මිනිස්සු සත්තුන්ට වඩා උසස් කියන එක මගේ මෝරල් බේස් එකක් ...
මිනිහෙක්ට තව මිනිහෙක්ව කොයි විදියකින් වත් මරන්න අයිතියක් නෑ ..
එත් පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සත්තු මරණ එක අවුලක් නෑ ..
රටේ නීතියක් අවොත් ඒකට අවනත වෙන්න ....
මිනිස්සු සත්තුන්ට වඩා උසස් කියන එක මගේ මෝරල් බේස් එකක් ...
මිනිහෙක්ට තව මිනිහෙක්ව කොයි විදියකින් වත් මරන්න අයිතියක් නෑ ..
එත් පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සත්තු මරණ එක අවුලක් නෑ ..
ඕක හරියන්නේ නෑ චන්දෙ දාන එකා කතෝලික කියල හොයන්න බෑ නෙ.එක තම්බ්බි .... උන්ගෙන් අහ අහ ඉන්නේ නෑ ... දෙනවා ගේම කොහොමත්
දෙක ක්‍රිස්ටියන් ... මේ අය අපේ යාලුවෝ නේ ... ඉතින් බලමු සහයෝගේ
මුන් හැමදාම මේකට වෙට්ටු දානවා ... එකයි උන්ගෙන් ඇහුවේ ... මේ රැල්ලත් ලගදීම එනව![]()
රටේ නීතියක් අවොත් ඒකට අවනත වෙන්න ....
අනිවාර්යෙන් ...නෑ මෙහෙමයි ....
පරිනාමිකව මට වඩාත්ම කිට්ටු ජිවින්ට මම විශේෂයක් කරනවා ...
එකයි මම මිනිස්සුන්ට උසස් ලෙස සලකන්නේ ....
අපි අපේ පවුල් වල අයව අනිත් මිනිස්සුන්ට වඩා උසස් විදියට සලකන්නෙත් ඔය හේතුව නිසාමයි ...
තමන්ගේ පවුලක කෙනෙක්ව බේරගන්න වෙන කෙනෙක්ව මරණ එක ඕනෑම කෙනෙක් කරන දෙයක්..

තමන්ගෙ ජාන වල පැවැත්මට තමන්ගෙම වර්ගයාට වඩා වෙනස් වර්ගයක් උදව් වෙනවනං, සමහර විට එහෙම වෙන්නෙත් නැතුව වුනත්, තමන්ගෙ වර්ගයා මරල වෙන වර්ගයක් රකින්න පුලුවන්.ඕක හරියන්නේ නෑ චන්දෙ දාන එකා කතෝලික කියල හොයන්න බෑ නෙ.
මම බෞද්ධ, ගව ගාතනය වැලක්වීමට එකඟයි
මම බෞද්ධ, ගව ගාතනය වැලක්වීමට විරුද්දයි
මම කතෝලික, ගව ගාතනය වැලක්වීමට එකඟයි
මම කතෝලික, ගව ගාතනය වැලක්වීමට විරුද්දයි
කියල දාන්න
උඹ හිතන තරම් ඔය සංවාදේ සරල නෑ බං ....
හරක් මස් මරණ උන්ට ඉන්ටනෙට් එකේ වෙන සංවාද නවත්තන්නන් බෑ ...
එතකොට තමන්ගෙ පැවැත්මට තමන්ගේම වර්ගයා මරණ සත්තු ? කුකුල්ලු බලු පැටව් පූස් පැටව් ආදරෙන් බලාගන්න අවස්ථාත් තියෙනව තමන්ගෙම වර්ගයේ අනික් කුකුල්ලු මරණ අවස්ථාත් තියෙනව. ඕක උඹේ judeo christian value එක justify කරන්න උඹම හදාගත්තු දෙයක්. සොබාදහමෙ එහෙම කිසිම සතෙක් තමන්ගෙ වර්ගයාට අනික් වර්ගයන්ට නැති වටිනාකමක් දෙන්න ඕනෙ කියල නීතියක් නෑතමන්ගෙ ජාන වල පැවැත්මට තමන්ගෙම වර්ගයාට වඩා වෙනස් වර්ගයක් උදව් වෙනවනං, සමහර විට එහෙම වෙන්නෙත් නැතුව වුනත්, තමන්ගෙ වර්ගයා මරල වෙන වර්ගයක් රකින්න පුලුවන්.
මිනිස්සුන්ට තමන්ගෙ පවුලෙ අයට බොන්න කිරි, වගා කරන්න පෝර හරක් දෙද්දි තමන්ගෙ දුවට සහෝදරියට අතවර කරල මරල දාල යන්න ඉඩ තියෙන පුලුවන් කොහෙවත් ඉන්න දූශකයො රැලක් මොනම විදිහකිංවත් හරක්ට වඩා තමන්ගෙ ජාන වල පැවැත්ම තහවුරු කරන්න උදව් කරන්නෙ නෑ.
