1. RePost බුවා

    ### tab එකට කෙල උනා , උදාව්....###

    ### tab එකට කෙල උනා , උදාව්....### සැහෙන කාලෙකින් එන බැරි උන training නිසා, දැන් ඔන්න මට කෙල වෙලා... ටික දවසකට කලින් වැස්ස වැස්සකට මගේ ටැබ් එක ,( samsung galaxy tab 3 T211 international version එකක්,,,) තෙමුනා කියපන්කො,,, පිටින් නම් පෙන්න කිසි අවුලක් තිබ්බේ නැ, වතුර ගෑවිලාවත් තිබ්බේ නැ, හැබැයි...
  2. RePost බුවා

    උදව්වක් ඕනේ.. කෙරුවොත් win 8.1 දෙනවා.

    උදව්වක් ඕනේ.. කෙරුවොත් win 8.1 දෙනවා. අනේ පුළුවන් එකෙක් ඉන්නවා නම් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා දියල්ලකෝ... මේ සර්වේ මගුල හරි යන නැ බන්,,, http://facebookgamecheat.org/farm-story-cheats-for-gems-and-coins/ අනිවා මේක මුලින්ම බාල දෙන එකාට වින්ඩොව්ස් 8.1 ඔරිගීනල් කි එකක් දෙනවා... මගේ ත්රෙඅඩ් එක...
  3. RePost බුවා

    ### microsoft software ඕනෙද? ###

    mocrosoft software ඕනේ අය කියන්න... free දෙන්නේ//.. හැබැයි එක software එකකින් එක කි එකයි තියෙන්නේ,... අවුරුදු 2ක licence දෙනවා.. ඔරිගීනල් ඒවා.. අප්ඩේට් කරන්නත් පුළුවන්.. හැබැයි නිකන් නම් දෙන්නේ නැ, අඩුම ගැනේ මිට මාස 4කත කලින් register වෙලා ඉන්න ඕනේ, ත්‍රෙඩ් 5කත වඩා දාල තියෙන්න ඕනේ, පොස්ට් 500...
  4. RePost බුවා

    ### what is your rep comment ###

    rep comment එක කියන්නේ තමන්ගේ කොටු ගාවට ගියාම පෙන්වන කමෙන්ට් එක... රේප් ගාන අනුව තමා රදාපවතින්නේ... දැනට තියෙන උපරිම එක තමා රේප් 8000 පන්නුවම හම්බ වෙන එක... splendid one to behold කියන එක.. අපේ ලොක්ක GTRZ කිව විදිහට නම් දැනට 10 දෙනෙක් විතර තමා මේ පට්ටම අරන් තියෙන්නේ... ඔන්න මමත් එකෙන් එකෙක්...
  5. RePost බුවා

    ### වැඩ ලේසි කර ගන්න make them easy ###

    ### වැඩ ලේසි කර ගන්න make them easy ### මුලින්ම කියනවා ඔක්කොටම සුබ නත්තලක් සහ අලුත් අවුරුද්දක් කියලා.... අන්න අයෙත් ආවා ත්රෙඅඩ් එකක් අරගෙන,.. අද කියන්න යන්නේ වෙනමම දෙයක්.. අපේ එදිනෙදා වැඩ පහසු කර ගන්න විදි ටිකක් තමා අද කතා කරන්න යන්නේ... මේ ඔක්කොම අත්දැකීම් හා නෙත්දැකීම වලින් එකතු කර ගත්ත...
  6. RePost බුවා

    ### උදු වඩේ ###

    මේකත් මේ ලගදි කොල්ලෙක් කියපු කතාවක් ඔන්න..... ඔන්න එක දවසක් මිනිහෙක් ගමනක් යන්න පිටත් උනාලු... බස් එකෙන් බැහැල එහෙම වට පිට බලද්දී දැක්කලු ලොකු හෝටලයක් තියෙනවා.... බඩ පැලෙන්න කනවා කියල ඇතුලටම ගියාලු... මිනිහා : මල්ලි මට ඉදිඅප්ප ගෙන්න.... වේටර් : අනේ සර්, අපේ කෝකියගේ එක අතක් කැඩිලා :oo::oo::oo...
  7. RePost බුවා

