ගෙයක් හොයලා දෙන්න ගල්කිස්ස, දෙහිවල, රත්ş
මචංලෙොලා,
ඉතාම හදිස්සිෙයෙන් හෙට (27) උදේ හොයා ගන්න පුලුවන් වෙයිද ගෙයක්, මාස කිහිපයක් නවතින්න.
ගල්කිස්ස, දෙහිවල, රත්මලාන අවටින්...
තනි ගෙදරක් ඕන ... තනි තට්ටුවට.. හරි දෙකකට හරි,
බල්ලන් තියා ගන්න පුලුවන් වෙන්න ඕන.
වාහන දෙකකට ගැරේජ් ...