stress එක යවන්න ක්‍රමයක් ,
1.රෑට එලියට යන්න.
2. විශ්වය දිහා බලාගෙන ඉන්න, තරු දිහා බලන්න, හඳ දිහා බලන්න.
3. හොඳ හුස්ම දෙක තුනක් ගන්න.
4. තමන්ට ජොබ් එකක් හරි තියෙනවා, අනිත් අයට එහෙමවත් නෑනේ, කියල හිතන්න
extra.
5. පුළුවන් නම් nudism practice කරන්න, ඇඟට මාර fresh ගතියක් එයි :dull: