tho apita neda katusso harak pataw kiwwe!!hitapiya tho, galen chappa karala maranne…
![]()
මටත් හිතුන මූ මොකක් හරි කුප්ප කතාවක් තමා මේ කියල තියෙන්නෙ කියල![]()
අනේ අම්මප කවුරුත් නෑනේ මුන් දෙන්නව මසට අරන් යන්න අපිට කනක් ඇහිලා ඉන්න මේකේ. ඔව් ඔව් තොපි දෙන්නට තමා කිවේඅනේ අම්මප කවුරුත් නෑනේ මුන් දෙන්නව මසට අරන් යන්න අපිට කනක් ඇහිලා ඉන්න මේකේ.

හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

මන් බෙඖද්ධ
මරාගෙන කන්නෙත් නෑ
මරවලා කන්නෙත් නෑ
මිනීමස්, පූස් , බලුමස් මස් ඇරුනම ඕන එකක් කනවා
මේ පාර ගව ආත්මයක්ද ලබල තින්නේ ?![]()





mulinma kalin ekath wae mehema thamai Rep tika hadagana passe basse game ekata.
eka eka satha hari adu karanna puluwannam hodai eth nawaththana bari wei owanam. ara artificial kramaya awahamanam aduwei tikak. eth thawa kochchara kal yaida.

ඒ කියන්නෙ අර ඉන්දියාවෙ දූශකයො ටිකත් වේදනාව අවම වෙන විදිහට මානුශිකව මැරුව නං අවුලක් නැද්ද ?![]()

jabukjabuk

කලවම අවුල් වුනාට අපිට කරන්න දෙයක් නෑ



ෆියො බුඩිස්ට් කියලා හිතන් හිටියට
අනුන්ගෙ කුනූ හොය හොය අනුන්ට බනින සාම්ප්‍රදායික කුහක සොන්නලයෙක් උබ
උබලවගෙ උන්ගෙයි තම්බින්ගෙයි කිසිවෙනසක් නෑ![]()

අඩේ මරු.![]()








ඔය තර්ක උබල අවුරුදු ගානක් දැම්ම නේ බන් .... ගවයා ගෙයි අනිත් සත්තුන්ගෙයි වෙනස උබලා දැන දැනත් ...කුහක තර්ක දාන්න එපා
පිට රටින් ගෙනල්ල , ලොකු බද්දක් එක්ක කාපල්ලා