මචන්ලා වහලක් ගහන්ට උදුව් වක් ඕනි .

youngman

Member
Dec 2, 2014
243
51
0
මචන්ලා වහලක් ගහන්ට උදුව් වක් ඕනි .

දැන් සාමානයෙන් concrete වහලක් දාන්නට (වහල විතරක් ) දානට වර්ග අඩියකට කියක් විතර යනවාද .
ලොකු උදුවක්
 

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    slab thickness 1 100mm & single net...
    badu (cement,sand,chip metal(3/4),reinforcement) uba dila rs 100-130 sqr feet..bass satarima board dala gahanawanam..
    normaly (cement,sand,chip metal(3/4) walata rs 500sqr feet walata yanawa..
    ube requirement eka dapan etakota ituru wisatara kiyannam...
     

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    badu tika (cement, sand, reinforcement) uba denawada???? Ehema denawanam 150/= per sq.ft wage thama yanne.. (May depends on the thickness of ur slab)
    Menna me thread eka poddak kiyawala balapan..
    http://www.elakiri.com/forum/showthread.php?t=1665687

    slab thickness keeyada

    5" thick R.C.C slab in Cement concrete 1:2:4 (3/4") using mixer and vibrator in first floor 6.25 Cube 39,075.00

    slab thickness 1 100mm & single net...
    badu (cement,sand,chip metal(3/4),reinforcement) uba dila rs 100-130 sqr feet..bass satarima board dala gahanawanam..
    normaly (cement,sand,chip metal(3/4) walata rs 500sqr feet walata yanawa..
    ube requirement eka dapan etakota ituru wisatara kiyannam...


    මට එහෙම කියන්ට තෙරන් නැ .:(:(
    එක තටුවක් දාල අනික තටුවට ශීට් වගේ වහන්ට තුබුනමම් ඇති බන් .
    ඔක්කොම(
    cement,sand,chip metal(3/4)) දාල තාම ඕනි .
    ලොකු උදුවක් .
     

    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    uba badu dapan kambi ubata awidala laba tanakin ganna puluwan..chico,melwa ok.melwa gattot ubata chico walata wada 20%k labay..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඟල් 5ක් ගනකමට 1:2:4(20) ෂටරිම ගහලා කම්බි බැඳලා කොන්ක්‍රීට් දාන්න වර්ග අඩියකට 350ක් විතර යනවා.
     
    Last edited: