1. Kasun_Silva

    බඩේ ගෙඩියක්

    වමනේ ඵන්නේ මුකුත් නැ බං සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා කිසිම ප්‍රශ්නයක් නැ workout කරද්දි මහන්සි වෙලා බර වැඩක් කරද්දි වගේ ඵන්නේ ඕක Gym ගියා බං පොඩි කාලයක් පස්සේ වැඩත් ඵක්ක නතර කලා ඉටපස්සේ ගෙදර ඉදලා workout කරන්න ගත්තා ලගදි බං වැඩේට බැස්සේ ඵකත් හේතුවක්ද දන්නැ පුරුදු නැති ඵකත් ------ Post added...
  2. Kasun_Silva

    බඩේ ගෙඩියක්

    ඵ්ක ගැන නම් idea ඵකක් නැ මචන් ඔක දැනට දේපාරක් වෙලා තියෙනවා workout කරද්දි ඵකපාරක් උනා තව දවසක් ගෙදර ඵලියේ අව්වේ දාඩිය දාගෙන වැඩ කරද්දි ආයි ඔහොම උනා ඵකත් ඵක්ක මං workout කරන ඵකත් නතර කරලා ඉන්නේ
  3. Kasun_Silva

    බඩේ ගෙඩියක්

    අර උබලට මතකද ඉස්කෝලෙ කාලේ bicep ඵක ලගින් ඇදලා අතඇරියාම කටුස්ස පනිනනවා කියන්නේ නිකන් ගෙඩියක් අතේ දුවන්නේ ඵතකොට පට්ටෙ රිදෙනවානේ ඵ් වගේ බං මම workout ටික වේලාවක් කර කර ඉදියාම බං ඵකපාරටම බඩේ ඵ්වගේ ගෙඩියක් වගේ ඵනවානේ බං ඵලියට ටිකක් පේනවා පට්ටෙට රිදෙනවා මම ඵතකොට ටිකක් වේලා බඩ තද වෙන්න නැමිලා වගේ ටිකක්...
  4. Kasun_Silva

    උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ

    උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ කියන් යමන් ඵ් කියන්නේ මුල ඉදලා හම්බ උන තැන ඉදලා ගහන තැනට ඵනකම් කොහොමද වැඩේ කලේ
  5. Kasun_Silva

    5KW Solar ඵකක් ගැහුවා

    8.40 ඵ්ක හයි කරන්න කියක් යනවද බං අනික බං CT ඵක හයි කරන්න ඕන Solar Company ඵකෙන්ද බං නැත්තම් අපිද ------ Post added on 1769930946 unit 20 - 22 සෙට් වෙනවා මේක මම උදේ වරුවේ ගත්ත ss ඵකක් මචන් ------ Post added on 1769931806
  6. Kasun_Silva

    5KW Solar ඵකක් ගැහුවා

    පෙරෙදා මෙහෙම පෙන්නුවේ මචන් ඵදා 30kwh Generate උන දවස මෙකේ හැටියට මොකක්ද බං කියන්න පුලුවන් ඵ්වා ඕක්කොම solar company ඵකෙන් කරලා දෙනවා මචන් ------ Post added on 1769872337
  7. Kasun_Silva

    5KW Solar ඵකක් ගැහුවා

    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා...
  8. Kasun_Silva

    නීති සම්බන්ද ගැටළුවක්

    Night Vision CCTV Human Detection Sensors Alarms and Siren මේවා මොන Brand වලින්ද අයියේ ගත්තේ cost ඵක කියක් යනවද?
  9. Kasun_Silva

    ඇග හැදෙද්දී ලැබන ගරුත්වය වැඩියි

    ඔය ටික කරගෙන යන අතරේ ගහන්න කතා කරගන්නේ කොහොමද බං ඵ්ක තමයි සිරාම ප්‍රශ්නේ
  10. Kasun_Silva

    ඇග හැදෙද්දී ලැබන ගරුත්වය වැඩියි

    කෙල්ලන්ට දැනෙන කෙනෙක් වෙන්නේ කොහොමද??
  11. Kasun_Silva

    IRC කාරයෙක්

    IRC කාරයෝ කියන්නේ මොක්කුන්ටද බං උන්ගේ චරිත ලක්ෂණ මොනවද
  12. Kasun_Silva

    IPhone eSim

    මචන්ලා IPhone ඵකකට Sim දෙකක් Use කරද්දි Battery බහින ප්‍රශ්න, වෙන මොනා හරි අවුල් තියෙනවානම් ඵහෙම අවුලක් නැති හොදම විදිහ කොහොමද? 1. eSim + eSim 2. Physical Sim + eSim
  13. Kasun_Silva

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    උබ මේ ටික කරන විදිහ ගැන පොඩ්ඩක් විස්තර කරහම් මචන්
  14. Kasun_Silva

    SLT 7900 Package Active

    මචන්ලා මගේ දැනට තියෙන්නේ Any Time 120GB Package ඵක. ඵ්කේ ඉදලා Fiber Family Package ඵක active කරගන්න ඕන. ඵ්කට 1212 කතා කරලා කිව්වා ලබන මාසේ 1 වෙනිද ඉදලා Package ඵක වැටෙන විදිහට හදලා දෙන්න කියලා. උන් කිව්වානේ බං ලගම තියෙන Branch ඵකට දැනුවත් කරන්න Over the Phone Package ඵක active කරලා දෙන්න...
  15. Kasun_Silva

    Flirt කරන්නේ

    Talk කරගෙන යන ඵක බං
  16. Kasun_Silva

    Flirt කරන්නේ

    Adeh කොහොමද බං ඕය ගානට ගේනාවේ
  17. Kasun_Silva

    Flirt කරන්නේ

    කෙල්ලෙක්ට text වලින් Flirt කරන්නේ කොහොමද Sexual Tension ඵකක් Build Up වෙන විදිහට
  18. Kasun_Silva

    IPhone Recording

    IPhone වල Auto Call Recording කරන්න ක්‍රමයක් නැද්ද මචන්ලා

    No contents