ත්‍රීවීල්, කාර්, වෑන් වලින් බල්ලන්ව ගෙනියනවා කට්ටිය දැකල ඇතිනේ. පොඩි සයිස් බල්ලන්ව නම් බයික් වලත් ගෙනියනව. මුන් වාහනේ යනකොට ආතල් එකේ බෙල්ල එලියට දාගෙන පාර දිහා බල බල යන්නෙ. බලන්නකෝ කාර් එකකින් යන බල්ලෙක්ගෙ මූන, කාර් එකේ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න වෙනස් වෙන හැටි :lol::lol::lol::lol::lol: