1. sudu වැද්දා

    වැඩසටහන් මතවිමසුම

    වැඩසටහන් මතවිමසුම මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්‍රශ්ණවලට උත්තර දීපන්ෙකා්.. මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා... හැම එකාවම රේප් කරනවා... සති අන්තවැඩසටහන් සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන්...
  2. sudu වැද්දා

    F

    ngmqRQA8eGU
  3. sudu වැද්දා

    MIDI keyboard

    මට MIDI keyboard හොයලා දීපල්ලෙකා්... අඩුවට.. වැඩ කරන..
  4. sudu වැද්දා

    Fast & Furious 7

    o8UCI7r1Aqw අපි කවුරුත් ආදරය කරපු Paul Walker (Brian O’Connor) 2013 නොවැම්පර් මස අවාසනාවන්ත ලෙස ඔහු ආදරය කරපු වේගය නිසා මිය ගියා. එම අවස්ථාව වනවිටත් Fast & Furious 7 චිත්‍රපටයේ රූගත කිරිම් ආරම්භකර නිෂ්පාදනයේ මැදක් පමණ නිම කර තිබුනාලු. director James Wan ගේ පළමු දැවැන්ත චිත්‍රපටය Fast & Furious...
  5. sudu වැද්දා

    සමනල සංධ්වනිය - ච්ත්‍රපටිය

    සමනල සංධ්වනිය - ච්ත්‍රපටිය මට සමනල සංධ්වනිය - ච්ත්‍රපටිය හොයලා දීපල්ලෙකා්... හොද කොලිටි එකක්.... බලන්න බැරි වුනා බං
  6. sudu වැද්දා

    දිිනක ඔබ මා 2

    අවුරුදු 2ක් විතර වෙනවා ඔයා මට මැසේජ් එකක් එවලා ඔයා ගැන තියෙන අදහස හිතින් අතාරින්න කියලා. එක අදහසකට වඩා බලාපොරොත්තුවක් කියලයි මට හිතෙන්නේ.මොකද ඔයා මට හීනයක් මැව්ව නිසා. මම සෑහෙන්න හීන මැව්වා අනගතේ ගැන තනියෙන්. එක ලස්සන හීන පෝළිමක් එකකට එකක් සම්බන්ද වුන, ඒ හැම හීනයක් ගැනම බලාපොරොත්තු තියාගන්න...
  7. sudu වැද්දා

    ඇසිඩ් වැස්ස - ලයිට් නිවු පසු ජීවිත පාඩම කිය

    ඇසිඩ් වැස්ස - ලයිට් නිවු පසු ජීවිත පාඩම කිය අඩෝ ඇසිඩ් වැස්ස පෙන්නනවා... බලමුද..? මැරුවත් නෙනවතින වල්කම පිරි අපේ එකෙක් අදහස දැමීය. වැඩිපුර එහෙ මෙහෙ යාමට අකමැති වුනත් ගෙවනා එ්කකාරී ජීවන රටාව බිදිම උදෙසාම මමද එයට කැමති උනෙමි. එකේ මැදක් යද්දි උඩ ගලවනවාලු බං. පස්සේ රැගුම් පාලක මණ්ඩලයෙන් එඩිට්...
  8. sudu වැද්දා

    දින 100 ගැන මහජන අදහස් විමසයි

    දින 100 ගැන මහජන අදහස් විමසයි රජයේ දින සියයේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් දැන ගැනීමට විශේෂ ක‍්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායීව, කාර්යක්‍ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම එහි ප‍්‍රධාන අරමුණයි. ඒ අනුව දින සියයේ වැඩසටහන...
  9. sudu වැද්දා

    රූපවාහිනි Animation

    ජපාන අධාර යටතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට ලැබුන සජීවකරණ මැදිරියේ නිපැයුන කාටූන් හා වැඩසටහන්. මුලදි පොඩ්ඩක් කොලිටියට නැතිව අැති. හිතන තරම් ලේසි නෑ. හොලිවුඩ්, මන්ගා එක්ක කම්පයාර් කරන්නේ නැතිව බලපල්ලා... 3ZrFGwbYTtI YAnhahyNfdw ZGhcNVvpnTE XPhwxn7VnCo 8WO0DwLyQ7c tZOa2GI5IGc...
  10. sudu වැද්දා

    Android 3D Games

    මචංලා, උබලා ගහන 3ඩී ගේම් මොනවාද ? මට Battlefield bad company 2 හම්බුනා පට්ට..!!! ගේම් ප්ලේ එක නම් උපරිමයි. ටැබ් එකක ගහනවානම් අායේ වින්දනේ ඉස්මුරුත්තාවට එනවා. මං ගාව කියේන්නේ xperia SP මෙහෙන් බාපල්ලා... huOfZzXU3B8 300MB
  11. sudu වැද්දා

    ITN kade yanawa

  12. sudu වැද්දා

    api thamath

  13. sudu වැද්දා

    colombo D.S collage ###

    කොළඹ ඩී.ඒස් විදුහලේ මැතිවරණ කටයුතු වලට විශේෂ කාර්යය බලකාය සෙඹලුන් හා පැමිණි ගෝඨාභය ඒහි කටයුතු වලට අත පෙවිමක් සිදු කිරිමට යාමෙදී මැතිවරණ කොමසාරිස් විසින් ඒය වලකා අැති අතර ඒතන සිටි පිරිසේ දැඩි විරෝධයද ඒයට හේතු වු බව සැලකේ. පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනපති අමතා අැති අතර ඔහුගේ උපදෙස...
  14. sudu වැද්දා

    මෙෙත්‍රී 11 ලක්ෂයකින් දිනයි....

    මෙෙත්‍රී 11 ලක්ෂයකින් දිනයි.... මෙෙත්‍රී 11 ලක්ෂයකින් දිනා අැති බව තතු දත් අාරංචිමාර්ග පවසයි... දැනට ජන්දය ගණන් කර අැති අතර පොඩි නාට්‍ය ස්වරූපයක් පෙන්වන්නේ මිනිසුන්ෙග් කළබල අඩු කිරිමටය
  15. sudu වැද්දා

    පිටරටින් බඩු ගෙන්නද්දි..

    පිටරටින් බඩු ගෙන්නද්දි.. මචංලා මං $850 වටින කැමරාවක් (ලෙන්ස් 2ක් එක්ක) ගෙන්නන්න ඉන්නේ. UPS වලින් $90 චාර්ජ් කරනවා. එකත් අවුලක් නැ කැමරාව 350 ග්රැම් බර. කස්ටම් එකෙන් අල්ලයිද? ඇල්ලුවොත් කීයක් ටැක්ස් ගහයිද? ඉක්මනට කියපල්ලාකෝ.... ගෙන්නපු එකෙක් ඉන්නවනම් කියපල්ලා
  16. sudu වැද්දා

    රූපවාහිනි Prison Break T-shirt

    යකොව්.... ආරංචියක් තියෙනවා රූපවාහිනි Prison Break T-shirt දෙනවාලු... සිරා කතාව. ලබන සතියේ වගේ ඉදලා දෙන්නලු ඉන්නේ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ජය වේවා... PS උබලා විශ්වාස කරන්නේ නැ නේ.. හිටපල්ලකෝ 4ටෝ එකක් දාන්න..:angry::angry::angry::angry::angry::angry:
  17. sudu වැද්දා

    ෆේස්බුක් රිපෝර්ට් කරන්න බෑ....

    ෆේස්බුක් රිපෝර්ට් කරන්න බෑ.... මම ඊයේ ඉදලා ට්‍රයි කරා. මුන් එක බෑන් කරනනේම නෑ. https://www.facebook.com/budungeammataennakiyapiya පුළුවන් නම් රිපෝර්ට් කරන විදිය හොයපන්ලාකෝ....
  18. sudu වැද්දා

    පල් හොරා (The Robber)

    zNT5acmgdqM Gappiyage
  19. sudu වැද්දා

    Transformers 4 - Age of Extintions

    Next Movie..... New story ubGpDoyJvmI
  20. sudu වැද්දා

    "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්"

    "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්" "අසමජ්ජාති ආදරයක් ගැන අසමජ්ජාති කතාවක්" ෙවනස් විදියට හිතන එෙකක්ෙග් ෙපාතක් මට පොතක් ගැන කතාවක් කරන්න නන්නාඳුනන ආරාධනාවක් ලැබුණ. භාරත කියල එෆ්එම් චැනල් එකක වැඩ කරන කොල්ලෙක්. මං හා කිව්වා. හු`ගක් පිළිවෙලට හැමදෙයක්ම කරන වග ඔප්පු කරමින් භාරත වැඬේට සති ගානකට...

    No contents