් ඉරු වෙරළට ගොඩ ගැසූ.. කෝපි කඩේ සියාතු සීයාටත් වැටහෙන ලෙස ලියූ.. මගේ සරල කවිය වීසි කර දමා.. ලියූ එකාටත් නොතේරෙන.. මගුල් සම්භාව්‍ය කවියක් තෝරාගත්.. නුඹේ හැදිමිටේ නුවණ..
  3. B_i_n_g_o

    තිත_තැබුවෙමි

    නිමා කලෙමි අපේ ආදරය.. කීමට ඇති සියල්ල කියා, තබා නැවතුම් තිත. මගේ ජීවිතය ගොඩ නැගූ ඔබම.. කඩාදැමුවේ ඇයි ගරාවැටුණු පැරණි නිවසක් ලෙසින් එය.. හැරයන මොහොතේ පැවසූ දෙයින් ඔබ.. නැති කලා සුසුම් මා ගත.. දැනුනි අදුරු ආගාදයට මා ඇදවැටෙන බව.. පූජා කර තිබුනෙමි ඔබට මගේ ජීවිතයේ නැවුම් සාරය.. ඔබෙන් ඈතට යන්න තිබුණේ...
  4. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    කෝප්පයක්_තෝරාගන්න බලන්නකො මේ කෝප්ප ඩිසයින් ටික කොහොමද කියල... :):) 1.හැන්දෙ මැස්සො පිරෙයිද මන්ද :rolleyes: 2.තේ එක මට. බිස්කට් කෝප්පෙට.. :oo: 3.ම්ම්.. මයි කුප්ප කොෆි.. :P 4. ධනාත්මකව හිතන්න හුරුකරන කෝප්පෙ.. 5. 2/3 ක් කෝපි + 1/3 ක් කිරි...
  5. B_i_n_g_o

    තාත්තල_මෙහෙමයි

    තාත්තල_මෙහෙමයි පියවරු මව්වරු සමරන්න අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙන් එක දිනයක් වෙන් කීරීම ගැන විවිධ පුද්ගලයින් විවිධ අදහස් දැරුවත්, ඒ තුන්සිය හැටපස් දවසෙම දෙමව්පියන් අමතක කරල දාල ඉන්න දරුවොත් මේ ලෝකෙ ඉන්න නිසා ඔය වගේ දවසක් වෙන් කලාට පව් නෑ. පියවරුන්ගේ දිනය ලෝකෙ එක එක රටවල් වල උදවිය විවිධ දිනවලදී...
  6. B_i_n_g_o

    අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

    අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද? උඹලගෙ අකවුන්ට් එකට ඉස්සල්ලම දාපු අවතාරෙ උස්සපු තැන මතකයිද? නැත්තන් උඹලම නිර්මාණය කරපු අවතාරයක් ද තියෙන්නෙ? user name එක දාන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුනද? මම නම් කණාවට හිතුන නම දැම්ම. නමට ගැලපෙන animated gif එකක් දාන්නයි ඕනැ උනේ. ඒ නිසා "bingo gif" කියල සර්ච් පාරක්...
  7. B_i_n_g_o

    හිතට_වදින_දැන්වීම්

    හිතට_වදින_දැන්වීම් සමාජමය සහ පාරිසරික ගැටළු සම්බන්ධව නිර්මාණය කර තිබෙන බලවත් දැන්වීම් කිහිපයක්... 1. ඇමරිකාවේ Kinder Eggs නම් චොකලට් වර්ගය සහ Little red riding hood නම් කතාන්දරය ළමුන්ගේ යහපත වෙනුවෙන් තහනම් කර තිබෙනවා. නමුත් පෞද්ගලික ගිනි අවි ළඟ තබාගැනීම නිත්‍යනුකුලයි. ළමුන්ගේ යහපත වෙනුවෙන්...
  8. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    අලුත්_කොකාකෝලා_බෝතලේ කොකාකෝලා සමාගම තමුන්ගේ අලුත්ම වෙළඳ ප්‍රචාරණ උපක්‍රමය දියත් කර තිබෙනවා. මේ අනුව අලුත් මිතුදමකට ආරම්භයක් ලබාගත හැකි බව අඟවමින් තනිවම විවෘත කළ නොහැකි, තවත් විවෘත නොකළ කොකාකෝලා බෝතලයක ආධාරයෙන් පමණක් විවෘත කළ හැකි කොකාකෝලා බෝතල් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි...
  9. B_i_n_g_o

