1
අඩෝ මට තියෙන ප්‍රශ්නයක් තමයි බං කෙනෙක් ඵකක් Eye contact තියාගෙන කතා කරලා ඉවර වේලා යද්දි බං මට හරියට ඵකෙන් exit වෙන්න තෙරෙන්නේ නැ බං මම කරන්නේ බිම බලන් ශේප් ඵකේ යනවා කතා කරලා ඵතකොට බං අනිත් ඵ්කා හිතන්නේ මට confidence නැති ඩයල් ඵකක් කියලා උනුත් බලනවා ඵ්කපාර හොදට කතා කරපු ඵ්කා මේ වගේ හැසිරෙන්නේ...