එතකොට තමන්ගෙ පැවැත්මට තමන්ගේම වර්ගයා මරණ සත්තු ? කුකුල්ලු බලු පැටව් පූස් පැටව් ආදරෙන් බලාගන්න අවස්ථාත් තියෙනව තමන්ගෙම වර්ගයේ අනික් කුකුල්ලු මරණ අවස්ථාත් තියෙනව. ඕක උඹේ judeo christian value එක justify කරන්න උඹම හදාගත්තු දෙයක්. සොබාදහමෙ එහෙම කිසිම සතෙක් තමන්ගෙ වර්ගයාට අනික් වර්ගයන්ට නැති වටිනාකමක් දෙන්න ඕනෙ කියල නීතියක් නෑතමන්ගෙ ජාන වල පැවැත්මට තමන්ගෙම වර්ගයාට වඩා වෙනස් වර්ගයක් උදව් වෙනවනං, සමහර විට එහෙම වෙන්නෙත් නැතුව වුනත්, තමන්ගෙ වර්ගයා මරල වෙන වර්ගයක් රකින්න පුලුවන්.
මිනිස්සුන්ට තමන්ගෙ පවුලෙ අයට බොන්න කිරි, වගා කරන්න පෝර හරක් දෙද්දි තමන්ගෙ දුවට සහෝදරියට අතවර කරල මරල දාල යන්න ඉඩ තියෙන පුලුවන් කොහෙවත් ඉන්න දූශකයො රැලක් මොනම විදිහකිංවත් හරක්ට වඩා තමන්ගෙ ජාන වල පැවැත්ම තහවුරු කරන්න උදව් කරන්නෙ නෑ.
Sinhalu tika geniyapu campaign eke hatiyata hari nam dan kiri piti company 5k wage thama lankawe ithiri wela thiyenna oone. Ko eth ekakwath wahune nane. Habai palwatte company ekata masa ganak diyara kiri labena eka nawathuna. Onna ohomai wade une. Hari deyak karanna yaddi e wade karagena yanna lesi na ban. Lesiyen ida denneth na

මසට යන සතුන්ට නිර්වින්දිත මරණයක් !
මීට ටික කලකට පෙර සති අන්ත පුවත්පතක හද කම්පා කරවන පින්තූරයක් සහිත විස්තරයක් පළවී තිබිණි. ගවයින් ඝාතනය කරන තැනක එක් ගවයෙක් හිමි නමක ඉදිරියේ වැඳ වැටී ඇති ඉරියව්වක සිටිමින් තමා බේරාගත් හිමිනමට ප්‍රණාමය පුදකරන අයුරු පින්තූරයේ විය. පාඨකයා මරණින් බේරුන නාඹර ගවයා දෙස බලා සැනසුම් සුසුම් හෙළන්නට ඇත. එහෙත් මගේ අවධානය ඊට එහා දිව ගියේය. දිවි බේරුනු සතාට පසෙකින් ගස්වල බැඳ දැමූ තවත් ගවයින් කිහිපදෙනෙකුගේ අඳුරු මුහුණු යන්තමින් මට දැකගත හැකිවිය. ඔවුන්ගේ ඉරණම කුමක් වන්නට ඇත්ද?
මට හිතෙන හැටියට මුදල් දී සතෙකු බේරා ගැනීම එතරම් ඵලදායක ක්‍රියාවක් නොවේ. එසේ ලැබුණු මුදල්වලින් මස් වෙළෙන්දා වෙනත් සතෙකු මිල දී ගන්නවා ඇත. බේරා ගන්නාලද සතා වුවද පසුව වෙනත් පාරකින් මස් කඩයටම පැමිණීමට ඉඩ තිබේ.
සත්ව හිංසනය වැලැක්වීමට මුළු සමාජයම නිර්මාංශ ආහාර පමණක් ගැනීම ඉතා හොඳ වුවත් එය කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. අපට කළ හැකි දෙය නම් අප කළ යුතු දෙය නම් මස් පිණිස සතෙකු මැරීමේදී එම සතා නිර්වින්දනය කර වේදනාවක් නොදී මරණයට පත් කිරීමයි. බටහිර රටවල ගවයෙකු මැරීමේදී එම සතාට මරන බයක් හෝ වේදනාවක් නොදැනේ. එහෙත් අපේ රටේ ගවයකු මරන්නට පෙර ඌ සැලකියයුතු කාලයක් ගවඝාතකාගාරය අසල බැඳ තබනු ලැබේ. එසේ කරන්නේ උගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමටය. ඉන්පසු ගවඝාතකාගාරයතුළට ඇදගෙන යන සතා සතරපා බැඳ බෙල්ලෙන් කොටසක් කපා ලේ ගලා යන්නට සලසනු ලැබේ. එවිට ඌ වේදනාවෙන් මරබියෙන් බාගෙට කැපුනු බෙල්ල හරවා අවට බලන්නේ තමා බේරා ගැනීමට තමා හැදූ වැඩූ මුල් අයිතිකරුවන්වත් ඇත්දැයි බලන්නාක් මෙනි. අවසානයේ ඌ ලේ නැතිව මිය යන්නේ බොහෝ වේලාවක් වේදනා විඳීමෙනි.