    අඩි_උස

    කොහොමද කියහන්කො අඩි උස කලෙක්ෂන් එක:lol::lol:. උඹල කෙල්ලට / වයිෆ්ට present එකක් විදිහට දෙනවනම් මේ සෙට් එකෙන් තෝරගන්නෙ මොකක්ද :rofl::rofl:
  10. B_i_n_g_o

    බොන්න_අමතකවෙනවද?

    බොන්න_අමතකවෙනවද? අපේ ජිවිත ගොඩක් කාර්‍යබහුල වෙලා. මේ නිසාම මිනිසුන්ගෙන් 80%ක් දෙනාටම වතුර බොන්න අමතක වෙනව. මට නම් සමහර වෙලාවට බත් කාල වතුර බොන්නත් අමතක වෙනව. ඒකට විසඳුමක් විදිහට තමයි මේ බෝතල් මුඩිය නිර්මාණය කරල තියෙන්නෙ. හරිම සරල නිර්මාණයක් උනාට මෙයින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්න විශාල...
  11. B_i_n_g_o

    නිර්මාණශීලි_දවටන

    නිර්මාණශීලි_දවටන විවිධ වෙළඳ නාම කිහිපයක් යටතේ එන එකම නිෂ්පාදිතයක් තෝරා ගැනීමේදී පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට සමත් එක් ප්‍රධාන කාරණයක් තමයි ඇසුරුම්කරණය කියන දේ. බලන්න මේ නිෂ්පාදකයින් ඇසුරුම්කරණය අතින් පාරිභෝගිකයින් ආකර්ෂණය කරගන්න කොයිතරම් මහන්සිවෙලා තියනවද කියල... ආ තව එකක්... උඹලට +9...
  12. B_i_n_g_o

    ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ

    ෆෝන්_වැඩ්ඩො_එන්ඩෝ මට පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ බං. මට කොරියාවෙන් හම්බුනා galaxy anycall s2 එකක්. ඒකට මචං සිම් දැම්මම ගෙදරට සිග්නල් නෑ. ලොකේෂන් රෙජිස්ටරින්ග් කියල වැටෙනවා කෝල් එකක් ගන්න හදනකොට. සිග්නල් කණු පෙන්නන තැන රවුමක් හරහට කපල තියන අයිකන් එකක් වැටිලා තියනව. හැබැයි වැඩේ කියන්නෙ ටවුන් එකට...
  13. B_i_n_g_o

    ධම්ම_පදය

    “මාගේ පුත්තු ඇත, මාගේ ධනය ඇත “ යැයි මෙසේ මෝඩයා ඒ පිළිබදව ම වෙහෙසයි. තමා වත් තමාට නැති කල (තම පිහිටට ) පුත්තු කොයින්ද ? ධනය කොයින්ද ? ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්, ඒත් ඒ වුණා කිසිම සුවඳක් නැහැ. අන්න ඒ වගේම යි බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ. යමෙක්...
  14. B_i_n_g_o

    කනකෑ_පුතුගේ_තතු

    කනකෑ_පුතුගේ_තතු සම්භාවනාවට ලක්වන්නට තරම් යහපත් චරිතයක් ඔහුට තිබුනේ නැති බව ඇත්තකි. නමුත් අංගුලිමාලලා බිහිකරන කරන සමාජයක් බිහිවන තෙක් දෑස් පියා බලා සිටියවුන් ඔහුට චරිත සහතික දෙන්නට යාම නොවටී. ලෝකයට පුවත් මැවූ, නරඹන්නන්ගේ ඇහිබැමි ඉහල යවන්නට සමත් වූ මේ ක්‍රීඩකයා ගැන සමහර විට ඔබ අසා ඇත්තේ එකම...
  15. B_i_n_g_o

