මම වැද්දා උනාට අපිත් අවුරුදු කනවා. මෙක වෙලා තියෙන්නේ මගේ ඩැඩී පොඩි කාලේ, ඩැඩී ගේ පොඩි අයියට.
එ දවස්වල කොමඩ් එක තිබුනේ ලැලි දාලාලුනේ,
ඩැඩී ගේ ලොකු අයියා පොලිසියේලු, හොරට හදන රතිඥ්ඥා එහෙම අවුරුද්දට ගෙදර අරං එනවලු.
පොඩි අයියත් දැන් අවුරුද්ද ලබලා වටෙි ඉන්න උන් එක්ක දගල දගල ඉන්නනකාට බොකක් සෙට්...