1. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    හේතුවාදියෝ_එන්න. ඉස්සර කිව්වේ : මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැත. දැන් : නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි. තව ඉස්සරහට ...
  2. B_i_n_g_o

    ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි

    ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි මේ වීඩියෝව තිබුනු වෙබ් අඩවියේ සදහන් කරල තිබුනෙ මේ වීඩියෝ එක විහිලුවට නිර්මානය කරපු එකක්ද සත්‍ය වීඩියෝවක්ද කියන්න තරම් තොරතුරු මේ වන තුරු ලැබිල නැහැ කියලයි. කොහොම උනත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ පාරෙ කුනු දාල යන වාහන පසුපස යතුරු පැදියකින්හඹා යන රුසියානු කාන්තාවකගේ දර්ශන...
  3. B_i_n_g_o

    අයියෝ_බල්ල..

    මේ බල්ලගෙ අයිතිකරු ලගදි ඩිවෝස් වෙලා. හිතේ දුකයි පාලුවයි යන්න කියල මේ බල්ලට කරල තියන අපරාදෙ බලහල්ලකොඉතිං :rofl::rofl::rofl::rofl::rofl: “Although it’s really messy when I’m photographing him, he obeys me,” “I had just divorced my ex wife, who took all the furniture in the house and the house...
  4. B_i_n_g_o

    ලිතුවේනියාවෙ__පාරක්

    ලිතුවේනියාවෙ__පාරක් ලිතුවේනියාවෙ පාරවල් වල ලොකු වලවල් තියනවලු. ඒව හදන්න ආන්ඩුවට කිසි උවමනාවක් නෑ. ආන්ඩුවේ ඇස් අරවන්න කියල හිතල ලිතුවේනියාවෙ ක්‍රියාත්මක මිතුරු සමාජයක් නිර්මානාත්මක චායාරූප කිහිපයක් නිකුත් කරල තියනව. ලිතුවේනියාවෙ සගරා කිහිපයකම මේ චායාරූප වලට ප්‍රසිද්දියක් ලබාදුන්නා...
  5. B_i_n_g_o

    ෆුඩ්_සිටි

    දන්න එවුන් කියහල්ලකො මට, food city එකෙන් mobitel බිල් ගෙවන්න පුලුවන්ද කියල????:rolleyes:
  6. B_i_n_g_o

    මදකට_නැවතී

    හිත දෙන්නේ නැහැ ඔබ ලැබු පිඩුසිගමන්...................බාරගන්න දෙඅත් බැඳ වදිමි මා පූරුවෙ කල පව්...........................මකාගන්න පිලිවෙත් පුරමින් නිර්වානයෙ දිගු මග දිග....................වඩින්න මදකට නැවතුනාද හිමි පින් සිතුවිලි වඩා......................ගන්න:rolleyes:
  7. B_i_n_g_o

    බලුමකුලුවා(prank)

    YoB8t0B4jx4#t=25
  8. B_i_n_g_o

    කුඩේ_හැඩේ

    සමහර පළාත් වලට නියගෙ උනාට ගම්පහ පැත්තට නම් වහිනව මේ ටිකේ. මම හැමදාම වැඩට යනකොට කුඩයක් ගෙනිච්චට කොච්චර වැස්සත් ඉහලන්නෙ නම් නෑ:rolleyes:. මෙතන තියන සමහර කුඩ දැක්කම නම් මේ ජාතියෙ කුඩයක් තිබ්බ නම් හොදයි කියල හිතුන. කොහොමද කියහල්ලකො කුඩ ටික. පට්ටයි නේද. :rofl::rofl::rofl: :love::love::love: Octopus...
  9. B_i_n_g_o

    ඉගෙනීම_කටුඅත්තකි

    ඉගෙනීම_කටුඅත්තකි ලෝකෙ වටේ සමහර ලමයි ඉස්කෝලෙ යන්න මේ වගේ දුකක් විදිනවලු. ලන්කාවෙ ෆොටෝ එකකුත් තිබ්බ. ඒක නම් ගාලු කොටුවට ට්‍රිප් එකක් ගිය කෙල්ලො සෙට් එකක ෆොටෝ එකක්ද මන්ද (ශුවර් නැත). ඊට වැඩිය දුශ්කර විදිහට ඉස්කෝලෙ යන ලමයි නම් ලන්කාවෙ ඕනෙ තරම් ඇති.:rolleyes::rolleyes: 5-Hour Journey Into The...
  10. B_i_n_g_o

    පිටසක්වල_ජීවියෝ

    පිටසක්වල_ජීවියෝ අපේ මූනු කනපිට ගැහුවම පේන්නෙ හරියට පිටසක්වල ජීවියෝ ටිකක් වගෙයි :oo:
  11. B_i_n_g_o

    ලුම්බිනි_විද්‍යාලය

    ලුම්බිනි_විද්‍යාලය කොටුවෙ ඉදන් කොලඹ 05 ලුම්බිනි විද්‍යාලයට යන්න ඕනෙ මොන බස් එකේද? දන්න කෙනෙක් කියහල්ලකො???:dull: ජා-ඇල පැත්තෙන් ආවොත් යන්න ලේසි කොහොමද?
  12. B_i_n_g_o

    මේ_ගස්_වගේ_ජීවත්වෙන්න

    මේ_ගස්_වගේ_ජීවත්වෙන්න මහමෙරක් වගේ නම් හිත හයිය.. දිය බිදක් ඇති ඔබට ජීවත් වෙන්න.. නොලැබුනු ලෝකය ගැන නොතැවෙන්න.. මේ ගස් වගේ ජීවත් වෙන්න.. ලෙහෙසියෙන් උදුරාදමනු බැරිවෙන්න.. මුල් ඈතටම විහිදුවාලන්න.. සුවද මල් පීදුන දාට.. වටී ඔබවත් මේ ලෝකයට..
  13. B_i_n_g_o