අප රටේ බටහිර මෙන් නිර්වින්දනය කර ගව ඝාතනය කළ නොහැක්කේ මස් වෙළෙන්දන් සිය ආගමෙන් නියම කළ ආකාරයට මිස ඊට පිටින් කටයුතු නොකරන නිසා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටිති.
එහෙත් ඊට විකල්ප ක්‍රියා මාර්ග තිබේ. ඒ සඳහා ආගම් සමග ගැටුමකට යා යුතු නැත. නිර්වින්දනය කර සතුන් මරන මධ්‍යස්ථාන කිහිපයක්වත් රජය මගින් හෝ රාජ්‍ය නොවන සංවිධාන මගින් මුලින්ම පටන්ගත යුතුය. ආගම් භේදයකින් තොරව දරුණු අපරාධ කරන මිනිසුන් සිටින රටක නිර්වින්දනය කළ සතෙකු මරා මස් කිරීමට සේවකයින් සොයාගැනීම අසීරු නොවේ. ගැමි ජනතාවට තමන් හැදූ වැඩූ සතුන් එවැනි මධ්‍යස්ථානවලට පමණක් විකිණීමට උනන්දු කිරීමේ ප්රචාරක වැඩපිළිවෙලක් රටේ සත්ව හිංසන විරෝධී සංවිධානවලට දියත්කළ හැකිය. එවිට කල්යාමේදී සියලුම මස්කඩ එසේ නිර්වින්දනය කර සතුන් මැරීමේ ක්‍රමයට අනුගතවනු නොඅනුමානය.
ඌරන් මැරීමට නිර්වින්දන ක්‍රමය යොදා ගැනීම පටන් ගැනීමක් හැටියට පහසු දෙයකි. එයට හේතුව ඌරන් සඳහා ආගමික නීති නොමැති වීමයි. අද ඌරන් මරන්නේ ඔවුන්ගේ මස් මොළොක් කිරීමට බොහෝ වේලාවක් පොලුවලින් පහරදීමෙන් පසුවයි. රජයට ඌරන් මැරීම සඳහා නිර්වින්දන ක්‍රමය නීතිගත කළ හැකිය. එම නීති ක්‍රියාත්මකවන හැටි අධීක්ෂණය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කළ හැකිය.
කුකුළන් මරන ක්රමයද සතාට වේදනාත්මකය. මත්ස්‍යයින්ද එසේමය. එම සතුන්ටද මරන භය දැනෙන වේලාව අවම කිරීමත් වේදනාව නැති කිරීමත් අවශ්‍ය දෙයකි. සමහර මාළු වර්ග පණපිටින්ම කපන බව නොරහසකි. කකුළුවන් පණ පිටින්ම තම්බනු ලැබේ.
එහෙත් මේ සියල්ලටම එකවර විසඳුම් සෙවිය නොහැකිය. අප අපට හැකි තැනකින් යම් පටන් ගැනීමක් කළ යුතුය. මේ සඳහා ඌරන් ගවයන් වැනි ලොකු සතුන්ගෙන් පටන් ගැනීමද සාධාරණය. මන්ද,ලොකු සතාගේ ස්නායු සංවේදනය කුඩා සතාට වඩා වැඩි නිසාය. එහෙයින් ලොකු සතාට වැඩි මරණ වේදනාවක් දැනෙනු ඇතැයි සිතිය හැකිය.
ගවමස් විරෝධීප්රචාරක ව්‍යාපාරය නිසා ගව ඝාතන අඩු වූ බව සැබෑය. එහෙත් ඒ අඩුව පුරවන්නට සිදුවූයේ කුකුළන්ටය. මෙයින් යළි යළිත් පැහැදිලි වන්නේ මස් කෑම අඩු කිරීමට වඩා මරන සතාගේ වේදනාව අඩු කිරීම ඵලදායක බවය.
