1. sudu වැද්දා

    Japan වලින් Iphone 10 ඒකක් DHL ගෙන්නන්න... උදව්

    මට ජපානයේ ඉන්න මල්ලි කෙනෙක් iphone එකක් එවනවා එවන්න වෙන්නේ DHL හරහා. එහෙම කරගත්ත කෙනෙක් කරන්න ඕන පිලිවෙල කියනවද ගිය ගානයි එකයි ගණන් එක්කම, උ එහේ පාවිච්චි කරපු එක thread හරියට හමු වුණේ නෑ
  2. sudu වැද්දා

    මහින්ද දුර බලයි - සුදර්ශනී ළඟ බලයි

    රට කෝවිඩ් වසංගතයෙන් පීඩා විදිමින් සිටින අවස්ථාවේ, එය වැලැක්වීමේ පියවරයන් සදහා සීමාවන් පණවන ආණ්ඩුව කරන්න යන අලුත්ම වැඩේ
  3. sudu වැද්දා

    රට රැකගත් පෝර්ට් සිටි උසාවි තීන්දුව

    රටට අහිතකර වගන්ති ගණනාවක් සහිතව ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ පෝර්ට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නඩු තීන්දුව ගැන දිගුවක්
  4. sudu වැද්දා

    iphone help

    හිතවත් ඒළකිරියනි..මට iPhone X, iPhone XS, iPhone XS Max, or iPhone XR. iPad Pro (11-inch) or iPad Pro (12.9-inch, 3rd generation). කියන ජාති තියෙනවාද " වැඩ කරන" ඒ්ත් පාවිච්චි කරන්න බැරි, අතෑරලා දාපු ඒ් කියන්නේ.. මයික් වැඩ නැති, ස්පීකර් වැඩ නැති, සිම් වැඩ කරන්නේ නැති, කෝල් ගන්න බැරි, මට ඔ්න...
  5. sudu වැද්දා

    Driving License නැති උනා

    ලයිසන් එක නැති උනා, පොලිස් රීපොර්ට් එක තියෙනවා, එදාට ගිහින් Duplicate එක හදා ගන්න විදිය දන්නවාද? ස්තූතියි....
  6. sudu වැද්දා

    අක්කා ලව්

    කාටුන් සිංදුවක් කරා. බලලා share කරන්න.. uu7yiEdWA5w
  7. sudu වැද්දා

    Mazda Modification help

    Mazda Familia 323 Car ඒකක් Modify කරන තැනක් තියෙනවද ‌ෙහොද ? සොයා ‌ෙදෙන්න. පීස්....
  8. sudu වැද්දා

    House or Annex ඒකක් ස‌ොයා ‌ෙදෙන්න

    House or Annex ඒකක් ස‌ොයා ‌ෙදෙන්න මචංලා... ලොකු සාලයක් නිදන කාමර 2ක්, වාහනයක් නැවැත්විය හැකි House or Annex ක් කිරුළපන, නාවල, නුගේග‌ොඩ, රාජගිරිය අවටින් ‌ෙසොයා ගත හැකිද ? 35,000/ - ක බජට් ඒකකට යන්න පුලුවන්. නැතිනම් කාමරයක්, කුස්සියක් සාලයක් ඇති ‌ෙවේනම් කියන්න 20,000/- ට යන්න පුලුවන්. මමයි...
  9. sudu වැද්දා

    පාස්කු_ඉරිදා_වීඩියෝ

    පාස්කු_ඉරිදා_වීඩියෝ පාස්කු දින සිදුවු ත්‍රස්ථ ප්‍රහාරයේ දර්ශණ තියෙනවද? වාර්ථා වැඩසටහනක් කරන්න. මුදල් ඉපයිමේ පරමාර්ථයෙන් හෝ දේශපාලන අරමුණකින් නෙමෙයි. නෙමෙයි. සමාජ මාධ්‍ය තුල සංසරණය නොවු දර්ශන තියෙනවානම් එවන්න පුලුවන්ද? සල්ලි හොයන්නවත් දේශපාලණය ගැනවත් නෙමෙයි. මිනිස්සුන්ගේ අැස්...
  10. sudu වැද්දා

