අලි එකේ බඩු වයක අව

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නෑනෙ
    සමහර විට ආපු ඒව තැපැල් කන්තෝරුවේ තිබුණ ඒව ද දන්නේ නැ.අපි ගම් පැති නේ බං.සමහර විට පොඩ්ඩක් වගේ තිබුණා හින්දා බෙදුව ද දන්නේ නෑ
     
    • Sad
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    කෝ බන් මගෙ තාම නෑනෙ. මෙහෙ ලියුම් බෙදන එකත් නෑ. මම ඩිස්පියුට් එකකුත් ඕපන් කලා මාර්තු 10 දාපු ඕඩරේකට. ඌ කියනව මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන් බාර අරගෙනලු. මම ආයෙ ඩිස්පියුට් එක කැන්සල් කලා එහෙනම් ලොක්ඩවුන් එක ඉවර වුනාට පස්සෙ එනකන් බලන් ඉන්නම් කියල. එයිද නැද්ද දන්නෙත් නෑ කවද ලොක්ඩවුන් ඉවර වෙයිද දන්නෙත් නෑ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කෝ බන් මගෙ තාම නෑනෙ. මෙහෙ ලියුම් බෙදන එකත් නෑ. මම ඩිස්පියුට් එකකුත් ඕපන් කලා මාර්තු 10 දාපු ඕඩරේකට. ඌ කියනව මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන් බාර අරගෙනලු. මම ආයෙ ඩිස්පියුට් එක කැන්සල් කලා එහෙනම් ලොක්ඩවුන් එක ඉවර වුනාට පස්සෙ එනකන් බලන් ඉන්නම් කියල. එයිද නැද්ද දන්නෙත් නෑ කවද ලොක්ඩවුන් ඉවර වෙයිද දන්නෙත් නෑ..
    මං නුවර නේ බං.සමහර විට මෙහේ විතරක් වැඩ ඇති
     
    • Sad
    Reactions: Heshan Daminda