1. tha123

    Acrobat Reader DC download link with crack

    Acrobat Reader DC download link එකක් crack එකත් එක්කම තියෙන කෙනෙක් දියන්කො ලගදි එකක්....:( දැනට තියෙන්නේ getintopc එකෙන් ගත්ත එක... ලගකදි ඉදලා ඒක auto update වෙලා crack එකක් කියල අල්ලනවා... internet access block කරත් හරියන්නෙ නෑ.. කොහෙන්දෝ රින්ගලා මූ auto update කරගන්නවා...
  2. tha123

    Credit Card Offers කෙරුවාව

    ගිය සතිය උන සීන් එකක් thread එකක් දාල විස්තරේ කියන්න අමතක උනා සිංහලු.:D මේකයි සීන් එක සම්පත් බෑන්ක් එකේ මහලොකුවට තිබ්බා cc offer එකක් anilana nilaveli වලට 60% කියලා... offer එක ගන්නනම් call කරල book කරන්න ඕනෙ... ආහ්හ් හරි ශෝක්නේ කියලා book කරන්න call එක ගන්න කලින් නිකමට website එක බැලුවා...
  3. tha123

    Civil / Mechanical / Chemical / Manufacturing Engineering???

    site වල කටු කන්නනම් ආස නැහැ බන්.. office/factory වගේ indoor එකක තමා වැඩ කරන්න කැමති... civil හරියන්නෙ නැතිවෙයි නේහ් ඒ නිසා..??:sorry: Civil / Mechanical / Chemical / Manufacturing හතර ගත්තහම මොනවද ලක්කාවේ හොදම jobs & salary හොදට තියෙන්නේ...?? දන්න අය ඔය field හතර ගැන විස්තරයි + job...
  4. tha123

    Vaccine ගහන්න පටන් ගත්තට පස්සේ.........

    අඩේ ලෝකෙ පුරා vaccine ගහන්න පටන් ගත්තට පස්සේ daily cases මාර වේගෙකින් අඩු වේගෙන යනවා නේද...:oops: මේ අවුරුද්ද ඉවර ව්ද්දි වගේනම් ලෝකෙ සම්පූර්නෙන්ම free වෙයි..:yes::love: ම්ම කිව්වෙ Travel restrictions නැතුව නිදහසේ යන්න පුලුවන් ගානට.. හැදුනත් quarantine සීන් නැතුව සාම්න්‍ය හෙම්බිරිස්සාවක් ගානට...
  5. tha123

    Facebook Pages වලට Fake Likes

    අර fb pages වලට fake likes දාන්නේ එහෙම එව්වා ගන්නෙ කොහොමද කියපන්කෝ... ලොකු උදව්වක්... 1k වගේ ඕන වෙලා තියෙනවා අලුතෙන් හදපු page එකකට... (sl likes නම් ගොඩක් හොදයි)
  6. tha123

    BR එකක් නැතුව online card payments ගන්න ක්‍රමයක් නැද්ද?

    Local online business එකකට බන්, BR එකක් නැතුව payment gateway එකක් ගන්න දෙන්නෙ නැහැනේ:cautious: BR එකක් නැතුව කෙනෙක්ගේ card payment එකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බ්න්??? එහෙම ක්‍රමයක් තියෙන foreign website එකක් හරි???? :(
  7. tha123

    නොදැනුවත්ව සක්‍රීය වී ඇති ජංගම දුරකථන VAS සේවා පිළිබඳව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ගැන TRC දැනුම්දීමක්

    ඔබ නොදැනුවත්ව සක්‍රීය වී ඇති ජංගම දුරකථන VAS සේවා පිළිබඳව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ගැන TRC දැනුම්දීමක් BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 ON DECEMBER 31, 2020 WhatsAppViberTelegramFacebookTwitter අගය එකතු කළ සේවාවන් (VAS) සඳහා දායකත්වය ලබා ගැනීමේදී ඇතිවන ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
  8. tha123

    Mobile app එකෙන් හදන CDS account එකකට broker තෝරගන්න...

    අර cse mobile app එකෙන් cse account එකක් හැදුවා.. එකෙන් cds account එකක් හදන්න යද්දි broker අහනවනේ.. එතෙන්ට දෙන broker මට අඩුම මුදලකින් වැඩේ කරගන්න පුලුවන් broker කවුද...??? :confused2: ලොකු සල්ලියක් නැහැ.. try කරල බලන්න ආසයි... Rs 5000කට වගේ online trading ගන්න පුලුවන් broker කෙනෙක් නැද්ද...
  9. tha123

    Lap එක auto sleep වෙන්නෙ නෑ..

