කූලින් ෆෑන් එක

comx

Well-known member
  • Jun 11, 2015
    2,525
    1,086
    113
    srilanka
    CPU කූලින් ෆෑන් එක හෙමින් සැරේ කරකැවෙන්නෙ මෝටරයේ අවුලක්ද?
    කොහොමද? තෝ‍රාගන්නෙ මෝටරයක්කොහොමද?

    price?
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,647
    1
    16,688
    113
    තව ටිකක් දෙන්න විස්තර....

    මොඩෙල් එක - stock cooler එකක්ද? වෙන බ්‍රැන්ඩඩ් එකක්ද (coolermaster/ Silverstone ) වගේ?
    අරගෙන ගොඩක් කල් ද?
    වෙනදා ස්ලො වෙලා වගෙ තිබුනෙ නැද්ද?


    ------
    හිමින් කැරෙකැවෙනවා නම් හේතු වෙන්න පුලුවන්

    1. තටු වදිනවා වෙන්න පුලුවන් වටේ රිම් එකෙ
    2. තටු වල දූවිලි එකතු වෙලා බර වැඩි වෙලා
    3. වයර් ඔක්සයිඩ් වෙලා
    4. මෝටරෙ කේස්
    5. cpu load එක අනුව fan RPM එකත් වෙනස් වෙනවා..
    ----
    මෝටරේ වෙනම දාන්නේ නැ බන්.
    කෙලින්ම කඩෙන් ගිහින් CPU cooler එකක් ගත්තා සොකෙට් එකට ගැලපෙන, හයි කරා..
     
    • Like
    Reactions: comx and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹට කියන්න මට වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත
    මේක කොයිවෙලේත් 3000rpm වලින් දුවනව

    ඔයාගෙ ප්‍රොසෙසර් ටෙම්පරේචර් එක වැඩි වෙලාද බලන්න