1. cedric1986

    Life without PORN...

    What would the world look like if porn didn't exist ? VhN0N6uteKM :lol:
  2. cedric1986

    සැම්සුන් ස්මාට් ටී.වී ඉදිරිපිට කථා කිරීම&#3501

    සැම්සුන් ස්මාට් ටී.වී ඉදිරිපිට කථා කිරීම&#3501 සැම්සුන් ස්මාට් ටී.වී ඉදිරිපිට කථා කිරීමත් භයානකයි සැම්සුන් ස්මාට් රූපවාහිනි උපකරණ වලට ඔබේ කථාබහට සවන් දීමේ හැකියාව ඇතැයි වාර්තා වේ. ස්මාට් ටී.වී තුළ ඇති කටහඬ හඳුනාගැනීමේ හැකියාව මගින් මෙය සිදුකරන අතර රූපවාහිනියේ ඇති මයික‍්‍රෆෝනයෙන් ශබ්දය...
  3. cedric1986

    හොරු...

    හොරු ඉන්නවනන් කියන්න... ExCCabuIYBw
  4. cedric1986

    SLT...

    SLT උන් 250 හ 150 හ කරල එල නෙහ්..... හැබැයි 6 GB වල ඉදල...
  5. cedric1986

    එබෝලා ඩොට් කොම්...

    එබෝලා ඩොට් කොම්... එබෝලා ඩොට් කොම් ඩොලර් ලක්‍ෂ 2කට විකුණයි මාරාන්තික එබෝලා වෛරසය මැඬපැවැත්වීම සඳහා වි ද්‍යාඥයින් වෙහෙස වෙමින් සිටින අතරවාරයේදී එහි නම රැගත් ඩොමේනයක් ඩොලර් ලක්‍ෂ 2කට අලෙවි කර ඇතැයි වාර්තා වේ. එබෝලා ඩොට් කොම් ඩොමේනය මිලදී ගෙන ඇත්තේ ඖෂධීය මරිජුවානා භාවිතය ප‍්‍රචලිත කරන කැනබිස්...
  6. cedric1986

    විදුලි බිල අඩු කිරීමෙන්...

    විදුලි බිල අඩු කිරීමෙන්... විදුලි බිල අඩු කිරීමෙන් මණ්ඩලයට බිලියන 55ක පාඩුවක් විදුලි බිල අඩු කිරීම තුලින් පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැතැයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසයි. කෙසේ වෙතත් මෙම විදුලි බිල අඩු කිරීම නිසා වාර්ෂිකව මණ්ඩලයට රුපියල් බිලියන 55ක් අහිමි වන බව පෙන්වන එම ව්‍යාපාරය...
  7. cedric1986

    නෙට් බ්‍රව්ස් කරද්ද

    නෙට් බ්‍රව්ස් කරද්ද නෙට් බ්‍රව්ස් කරද්දි මෙහෙම එනවනෙ ඇයි ඒ....උබලටත් එහෙමද
  8. cedric1986

    රැජින මාක් පාස්පෝට්...

    රැජින මාක් පාස්පෝට්... රැජින මාක් පාස්පෝට් කෝටි ගණන්වලට ගන්නා ජාවාරමක් ශ‍්‍රී ලංකාව එංගලන්තයට යටත්ව සිටි සමයේ භාවිතා කල විදේශ ගමන් බලපත් කෝටි ගණන්වලට මිලදී ගැනීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබේ. පෞරාණික වටිනාකමකින් යුත් එම කාලයේ ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් සොරකම් කර එය රුපියල් කෝටි...
  9. cedric1986

    Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ &#

    Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ &# Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ භාවිතය තහනම් කෙරේ.. මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන ‘Windows 8’ චීනයේ රාජ්‍ය ආයතනවල පරිගණක වල පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මෙම තහනමට හේතු වී ඇත්තේ ‘Windows...
  10. cedric1986

    Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ &#

    Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ &# Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ භාවිතය තහනම් කෙරේ.. මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන ‘Windows 8’ චීනයේ රාජ්‍ය ආයතනවල පරිගණක වල පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මෙම තහනමට හේතු වී ඇත්තේ ‘Windows...
  11. cedric1986

    කොරියානු...

    කොරියානු රැකියා අනතුරේ.. ‘ලාංකිකයන් එපා’ කොරියාව කියයි… ශ‍්‍රී ලාංකිකයන් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බලන්නට තම රජයට සිදුව ඇතැයි දකුණු කොරියානු රජය විසින් ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිතයා විසින් මෙම අනතුරු...
  12. cedric1986

    Top 10 worst countries...

    Top 10 worst countries to travel ( for work , business trip , vacation , seminar visit ) YeOZM-zvhC4 :dull:
  13. cedric1986

    මේ සින්දුව..

    මේ සින්දුව මතකද කස්ටියට.... XVq11j_pkYI :)
  14. cedric1986

    සුපිරි වෙළඳ සැල්

    සුපිරි වෙළඳ සැල් සුපිරි වෙළඳ සැල් බැංකු කාඞ් දත්ත සොරකමේ.. මහ බැංකුවෙන් තහනම් නියෝග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් පත් මගින් මුදල් ගෙවීම සඳහා භාවිතා කිරීමට බැංකු විසින් වෙළද ආයතන වලට ලබාදී ඇති යන්ත‍්‍රවලට (Point of sell) අමතරව ඇතැම් වෙළද ආයතන එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කරන බැවින් එම ආයතනවලට...
  15. cedric1986

    සල්ලි කන්දක්

    සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ? නවසිය හැට ගණන්වල අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස කවෙමින් සිටි “සෑම්...
  16. cedric1986

    පාකිස්තානයට

    පාකිස්තානයට ත‍්‍රස්ත ප‍්‍රහාර.. 40ට වැඩි පිරිසක් මරුට.. පාකිස්තාන කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් වැඩි පිරිසක් මරණයට පත් වී ඒ හා සමාන පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ සියළු ගුවන් මෙහෙයුම් නවතා ඇති අතර ඒ වෙත පැමිණෙන යානා යළි...
  17. cedric1986

    ඉන්දියාව න්‍යෂ්ටික අවි තනන්නට අකුණු සන්න

    ඉන්දියාව න්‍යෂ්ටික අවි තනන්නට අකුණු සන්න ශ‍්‍රී ලංකාවේ වතුකරයේ වතු අධිකාරී බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල සවිකර ඇති අකුණු සන්නායක සොයා ඉන්දීය සමාගමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. න්‍යෂ්ටික අවි තැනීම සඳහා යොදාගන්නා ශක්තියක් ඒවා තුල ගැබ්වී ඇතැයි හෙළිව තිබීම හේතුවෙන් සිදු කෙරෙන මෙම මහා...
  18. cedric1986

    කිරිපිටි මිල

    ලෝකයේ කිරිපිටි මිල ඩොලර් 1000ට අද වැටේ.. මිල අඩු නොකර මෙහේ සමාගම් කියන රස කතා මේ වන විට ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5200 සිට ඇමෙරිකානු ඩොලර් දහසකට ආසන්න මිලක් දක්වා පහත වැටී තිබේ. කෙසේ වෙතත් කිරිපිටි සමාගම් මේ ගැන අදහස් පල කරන්නේ මිල පහත වැටී ඇත්තේ වෙන්දේසියෙන්...
  19. cedric1986

    induction cookers...

    induction cookers ගැන කස්ටිය දන්න දේවල් කියනවද..... :)
  20. cedric1986

    ඉන්දීය මෝටර් රථ...

    ඉන්දීය මෝටර් රථ... ඉන්දීය මෝටර් රථ මඟී ආරක්‍ෂක පරීක්ෂණවලින් අසමත් මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ...

    No contents