    වලස්_ප්‍රේමය

    එක දවසක් ඉන්දියාවේ Lakhapada ගම්මානේ තිබුන ගෙදරකට වලහෙක් ආව. මේ වලහා ඇවිත් තිබුනෙ එළු රංචුවක් පස්සෙන්. මේ වලහට ගෙදර දාල යන්න ඕනෑ උනේ නෑ. ගෙදර අයත් මේ වලහට බය උනේ නම් නෑ. එයාලත් වලහව ගෙදර නවත්තගන්න කැමති උනා. වලහා ගෙදර අයත් එක්ක බොහෝම සන්තෝෂයෙන් කාලය ගතකලා. ගෙදර කට්ටිය වලහට බුද්දු කියල නමකුත්...
  16. B_i_n_g_o

    මනුස්සකම්

    පොත්තට රැවටෙන මිනිසුන් සිටින ලෝකයක සැබවින්ම ඔවුන් මනසින් උසස්ය. රුවැති යමක් දැක, එයට ලොබ බැඳ, එය තමාගේ කරගෙන දිනෙක එහි පලුද්දක් දුටු විට එය විසිකරන සදාකාලික චක්‍රයේ ප්‍රතිවර්තනයක් අහම්බෙන් දුටිමි. කුණු බඳුනක මියයමින් තිබූ ජිවිතය.. දින කිහිපයක් තමුන්ගේම මුත්‍රා වල තැම්බීමෙන් පිළිස්සුම් තුවාල...
  17. B_i_n_g_o

    බලන්හිටිය_එනකං_BJP

    බලන්හිටිය_එනකං_BJP http://www.elakiri.com/forum/showpost.php?p=16469177&postcount=64 ලංකාවේ උන් අපේ රටේ දේශපාලුවන්ගේ සීනිබෝල කතාවලට රවටුනාට පව් නෑ කියල හිතෙනව මේ වගේ මොඩයින්ව දැක්කම. මුන් අල්ලපු රටේ උන්ගෙ කතාවලටත් රැවටෙනවනෙ:lol::lol:. බලං හිටපියව් BJP ආවම උඹලට දෙයි හොඳ ලබ්බක්:lol::lol...
  18. B_i_n_g_o

    ජයග්‍රහණයේ_අයිතිය

    ජයග්‍රහණයේ_අයිතිය "සමහර උන් මැච් එකක් දිනුවම විතරයි ක්‍රිකට් ගැන කතා කරන්නෙ. අපි නම් හැමදාම අපේ කොල්ලො දිනුවත් පැරදුනත් උන් එක්ක හිටිය. ඒ හින්ද අපිට තරම් උඹලට ක්‍රිකට් ගැන කතා කරන්න අයිතියක් නෑ." මේ බුකියේ එකෙක් දමා තිබූ ස්ටේටුවකි. කතාවේ ඇත්තකුත් තිබෙන නිසා හිත රිදුනේ නම් නැත. නමුත් ජයග්‍රාහී...
  19. B_i_n_g_o

    බැබුන්_පැටවාගේ_කතාව

    බැබුන්_පැටවාගේ_කතාව මා මීට දින කිහිපයකට පෙර පුදුම යාළුවෝ නමින් දැමූ නූල ඔබට මතකද? මේ කියන තරම් සමහර සතුන්ට සංවේදී වෙන්න පුලුවන්ද? තාමත් පිළිගන්න බැහැ නේද? ජාතක කතා වල නිතර අපට ඇසුන, අතිශයෝක්තියෙන් වර්ණනා කළ උපමා කතා ලෙස සිතමින් හාස්‍යයෙන් අප බැහැර කළ සතුන්ගේ සංවේදීකමෙන් බිඳක් දකින්න...
  20. B_i_n_g_o

    දැනගෙන_හිටියද?

    දැනගෙන_හිටියද? 1. නිඹුල්ලුන්ට ජීවවිද්‍යාත්මක පියවරුන්(biological fathers) එක් අයෙකුට වඩා සිටිය හැකියි (සම්භාවිතාව මිලියනයකින් එකකි) 2. එකම පෙනුමැති නිඹුල්ලු දෙදෙනෙක් අඳුනාගැනීම මිනිසෙකුට එකවර අපහසු නමුත් හොඳින් පුහුණු කළ බල්ලෙකුට එය සුළු දෙයකි. 3. මොවුන් ටිකෙන් ටික වැඩිහිටි භාවයට පත්වන...

    No contents