Canada Provisional Visa මෙච්චර කට්ටක්ද..??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    "ඒ උනාට ඉතිං අපේ ගමේ වෝල්මාට් එකක් නෑනේ,එහෙම නැහැ කියලා මෙහෙ කට්ටිය නිකන් ඉන්නෙ නෑ .අපිට ලඟම තියෙන වෝල්මාර්ට් එකට දුර කිලෝමීටර් 536 යන්න ඕනි .කට්ටිය ඉතින් ඉස්කෝලෙට බඩු ගන්න, ගෙවල් වලට මාස හතර පහකට සෑහෙන්න බඩු ගන්න මේ දුර ගෙවා ගෙන Walmart එකට යනවා.

    ඉතින් අපිත් මේ අවුරුද්දේ ගියා.බබාගේ ඉස්කෝලෙට ඕන බඩු , ගෙදර පාවිච්චි කරන්න ඕන බඩු ඇඳුම් පැළඳුම් වගේ හැම දෙයක්ම අරගෙන එන්න.සමහර අය ගිය දවසෙම ආපහු එනවා ඒ වුණාට අපි එහෙම ආවෙ නෑ, අපි එදා රෑ එහේ නැවතුනා .දෙවෙනි දවසෙත් shopping කරලා තමයි අපි ආවෙ එහෙනම් මේ ව්ලොග් එකෙන් ඒ අත්දැකිම ඔයාලටත් විඳින්න පුළුවන්..."

    Part 1

    .
    .
    .
    .
    Part 2



    Walmart එකකට එන්නත් 536km එන්න ඕනෙ..:shocked: හැබැයි ඉතිම් අවුරුදු 2ක් ඉදල pr එක දාගත්තහමනම් ඔක්කොම හරි නේද... :confused::confused:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Walmart eke badu ganan adui kiyanawane. e nisa kalekata sarayak yanawa athi. okata witarak ochchara dura yana ekak nan padu athi. wena wedak set karagena yanawa atte. ochchara athin nam supermarket ekak tiyeyi kiyala hithanna amarui kohe unath.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Doctor කෙනෙක් චැනල් කරාම දින හම්බෙන්නෙ මාස 6කට විතර පස්සෙ ලු 😐