    Watch TV Live

    <iframe src=https://www.yupptv.com/yupptvnew/channels/rupavahini-tv/live/embed frameborder="0" width="560" height="315" gesture="media" allow="encrypted-media" allowfullscreen></iframe>
  11. sudu වැද්දා

    Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක්

    Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක් Tile - bathroom බඩු අඩුවට ගන්න තැනක් ‌ හ‌ොයාගන්න අවශ්‍යයි. ‌ල‌ොකු ලස්සනක් නම් බලන්නනේ නැ. කල් පැවැත්ම විතරයි බලන‍්න‌ේ. කුස්සියටයි නාන කාමරයටයි විතරයි
  12. sudu වැද්දා

    ගන්න හොද Phone එකක්

    ගන්න හොද Phone එකක් ගන්න හොද Phone එකක් කියන්න ලමයි. 40,000/= ත් 60,000/= අතර
  13. sudu වැද්දා

    Vinoda Samaya 3d - විනෝද සමය 3d - හොරු

    Vinoda Samaya 3d - විනෝද සමය 3d - හොරු විඩියෝ එක Delete වෙලා.. අායෙත් Upload කරා PSQTLzUWV1A Subscribe පාරකුත් දාන්ට
  14. sudu වැද්දා

    ලංකාා‌ොාාවේ හදන කාටූන්

    ලංකාා‌ොාාවේ හදන කාටූන් මේ තියෙන්නේ ලංකාවෙම හදන කාටූන්. subscribe පාරකුත් දාගෙන යමන් අන්දරේ RkSZAWkhWRg SXUGDxCNa0g ATgFZxNFbU0 ගමරාල දිව්‍යලොකේ යයි aX49PEldXjU
  15. sudu වැද්දා

    වීරයා ගෙදර ඇවිත්

    වීරයා ගෙදර ඇවිත් වීරයා ගෙදර ඇවිත් https://www.youtube.com/watch?v=_GzMdj4z1_o&t=290s ඔන්න අලුත් කතාවක් යනවා රූපවාහිනියේ, ආනන්ද අබේනායක මහත්මයාගේ කථාවක්. යුද්ධයෙන් අන්ද උන වීරයෙක් කලකට පස්සේ ගමට එනවා. රටේ දැන් වීරයන්ට උදා වෙලා තියෙන දේවල් තමයි මේ කතාවෙන් පෙන්නන්න්... මල්කතා බලන්නේ...
  16. sudu වැද්දා

    Youtube Subscribe

    අපි හැමෝම Youtube එකේ Subscribe ල, 1000 හදා ගන්න මැරෙන්න වෙනවානේ. අපි Forum එකක් හදා ගත්තොත් 1000 වත් සෙනග ඉන්න. ඉතා ඉක්මනින් එක කරගන්න පුලුවන්. එකමුතු වෙලා වැඩ කරොත් සැහෙන්න ගොඩ දාගන්න පුලුවන් වෙයි. E mail group එකක් හදා ගත්තොත් හරිනේ.
  17. sudu වැද්දා

    Panda LC ABS pump

    Machanla... Panda ඒකේ ABS Pump ඒක ගන්න ඔ්න. ‌‌ෙකොහෙන්ද ගන්න තියෙන්නේ.
  18. sudu වැද්දා

    Micro car service frod

    මචංලා , මං පහුගිය සතියේ අයියගේ කාර් එක අරං micro head office එකේ service center එකට දැන්මා. දැං ලෙඩ ගොඩයි. 01. හොන් එක වැඩ නෑ (පහුවෙනිදාම බඩු ගිහින්) 02. කාර් එක අද්දන්නේ නෑ. ( engine Coil එකක් ගිහිල්ලා කියලා කීවා. එකත් service කරලා දෙවනි දවසේ. 03. බ්ර්ක් වැඩ නැහැ.. (කෙහාමත් අඩුවෙන්...
  19. sudu වැද්දා

    Business name register help

    මචංලා , මගේ ග්‍රැෆික් ස්ටුඩියෝ එකක නම රෙජිස්ටර් කර ගන්න ඔන. එකට යන වියදම, නීති පැත්ත, දන්න එකෙක් ඉන්නවානම් කියා දෙන්ට. pls

    No contents