    £££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££

    £££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££ මචන්ලා. මට ලගදි තෑගි දෙකක් හම්බ උනා.... එකක් WD 1TB external hard disk(my passport) එකක්...... අනික samsung galaxy tab 3 international version එකක්... ජීවිතේට මිට කලින් මේ දෙකම පාවිච්චි කරලා නැ... දන්නා එකෙක් ඉන්නවා නම් මේවා හරියට පාවිච්චි කරන...
  8. RePost බුවා

    £££ world's richest students? £££

    පිස්සු හැදෙනවා යකෝ.. ඩුබායි වල කැම්පස් එකක කොල්ලෝ එන්නේ මේ වාහන වළලු... ඇදෙනවා තනි ඇහැට.... A Bentley which cost more than Rs21,433,400.79 is parked at the American University of Dubai No expense spared: Why not rock up to class in this gold coloured Rolls Royce A red Ferrari fit for...
  9. RePost බුවා

    ### මට පිස්සු වගේ ###

    ### මට පිස්සු වගේ ### සිරාවට ඔයි..... අපේ කැම්පස් එකේ තැන ගොඩකට wifi දීල... මෙන්න speed. හැබැයි ටොරන්ට් බාන්න බැ.. ඒ අස්සේ dreamspark එකෙන් microsoft ලගේ software 200ක් දෙනවා එකෙක්ට අවුරුදු දෙකක licence key එක්ක... මම දැම්ම 8.1...\ පට්ට.... අප්ඩේට් කරන්නත් පුළුවන්,,, හැබැයි දැන් වෙලා තියෙන්නේ...
  10. RePost බුවා

    ### අපේ කැදැල්ල අපිම හදමු 04. ###

    ### අපේ කැදැල්ල අපිම හදමු 04. ### ඔන්න සැහෙන කාලෙකින් ආවා මේ පැත්ත පොඩ්ඩක් බලල යන්න.... කස්ටියට මතක ඇති නේද මගේ අපේ කැදැල්ල අපිම හදමු කියල දාපු ත්රෙඅඩ් සෙට් එක,, බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලා ගන්න.... අපේ කැදැල්ල අපිම හදමු 1 අපේ කැදැල්ල අපිම හදමු 2 අපේ කැදැල්ල අපිම හදමු 3...
  11. RePost බුවා

    ### win 8.1 direct download ###

    මචන්ලා, මට 8.1 එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ,,,, හැබැයි අපේ කැම්පස් එකේ ටොරන්ට් බාන්න දෙන නැ. filestream, zbigz වගේ ඒවා try කළා,,, 3 gb විතර ගියාට පස්සේ කියනවා time out කියල... ඒ නිසා තියෙන එකෙක් direct download link එකක් දියල්ලකෝ.......
  12. RePost බුවා

    ### rep power 10 ක් වෙලා බොලවූ #

    ### rep power 10 ක් වෙලා බොලවූ # ඔන්න හිමින් හිමින් පටන් ගත්ත වැඩේ දැන් සැහෙන දුර ඇවිත්... ගිය අවුරුද්දේ මැයි මාසේ ඉදල මේ වෙනකල් රේප් 8000ක් එකතු වෙලා... රේප් පවර් එක 10ක් වෙලා.... පහුගිය මාස දෙකේ වැඩ නිදා වැඩිය එන්නම බැරි උනා... ඒ කියන්නේ මාස 16කත වගේ රේප් 8000ක් එකතු වෙලා.. දැන් අහපියවූ...
  13. RePost බුවා

    ### අම්මියෝ ලන්ඩන් ###

    ### අම්මියෝ ලන්ඩන් ### මෙන්න ලන්ඩන් ගිහින් නැති උන්ට හොද chance එකක්... මේක ගිගා පික්සල් ගානක photo එකක්... හොදට සුම් කරලා, කරකවල ලන්ඩන් නගරය පුරාම බලන්න පුළුවන්.,, එහෙනම් ලන්ඩන් බලාගෙන එන්ඩකෝ... මේකේ දකින විශේෂ දේවල් මෙතන පොස්ට් කරන්න... බලමු හැමෝටම විශේෂ දෙයක් හොයා ගන්න පුලුවන්ද කියලා...
  14. RePost බුවා

    ### ඇත්තම වැඩ්ඩො. true heroes ###

    ### ඇත්තම වැඩ්ඩො. true heroes ### මෙන්න සුපිරිම චරිත.... nm_JQTiZCFg y4zoheKAhxY qOo7z71wers TLTOytaysww R1lvj1WPiH4
  15. RePost බුවා

    ## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###

    ## අලුත් කලාවක් හොයා ගත්ත මන් ### ඔන්න අව සහෙනම කාලෙකින් මේ පැත්තේ.... හෙමින් හෙමින් ඇවිත් දැන් රේප් 8000කත කිට්ටු කරලා තියෙනවා.... 8000 පන්න ගන්න තමා දැන් සුදානම.... \ගොඩ කාලෙකින් අලුතෙන් මොකුත් දාන්න බැරි උන කැම්පස් එකේ වැඩ අධික නිසා... යන්තම් ඔන්න පොඩි වෙලාවක් හොයා ගත්ත... මේ ලදී ඉදන් මගේ...
  16. RePost බුවා

    ### ගණන් උස්සනවා නම් මෙන්න ###

    ### ගණන් උස්සනවා නම් මෙන්න ### මොනවද බන් මවුස් එක තිය තියා බලන්නේ වරෙන් ඇතුලට,,,, ඔන්න ගොඩ දවසකින් තමා ත්රෙඅඩ් එකක් දාන්න යන්නේ,,,, ටිකක් රැ වෙලා... මේ ටිකේ වැඩ වැඩි,,, මේ ටිකේම මට එකෙක් ගණන් උස්සනවා,, කවුරුවත් නෙවෙයි අපේ IDM කාරයා,,, වෙනදට වීඩියෝ එකක් play කරද්දී download bar එක එනවා,, මේ...
  17. RePost බුවා

    ### ලංවීම මොන තරම් සතුටුද? ###

    ### ලංවීම මොන තරම් සතුටුද? ### රට ජාතිය ආගම මොකක් උනත් තමන්ගේ ප්‍රියයන්ගෙන්, පවුලේ අයගෙන්, ආදරවන්තයන්ගෙන්, වෙන්වෙලා ඉන්න එක මොන තරම් අමාරුද? හැබැයි නැවත ලංවෙන මොහොත මොන තරම් සොදුරුද? නෙට් එකේ සැරිසරන කොට තමා මේ එක්වීම් ටික දැක්කේ.. මේ අපේ රටේ නෙවෙයි, අපි ගොඩාක් බනින ඇමරිකාවේ,,, රට මොකක් උනත්...
  18. RePost බුවා

    ### කැම්පස් social, going down වල ආතල් කෑලි ###

    ### කැම්පස් social, going down වල ආතල් කෑලි ### කැම්පස් ගියපු හැමෝටම social එක, එහෙම නැත්නම් going down එක කියන්නේ අමතක නොවෙන අත්දැකීමක්,,, මේ තියෙන්නේ ලංකාවේ කැම්පස් වල social වලට හදපු පට්ට වීඩියෝ ටිකක්,,, තව තියෙන අය මෙතනම බෙදා ගන්න.... Zt3j7pjUGSc oxfojIoUEXY
  19. RePost බුවා

    ### android නැති අපිට ###

    මේ දවස් වල ඉතින් නැගල යන්නේ ඕක තමා... කොහේ බැලුවත් android,,,, අපිට කොයින්ද පුසෝ android.... මෙහෙම කරමුද? අපේ ලැප් එක android tab එකක් කරමු.... එහෙම කරානම් පන්සලේ දුවන ඒවා, පලතුරු කපන ඒවා, පුසෝ කතා කරවන් ඒවා, අරව මේවා game, app , ඔක්කොම දාගන්න පුළුවන්... එහෙනම් මුලින්ම මෙතැනීම් ගිහිල්ල...
  20. RePost බුවා

    ### member list request ###

    ආරක්ෂක හේතු නිසා මෙම්බර් ලිස්ට් එක අයින් කරලනේ තියෙන්නේ,,, ඒ නිසා තමන්ගේ ranking බලා ගන්න විදිහක් නෑනේ,,, මොකද කියන්නේ අපි gt ලොක්කාගෙන් ඉල්ලීමක් කරමුද ත්‍රෙඩ් එකක් විදිහට වත් පුළුවන් නම් එක පාරක් දන්නා කියල නිකන් ආසාවට බලන්නත් එක්ක,,, දැන් ඉතින් වලි දාගන්න එපා රෙප් කන්නද? රෙප් කපමු කියල, ඕනෙද...

    No contents