බොන්න_අමතකවෙනවද?
අපේ ජිවිත ගොඩක් කාර්යබහුල වෙලා. මේ නිසාම මිනිසුන්ගෙන් 80%ක් දෙනාටම වතුර බොන්න අමතක වෙනව. මට නම් සමහර වෙලාවට බත් කාල වතුර බොන්නත් අමතක වෙනව. ඒකට විසඳුමක් විදිහට තමයි මේ බෝතල් මුඩිය නිර්මාණය කරල තියෙන්නෙ. හරිම සරල නිර්මාණයක් උනාට මෙයින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහල නංවන්න විශාල දායකත්වයක් ලැබේවි. මේ මුඩිය සෑම පැයකට වරක්ම අපිට වතුර බොන්න මතක්කරවන්නෙ මෙහෙමයි....