දිගු කාලීන සංස්කෘතික හික්මීමක් සහ දියුණු මනසක් ඇති මානවයින් වන අප අන් සතුන්ගේ මස් අනුභව කිරීමේදී අවම වශයෙන් ඔවුන්ට මරණ බිය සහ වේදනාව නැති කිරීමටවත් සාධාරණ විය යුතුය. සතුන් මැරීමේ ම්ලේච්ඡ ක්‍රමය වහා අවසන් කළ යුතුය.
~ සැම්සන් ගුණතිලක ~
Code:[SIZE="3"]මූලාශ්‍රය :[/SIZE] http://nidahaschinthana.blogspot.com/2013/06/blog-post_11.html

mama kiwwe bn nature eke thiyana general tread eka, ubata eka falsify karanna ba oya kiyala thiyana anomalies walin..
anika animal world eke behaviours walin ape human concept build karanna influence ekak ganna one na... animals behaviors wenne low grade impulsive signals walin… eth human decisions ganne emotions walin influence wechhca rational decisions walin… rationally we should be be partial to our close genetical group imo..
okata balapana emotion eka gana kiwwoth apparently sathewa marana ekata wada manussayekwa marana (or thamaa athin accidently maren) eka thamata godak traumatic experience ekak.. mama kiyana favour kirimata okath factor ekak


dude. that's circular reasoning.
උඹ පටං ගන්නෙම මිනිස්සුන්ගෙ rational decisions සත්තුන්ගෙ emotional decisions වලට වඩා උසස් කියල නෙ. ඉතිං උඹේ argument එකේ පදනමේම තියෙන්නෙ මිනිස්සු උසස් කියල. උඹ ඒකෙන් නිගමනය කරනව මිනිස්සු උසස් නිසා සත්තු වේදනාව අවම වෙන්න මැරුවට කමක් නෑ මිනිස්සු මැරුවොත් වැරදියි කියල
trauma එක තිරණය වෙන්නෙ culture එක අනුවනෙ. පොඩි කාලෙ ඉඳන්ම මැරෙන හැමෝගෙම මස් කාල පුරුදු සමාජයක කෙනෙක්ට තමන්ගෙ පවුලෙ කෙනෙක් මැරුණහමත් අසල්වැසියොත් එක්ක එකතු වෙලා ඒ මස් උයාගෙන බෙදාගෙන කන එක සාමාන්‍ය දෙයක්. ඒත් මිනිය කියන්නෙ ගරු බුහුමන් සහිතව ritual එකක් perform කරල මිහිදන් කරන්න ඕනෙ කියල අදහන සංස්කෘතියක කෙනෙක්ට ගිහිං උගෙ සහෝදරයෙක් හරි ලමෙක් හරි මැරුණ එකේ මස් උයල කැවෙව්වොත් උට ඒක ප්‍රතිකාර කරන්නත් වෙන හෙන traumatic සිදුවීමක්.
හරකත් ඒ වගේ තමා. බටහිර සමාජෙ කෙනෙක්ට බල්ලෙක් මරන්න වෙනව කියන්නෙ හරකෙක් මුවෙක් ගෝනෙක් මරණවට වඩා මාර traumatic දෙයක් වෙන්න පුලුවන්. මිනිස්සු මරණ එකත් (අපරාධකාරයො) සාමාන්‍යය දෙයක් වුනහම ඔය තියන තරම් traumatic දෙයක් නෙමේ
මුන් හරිනං වඳවෙලා ගිහින් තියෙන්න එපැයි මේ මරණ වේගෙට.
ලංකාවේ හරක් මරණ හැටියට මෙච්චර හරක් පැටව් උපදිනවදමුන් හරිනං වඳවෙලා ගිහින් තියෙන්න එපැයි මේ මරණ වේගෙට.
![]()
hitapiya tho, galen chappa karala maranne… 
there is no circular reasoning atall… later I gave u the basis for my reasoning.. in any culture its tramatic for for human beings to kill another human being compared to killing an animal.. because of that I think we have a special bond to our generical group, that is one reason to favour humans over animals.. the decision we have to make is should we let our group to be malnutritioned or should ve kill beings outside of our group for nutrition, which also very common among all the animals...
ලංකාවේ හරක් මරණ හැටියට මෙච්චර හරක් පැටව් උපදිනවදමුන් හරිනං වඳවෙලා ගිහින් තියෙන්න එපැයි මේ මරණ වේගෙට.
![]()
tho apita neda katusso harak pataw kiwwe!!hitapiya tho, galen chappa karala maranne…
![]()

ur basis was humans should treat those who are closest to him in evolutionary tree. but wouldnt that also justify racism and xenophobia ?
ofcource racism can be justified in some contexts, im kinda racist against Muslims because they are a 'threat' to my group, And I guess about 90% of Sinhalese are racist against them because of that reason... its impractical to be totally liberal..
