1. noble

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු කාලයක් තිස්සේ බුදු ගුණ වල "පුරිසදම්ම සාරථි" ගුණය අපිට පන්සලේ හාමුදුරුවරු ඉගැන්වූයේ ආලවක යකා, නාලාගිරි, සච්චක, අංගුලිමාල වැනි නාටක පෙන්වාය. අපිද දැන් ත්‍රිපිටකය කියවන්නෙමු. මෙතෙක් කල් හංගාගෙන සිටි සූත්‍ර අපි එලියට ගත්තෙමු. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම අර්ථ...
  2. noble

    සෝමාවතියේ අසිරිමත් ජල ගැල්ම

    සෝමාවතියේ අසිරිමත් ජල ගැල්ම
  3. noble

    Noble අද ඉඳන් එළකිරියේ නැහැ

    Noble අද ඉඳන් එළකිරියේ නැහැ Nobleගෙන් හිසරදයක් වූ Good Sender, laknath123, Nalindax, Yasas Bandara සහෝදරවරුන්ට අද පටන් Nobleගේ පද වලට එක එක විකාර දැමීමේ කාලය අවසන්ය. ඒ මන්ද අද පටන් Noble වන මම කිසිම පෝස්ට් එකක් එළකිරියේ නොදමන නිසාය. කාටවත් බයකට නෙමෙයි. මට පෝස්ට් දැම්මට ඒක තේරුම් ගන්න අය ඉතා...
  4. noble

    පෘථක්ජනයා

    පෘථක්ජනයා කියන්නේ - කළ යුතු දේ ගැනත් නොදැන - නොකළ යුතු දේ ගැනත් නොදැන - කළ යුතු දේ නොකළ යුතු දේ හැටියට අත හැර - නොකළ යුතු දේ කළ යුතු දේ හැටියට සලකා, එයම කරන මෝඩ, පිස්සු, හිස් අනාර්ය පුද්ගලයාටයි. මේ බව බෝහෝ තැන් වල "සබ්බාසව" සූත්‍රයේ බුදුරදුන් දේශනා කර ඇත. ඒ පෘථක්ජන හෙවත් "අයෝනිසෝ මනසිකාරයම"...
  5. noble

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය බුදුරදුන්ගේ කාලයේ හාමුදුරුවරු නොසිටියහ. ඒ කාලයේ භික්ෂූහූ සිටියහ. සෝවාන් ආනන්ද භික්ෂුවත්, බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේලාට ඇමතුවේ, "ආයුෂ්මතුනි," කියාය. ලක්දිව, මහා නායක, අධිකරණ නායක, අනුනායක, මහචාර්ය, ආචාර්ය, අග්ග මහ පණ්ඩිත, රාජකීය...
  6. noble

    බුදුන් අභිබවා ගිය මිනිසුන්

    බුදුන් අභිබවා ගිය මිනිසුන් එදා අද [/SIZE]
  7. noble

    මිනිසත් බව ලැබූ ඔබ මලකුණු කන්ට එපා

    මිනිසත් බව ලැබූ ඔබ මලකුණු කන්ට එපා තිරිසන් වුවත් උන් අප නෑ හිත මිතුරන්ය සසරේ කවදා හෝ අප හා එක්වී සිටියේය හරකුන් වුවත් උන් අපි වැනි වුන්ය මළකුණු කෑ ඔබටත් නොයෙකුත් ලෙඩදුක්ය අනවිධ දුක් තිරිසන් හට දෙන්ට එපා තිරිසන් වුවත් උන් මස් කර විකුණන්ට එපා බුදු බණ කියූ මේ කටින් දඩ මස් කන්ට එපා...
  8. noble

    ඔබ මේ බුදුගුණ කිව්වද?

    ඔබ මේ බුදුගුණ කිව්වද? මේ එදා මේ අද මටනම් කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම කියෙව්වනම් තේරෙන්න ඇතිනේද? බුදුන් අභිබවා ගිය මිනිසුන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
  9. noble

    බුද්ධ ලේබලය තුල අද ඇති අධර්මය

    බුද්ධ ලේබලය තුල අද ඇති අධර්මය අද මේ වංචාකාර ජීවිතයක් ගත කරන සමහර පැවදි උදවිය, අනුන්වත් රවටා, තමන්වත් රවටාගෙන, බුදුරදුන් දුන් ශ්‍රේෂ්ඨම දායාදය "ප්‍රායෝගික ආර්ය බ්‍රහ්ම චර්යාව" නැතිව සිටිති. එය නොදැන සිටිති. සියළු දුක් නැති කොට නිවන් ක්ෂාක්සාත් කර ගැනීමට බුදු චීවරය පොරවා ගත් මේ සමහර පැවදි...
  10. noble

    සම්මා සමාධි

    සැ.යු: මෙහි දක්වා ඇති සියල්ලම ප්‍රායෝගිකව කර ලබාගත යුතු දේවල් මිස, කටපාඩමින් තර්ක විතර්ක කිරීමට නොවේ. සැමට තෙරුවන් සරණයි!
  11. noble

    රූපයක් නැත්තන් හිතකුත් නැත

    රූපයක් නැත්තන් හිතකුත් නැත වැදගත් මාතෘකාවක් අපේ Goodsender උපාසකයා මවලා දුන්නා. මෙන්න පොතේ තියෙන එව්ව. මම කියපුවා නෙමෙයි. මේ ප්‍රශ්නේ මගෙන් අහල හරියන්නේ නැහැ. පොත ත්‍රිපිටකය ලිව්ව කෙනාගෙන් අහන්න. ඇත්තටම මටත් ප්‍රශ්නයක්. ඇයි මෙහෙම පොතේ තියෙන්නේ. ඔයා කියනවා වගේ "අරූප භවයන් වල සිටින අයගේ රූපය...
  12. noble

    පෘථක්ජන හිතේ අවසානය

    පෘථක්ජන හිතේ අවසානය මෙව්වා මම කියපුව නෙමෙයි. ත්‍රිපිටකට බලන්න. මෙතන විස්තර කරන්නේ භවයක් ගැනයි. මතු භවයක් ලබන්නේ නැති බව. එහෙම නැත්තන් රූපය හදන වඩුවා විනාශ කළ බව. අභිධර්මයේ මෙව්ව ලස්සනට දහම් පාසලේ උගන්නනවා. දහම් පාසල්වත් ගියේ නැද්ද උපාසකයා. හෙට අනිද්දට දහම් පාසල් පොතේ පිටුවම SCAN කරලම...
  13. noble

    බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක්

    බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක් මෙදා සැරේ අපේ Goodsender & yasas bandara උපාසක මහත්වරු කියනවා බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක් තිබූ බව. අනේ මගේ කට උපාසකය! බුදුනුත් අනුදැන විනය නීති දැම්මේ මේ රෝම ලන්දේසි නීතියට අනුවද? ඔන්න මම නෙමෙයි කිව්වේ. ඔබගේ මිතුරා yasas bandara සහ ඔබ වන Goodsender. මෙන්න...
  14. noble

    රහතුන්ව මලකඳන් කරවන්න එපා

    රහතුන්ව මලකඳන් කරවන්න එපා අදත් අපේ Goodsender උපාසක මහතා ලස්සන මාතෘකාවක් මවා දුන්හ. බොහෝම තුති Goodsender උපාසකතුමා රහත් වෙලා වෙන්ටම ඕනි. මෙච්චර දක්ෂ විදියට කියන්න රහත් වෙලාම ඇති. අනේ සාධු ප්‍රභාෂ්වර හිතත් නිරුද්ධ වන්නේ පිරිනිවන් පෑවමයි. පිරිණිවන් පෑවම හිතක් කියන දෙයත් නිරුද්ධවෙනවා...
  15. noble

    අවවාදයට වඩා ආදර්ශය උතුම්ය

    අවවාදයට වඩා ආදර්ශය උතුම් නැතිලු පෙර මෙන් කියන්ට ඇත්තේ මොහුන් මා හට වැදගත් මාතෘකා මවා දෙයි. Yasas Bandara උපාසක මහතා මා හට ලියූ එක් වදනකින් මා හට වැදගත් ලිපියක් ලිවීමට සිත් වීමි මේ කියමනට අනුව රජුට නීතියටත් එහා ගිහින් ඕනෑම ජඩ වැඩක් කළ හැකිය. ඇයි රජු මොනා කරත් ඒ ගැන කථා කරන්න නීතියක්...
  16. noble

    ත්‍රිපිටකය (යථාර්ථය )

    ත්‍රිපිටකය (යථාර්ථය ) අපේ Goodsender උපාසක මහතා කිසිවිටකත් මා දැමූ එකම පෝස්ට් එකකවත් ඒක වැරදිවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරල නැහැ. නමුත් මෝඩ තර්ක විතර්ක වලින් අඩුවක්නම් නැත. ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය. දැමූ හිස් දේවල් වලට ප්‍රතිඋත්තර නොදී...
  17. noble

    නිබ්බානං පරමං සුඛං

    නිබ්බානං පරමං සුඛං මෙය අද කාලයේ අසන්නට ලැබෙන්නේ කයට. කයේ ලෙඩ ගැනද, කයේ සතුට ගැනද, පේන්න ඉන්න ඥාතියා ගැනද අද කාලයේ මේ දම් පදයෙන් ගොඩක් දෙනා ප්‍රසිද්ධියේ අර්ථකථනය දෙති. එදා බුදුන් මෙය දෙසූයේ කයට නොව සිතටයි. මෙන්න ඒ පරමාර්ථය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
  18. noble

    අද කාලයේ දේවදත්තයින්

    අද කාලයේ දේවදත්තයින් ධර්මයේ ඇති වැදගත් තැන් පෙනූ මා හට එදා බුදුන්ට වූවාක්සේ විවිධ අපවාද, අවලාද වලින්නම් ඉවරයක් නැත. එහෙත් ඒ ගැන ඉවසීමෙන් උපේක්ෂාවෙන් බුද්ධිමත්ව සිතීමට හැර වෙන කිසිවක් නැත. ඒ මන්ද ඒ ඉවසීමම, උපේක්ෂාවද, ප්‍රඥ්ඥාවද බුදු වදන්ය. http://elakiri.com/forum/showthread.php?t=1089299...
  19. noble

    ඔබ නොදැකපු බුදු ගුණ

    ඔබ නොදැකපු බුදු ගුණ අපේ ඇත්තන් බුදුගුණ 24 පැයේම පිළිවෙලින් 7, 21, 108, 1000 සහ ලක්ෂ වාරයක් පන්සලේදිද, ගෙදරදීද මන්ත්‍ර මෙන් ජප කරති. ලැබුන විමුක්තියක්නම් නැත. “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” කියා බුදුන් දෙසුවත් බුදුන්ට අකීකරු වෙලා යන මුලා වූ බෞද්ධයන් යන්නේ කොහාටදැයි මම දන්නේ නැත. "බුදුගුණ...
  20. noble

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති. දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය...

    No contents