1. Kasun_Silva

    Monitor කෙස්

    මචන්ලා ගෙදර fan ඵක දැම්ම වෙලාවට pump ඵක on වෙන වේලාවට Monitor ඵක off වෙලා on වෙනවානේ බං power දිලා තියෙන්නෙත් තනි බේකරෙන් ඵ් off වෙන වේලාවට UPS ඵකෙත් ටික් ගාලා සද්දයක් ඵනවා ඵ් ඇයි බං
  2. Kasun_Silva

    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට

    නිකන් Affair ඵකක් අරන් යන්න හරි ඵ් ගමන් ගහන්න හිතුනොත් ගහන්න හරි කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න Approach කරන්න ඕනේ කොහොමද?
  3. Kasun_Silva

    දුක අහන අයියා

    උබ කරලා තියෙන දෙවල් ටිකක් මේකේ කොටපන් මචන්
  4. Kasun_Silva

    දුක අහන අයියා

    උබ හම්බවෙන්න ගෙන්නගෙන room ඵක ඇතුලට ගෙන්න ගන්න කෙල්ලත් ෂේප් වෙන්න කියන දේවල් මොනවද
  5. Kasun_Silva

    දුක අහන අයියා

    ඵහෙම room ඵකකට යන්න අඩගැහුවාම phone charge කරන්න කියලා උන් ඵයිද බං උන් යන්න බැ ඵහෙම කියන්නැද්ද
  6. Kasun_Silva

    දුක අහන අයියා

    ඇයි හුකන්න යන්න ඵපා කියන්නේ
  7. Kasun_Silva

    දුක අහන අයියා

    Ohoma duka ahala room adinna kohomada bn tok karanne
  8. Kasun_Silva

    දුක අහන අයියා

    උබ ගහන්න ටොක් කරලා නැද්ද
  9. Kasun_Silva

    දුක අහන අයියා

    අපිව විශ්වාසදායි ඵකෙක් කියලා උන්ට දැනෙන් අපි මොකක්ද කරන්න ඕන
  10. Kasun_Silva

    දුක අහන අයියා

    emotional empathy ඵකක් හදාගන්නේ කොහොමද බං විස්තර ඇතුව කියාම් මචන් උන් කියන දේවල් විතරක් අහන් ඉන්න ඕනද නැත්තම් අපි ඵ් ප්‍රශ්නේ ගැන හාරඅවුස්ස අවුස්ස අහන්න ඕනද? ------ Post added on 1747372372
  11. Kasun_Silva

    දුක අහන අයියා

    දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ
  12. Kasun_Silva

    🔥 🔥 🔥Get Chatgpt plus | TradingView | Canva | Scribd Premium for free 🔥 🔥 🔥

    Api chatgpt use කරන හැම වේලේම Oxaam.com අලුත් Account ඵකක් හදාගෙන යන්න ඕනද මුල ඉදලා උබ කියලා තියෙන steps වල විදිහට
  13. Kasun_Silva

    මේ පොට් ඵකට ගියාද?

    මේ S two කියන පොට් ඵකට ගිය අය ඉන්නවද තැන කොහොමද මෙකේ ගනන් කොහොම අත්දැකීම් කියහල්ලා බලන්න https://www.facebook.com/share/p/15StjAGFj7/
  14. Kasun_Silva

    මුස්ලිම් උන්ට බයයි

    උට මුස්ලිම් පොරක් පොල්ලක් තියලා වගේ සීන් ඵකක්ද
  15. Kasun_Silva

    මුස්ලිම් උන්ට බයයි

    ලංකාවේ සාමාජයේ සිංහල උන් මුස්ලිම් උන්ට බයයි වගේ සීන් ඵකක් තියෙනවා නේ ඵ් ඇයි බං
  16. Kasun_Silva

    මොකක්ද මේ කතාව

    අත්දෑකීම් තිබේද?
  17. Kasun_Silva

    මේක සාදාරනද?

    මේ තියෙන්නේ බාස්ලා දෙන්නෙක්ගෙන් ගත්ත මිල ගනන් ටිකක් මේවා සාදාරනද(මේ ඔක්කොම අපි බඩු දීලා ගනන්) 1 වෙනි ඵකේ තියෙන කඵගල් කියුබ් ඵකේ ගාන මට වැඩි කියලා හිතෙනවා අනිත් දාලා තියෙන ගනනුත් බලලා කොහොමද සාදාරනද කියලා කියහල්ලා 2 වන ඵකේ බෙස් ඵක දාන ඵකේ ගානත් වැඩි කියලා හිතෙනවා පොඩ්ඩක් මේක දෙක බලලා කියාම්
  18. Kasun_Silva

    Mac වැඩ්ඩොන්ට බාරයි

    Herd laravel දාලා ඵකට my sql community server ඵක connect කරගන්න බැරිද dbngin යන්නේ නැතුව ඕහොම තමයි බං මාත් කරන්නේ ඵත් xampp ඵකෙන් apche ඵක විතරක් start කරලා xamm mysql ඵක stop කරලා තිබ්බත් mysql community server ඵක project ඵකත් ඵක්ක වැඩ කරන්නැනේ බං හැබැයි xampp mysql server ඵක start කරා වැඩ...
  19. Kasun_Silva

    Mac වැඩ්ඩොන්ට බාරයි

    Port ඵක ඵන්නේ බං 3306 නේ ඵක වෙනස් කරන්න ඕනද
  20. Kasun_Silva

    Mac වැඩ්ඩොන්ට බාරයි

    M series Mac ඵකකට XAMPP ඵක දාලා ඵකෙන් Apache Server ඵක විතරක් start කරලා වෙනම Mysql community server ඵක install කරලා ඵ් දෙක config කරගන්නේ කොහොමද XAMPP ඵකේ Mysql server ඵක use කරන්නේ නැතුව

    No contents