    මචන්ලා වෙලාවකට lap එක idle එකේ තිබ්බට auto sleep වෙන්නෙ නැතුව යනවා... පොඩ්ඩක් කේස් එක study කරල බැලුවහම bittorrent එකයි whatsapp desktop එකයි on එකේ තියෙන වෙලාවට තමා මේ කේස් එක එන්නේ..:( bittorrent එක settings වලින් හැදුවත් හරියන්නේ නෑ... whatsapp එකේනම් එහෙම් හදන්න settings ඇත්තෙත් නෑ... මේ...
  10. tha123

    Toyota Axio 2017 එකක් ගත්තොත් මොකද..?

    Used Toyota Axio 2017ක් ගත්තොත් මොකද බන්...? ඌ battery එකට 2lksක් 3lksක් අඩු කරල දෙන්න කැමති උනොත් වගේ.. වෙන ලොකු අවුලකට එන්නෙ ABS සීන් එකනෙ.. ඒක හදනවනම් කීයක් විතර යයිද..?? සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..?? battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන්...
  11. tha123

    Acer E15-576G Lap එකක් parts වලට දෙනවනම්...

    Acer E15-576G Lap එකක් බන් 1TB hdd+8gb ram එක්ක... motherboard එක කැඩිලා නිසා parts වලට විකුනනවනම් දෙන්න පුලුවන් උපරිම මිල කීයද බන් මේක වටින්නේ.??? display එහෙම ඔක්කොම එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...
  12. tha123

    Acer E15-576G Lap for parts කීයක් වටීද...???

    1TB Hard, 8gb Ram තියෙන Acer E15-576G Lap එකක් motherboard failure එකක් නිසා parts වලට දෙනවා.. අනිත්වා ඔක්කොම එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ... මූ 30000ක් කියනවා.. ගාන වැඩිද..??? නැත්තම් කීයකට වගේද උපරිම වටින්නේ මේක...???
  13. tha123

    මේ lap එක parts වලට කොච්චර වටිනවද බන්...??

    මචන් Acer E15-576G Lap එකක් බන්.. motherboard එක කැඩිලා නිසාලු parts වලට විකුනන්නේ.... ඉතිරි ඔක්කොම හොදයි හැබැයි Hard Disk, Ram & Charger නැතුව මූ 25000ක් කියනවා..:oo: ඇත්තටම ඒ ගානට වටිනවද.. නැත්තම් ඒ ටික නැතුව මේක කොච්චරක් විතර වටීද බන්...???? 👇👇👇👇 edited.. 1TB hard + 8gb ram එක්ක...
  14. tha123

    පිස්සු ගව රෝගය

    2:15 ඉදල බලහන්...:lol::lol::lol:
  15. tha123

    සුළිසුළග ගැන - Announcement by SL Meteorology

    http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf අදනෙ බන් දන්නෙ SL meteorology එක මෙච්චර ලස්සනට පිලිවෙලට වැඩ කරනවා කියලා...:D:lol:
  16. tha123

    මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

    පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ😪 BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත්...
  17. tha123

    Maradona vs Scurvy

    පොඩ්ඩක් scurvyගෙ look එක තියෙනවා වගේ පේන්නෙ නැද්ද.... :rolleyes:
  18. tha123

    Civil Engineering කරපු අයගෙන් උපදෙසක්..

    A/L කාලෙ ඉදලම එලියෙ බැහැල සයිට් වල වැඩ කරන්න ආස නැති නිසා civil හැර ඕන field එකකට යන්නෙ කියල හිතුවට කැම්පස් ඇවිත් ඉගෙනගද්දි අනිත් ඔක්කොම ෆීල්ඩ්ස් මට සෙට් වෙන්නෑ වගේ තේරුනා.. මෙහෙම field එකක් හිතාගන්න බැරුව කුජීත වෙලා ඉද්දි තමා පේර වල civil යටතේ Highway and Traffic Engineering සයිඩ් එක තියෙනවා...
  19. tha123

    මෙන්න මේ වගේ skin tone එකක් ගන්නෙ කොහොමද?

    ඔය accident එක පැත්තකට දාපල්ලකෝ...... සල්ලිකාර කෙල්ලොන්ට මෙන්න මේ වගේ skin tone එකක් එන්නෙ කොහොමද කියපන්කෝ.... :oo::oo: දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ.. කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..:sorry::love:
  20. tha123

    Ebay vs Aliexpress /වෙළඳ යුද්ධයේ ප්‍රතිඵල

    උබලට තේරුනාද ඔය කොරෝන මුල වගේ ඉදලා Ebay එකේ බඩු නැහැ.. සෑහෙන අඩුයි. තිබ්බත් ගනන් වැඩි වගේ... ඔව් බන් මටත් ඕකම පෙනුනා තමා.. හැබැයි දැන් තමා මීටර් උනේ කොරෝන හින්දා නෙවෙයි කියලා..:shocked: පේන විදිහට America vs. China trade war එකේ ප්‍රතිඵලයක්:yes: මොකද එහෙම කියන්නේ.. බලපන්කෝ Ebay එක තාමත් එහෙමයි...

    No contents