සුභ නත්තලක් වේවා හැමෝටම!!! 

කාලෙකින් එළකිරි එන්න බැරිවුන නිසා මේ ත්‍රෙඩ් එක රී-පොස්ට් එකක් වෙන්න පුළුවන්.
ඌරො අපිරිසිදුයි කිව්වට අද පෙන්නන්න හදන්නෙ හැමදාම නාල පිරිසිදුවට ඉන්න ඌරු පවුලක් ගැන. මේ පවුලෙ ඌරො 8ක් ඉන්නවා. මේ ඌරො ටික වෙන්න ඇති ලෝකෙ වාසනාවන්තම ඌරො ටික.
Big Major Cay කියන්නෙ Bahamas වල තියන පාලු ජනාවාසයෙන් තොර දුපතක්. මේ දුපතට කොහොමද ඌරො ආවේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ගොඩක් දෙනා විශ්වාස කරන්නෙ මේ දූපත අසලින් ගිය නැවක හිටපු නැවියන් කුමක් හෝ හේතුවකට මේ ඌරන් මෙහි දමා ගියා කියලයි. හැබැයි ඒ නැවියන් ආයෙ ආවෙ නම් නෑ මේ ඌරො ටික ගෙනියන්න.
එතකොට මේ ඌරො කෑම හොයාගන්නෙ කොහොමද? මේ ඌරො 8 දෙනා නිසා මේ දූපත සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත්වෙලා තිබෙනවා. මෙහි එන සංචාරකයින් මේ ඌරන් වෙනුවෙන් ඕනෑවටත් වඩා කෑම ගෙන එනවලු. ඉතින් දුරතියාම කුඩා යාත්‍රාවක් දැක්ක ගමන් කෑමට යමක් බලාපොරොත්තුවෙන් මේ ඌරො වතුරට පැනල අඩි සිය ගණනක් ගැඹුරු මුහුදේ පීනනවාලු යාත්‍රාව දෙසට....
ඌරො වචනෙ දැක්ක ගමන් හැමදාම දුවගෙන එන යට සොරි...

Last edited:
TFS .. lassana paulak ban !! 