    ඉන්න_ටිකේ

    ඉන්න ටිකේ කාල බීල ජොලියෙ ඉන්න ඕනෙ කියන අයගෙයි, මේ ආච්චිගෙයි සිතුම් පැතුම් අහසට පොලව වගෙයි. ආච්චිට වයස 99යි. මේ ආච්චි ඇදුම් මහනව. දවසට එක ගානෙ (Little Dresses For Africa නම් අසරණ සරන සන්විදානය වෙනුවෙන්) . ආච්චිගෙ හිත හයියයි. එයාට ඕනෙ දවසට ඇදුම් දෙක ගානෙ මහන්න. ඒත් හිත හයිය උනාට ඇග හයිය නෑ. දවසකට...
  14. B_i_n_g_o

    සද_වගේ_අම්මා

    යන යන තැන පසු පස එන.. සද වගේ නුඹ කහ පාට.. කැරකෙයි මගේ ලෝකය වටේට.. හිරු එලිය තිබුනත් දහවලට.. නුඹ බලාසිටියා මා දෙසම.. අහසෙහි කොනක සිට සුදු පාට.. නුඹ දෙස බලන්නත් වෙලාවක් නෑ නිකමට.. පිරිපුන් පුන් සද වගේ නුඹේ ජීවිතය.. වැහැරී අමාවක වූයේ මගේ සෙවනැල්ල නිසා නොවෙද.. අදුරේ දැනුනත් නුඹේ අඩුව.. දනිමි අම්මේ...
  15. B_i_n_g_o

    හැම_ඉරිදම

    ඔයාට සතියට තියන එකම නිවාඩු දවස ඉරිද නම්, මම ඇහුවොත් ඔයා එදාට මොනවද කරන්න කැමති කියල, ඔයාට දිග ලිස්ට් එකක් ඇති. ඒ ලිස්ට් එකේ ඉහලින්ම තියන ගොඩක් දේවල් ඔයාගෙ පවුලෙ කට්ටිය වෙනුවෙන් කියල ඔයා හිතුවට, වක්‍රාකාර විදිහකට ඒ ඔක්කොම ඔයා කරල තියෙන්නෙ ඔයා වෙනුවෙන්මයි. ඔයාගෙ කෑල්ල වෙනුවෙන්, ඔයාගෙ බිරිද...
  16. B_i_n_g_o

    පිරිසිදු_ආදරේ

    සමහර විට මේක බලන ඔයාගෙ ගෙදරත් බල්ලෙක් ඇති. ඔයා ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඔයා මේ යාචකයා තරමට ඔයාගෙ බල්ලට ආදරෙයිද? කාර් වලින් ඔලුව එලියට දාගෙන යන තට්ටු ගෙවල් වල ඉන්න බල්ලන්ට වැඩිය මේ බල්ලො වාසනාවන්තයි කියල මට හිතුන.මොකද තට්ටු ගෙවල් වල ගොඩක් අයට තමන්ගෙ කියන්න පුලුවන් හිත මිත්‍රයො...
  17. B_i_n_g_o

    පොඩි_කඩේ_හිටිය

    පොඩි_කඩේ_හිටිය Suzuki කියන්නෙ ජපානයේ තියන පුන්චි සිගරට් විකුනන කඩයක්. පොඩි පොඩි කෑම ජාතිත් තියනව. මේ පුන්චි කඩේ විෂේෂත්වෙ මොකක්ද කියල ඔයාලම බලන්න. c2mJQ-BRmmg#t=75
  18. B_i_n_g_o

    මේ_අපේ_දාඩිය

    Ivory Coast රාජ්යය කොකෝවා අපනයනය සදහා ලෝකයේ ප්‍රසිද්ධ රටක්. ඒත් ඒ රටේ කොකෝවා ගොවියන් බොහෝදෙනෙක් තමුන් වගාකරන භෝගයේ අවසාන ඵලය වන චොකලට් ජීවිතේට රස බලල නෑ. මොකද ඒ ගොල්ලන්ට චොකලට් ගන්න තරම් වත්කමක් නෑ. හරියට අපේ රටේ මිනිස්සු හොදම තේ කොල ටික කඩල සුද්දන්ට යැව්වට එයාල ජීවිතේට තමුන් කඩන හොදම තේ කොල...
  19. B_i_n_g_o

    බලු__සහජිවනේ

    මේ වෙළඳ උපක්‍රමයක් තමයි. ඒත් මේක තවත් එක වෙළඳ උපක්‍රමයක් විතරයි කියල කියන්න මම කැමති නෑ. රීපෝස්ට් ද නම් දන්නෙ නැහැ. මොකද කාලෙකින් තමයි මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. ඉස්තාන්බුල් වල ඉන්නවලු අයාලේ යන සුනඛයින් 1,50,000ක් විතර. මෙන්න මේ මැෂින් එක නිසා සත්තුන්ට ආදරේ කරන අයට චාන්ස් එකක් ලැබෙනවා...
  20. B_i_n_g_o

    වෙනස

    දවසට දෙක තුනක් ඔපරේශන්.. කරලයි ආවෙ මේ දැන්.. කපල කොටල ගානට මැහුම්.. දාන හැටි නම් මාරයි මචන්.. චැනල් කරල මාස තුනකට කලින්.. ඩොකාව අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්.. අත අල්ලල, නාඩි බලල, ලගින් ඉදන්.. ලෙඩේ හොයපු හැටි හරිම ඉස්තරම්.. බේත් අරන් ගෙදර යනකොට බස් එකෙන්.. මල් ශාලාවෙ මිනිහ ඉදගත්තෙ මන් ලගින්.. හිතට...

    No contents