"ඒ උනාට ඉතිං අපේ ගමේ වෝල්මාට් එකක් නෑනේ,එහෙම නැහැ කියලා මෙහෙ කට්ටිය නිකන් ඉන්නෙ නෑ .අපිට ලඟම තියෙන වෝල්මාර්ට් එකට දුර කිලෝමීටර් 536 යන්න ඕනි .කට්ටිය ඉතින් ඉස්කෝලෙට බඩු ගන්න, ගෙවල් වලට මාස හතර පහකට සෑහෙන්න බඩු ගන්න මේ දුර ගෙවා ගෙන Walmart එකට යනවා.
ඉතින් අපිත් මේ අවුරුද්දේ ගියා.බබාගේ ඉස්කෝලෙට...