1. tha123

    එන්න තාලෙට කියමූ.....😆

    ඒකනම් රෙ#න්නම දීලා..😆😆😆 ඔහොම අසරණ කරන්නනම් හොද නෑ හැබැයි..:ROFLMAO::ROFLMAO:
  2. tha123

    Daraz Overseas items..???

    Daraz එකේ ship from overseas කියල තියෙන items දීල තියෙන estimate delivery date එකට එනවද බන්...??? covid නිසා aliexpress වගේ මාස ගනන් චොර වෙයිද දන්නෑ....:-( .
  3. tha123

    කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – නීතිඥ ජගත් ගුණවර්ධන

    විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව පිළිබඳ අප වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට...
  4. tha123

    කිරියේ සීතල රටවල ඉන්න උන් මේක කියපල්ලා....

    මටත් මේ නිකම් ඉද්දි හිතුන එකක්... ලංකාවෙ අපි office/home ac එක ගොඩක් වෙලාවට දාන්නේ 25/26C නේහ්... එතකොට ඔය summer එකත් below 25C වගේ තියෙන රටවල office වල එහෙම නෝර්මලි AC ඒහෙම දාන්නෙ කීයටද බන්...???? ගොඩක්ම 15-20C තියෙන රටවල්... නැත්තම් heaters ද දාන්නේ...???? Celsius කීය වගේද දාන්නේ...
  5. tha123

    මෙරටින් මෙතෙක් දරුණු ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ මැයි මාසයේ සංක්ෂිප්ත තොරතුරු

    මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිම වාර්තා වූ මාසය ලෙස අදින් අවසන් වන මැයි මාසය හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 72,447ක්. එමෙන්ම පුරෝකතථය කළ පරිදි මැයි 30වැනිදා වන විට මෙරට ආසාදිතයින් 5,000 ඉක්මවන බව වාර්තා වුණත්, වත්මන් සීමා කිරීම් හමුවේ එම තත්වය පාලනය වෙමින් පවතින අයුරුයි පිළිබඳවද සටහනක් නිකුත් වී...
  6. tha123

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    අනේමන්දා බන් ලංකාවේ ඉන්න උන්ගේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි... රජයෙන් වාහනේ ගෙදර තියල පයින් යන්න කියන්නේ මිනිස්සුන්ව ලගම කඩේට යවාගන්න ඕනකමට සහ ඒකෙන් බොරුවට ටවුන් වලට පිරෙන සෙනග අඩු කරන්න ඕනකමට මිසක් ඒකෙන් කියවෙන්නෙ නෑනේ ගෑස් සිලින්ඩරේ කරේ තියන් කඩේට යන්න ඕනෙ කියන එක.. නැත්තම් ගේ ගාව ෆාමසි නැති...
  7. tha123

    Kandy Expressway එක වටයක් නෙවෙයිද..?

    අඩේ උබලට මේ proposed Kandy Expressway එක වටයක් කියල හිතෙන්නේ නැද්ද...:unsure::unsure: මට නිතරම හිතෙන ප්‍රශ්නයක් මේක... නෝර්මල් රෝඩ් එකටට වඩා හෙන වටයල් ගහල ගලගෙදරින්නේ ඕක ඉවර වෙන්නේ.. ඉතිම් ඇයි ඕක නුවර-කුරුනෑගල පාරට link කරන්නේ..:baffled: අනිත් එක වේගෙන් යන නිසා නෝර්මල් පාරට වඩා ඉක්මනින් යන්න...
  8. tha123

    මේකෙ සිංහල තේරුම මොකක්ද බන්..:oo:

    "no sun burn at all" ?????????:oo: p.s. - educational achievement එකකට එක්කෙනෙක් reply එක විදිහට ඕක එව්වේ.. "no sun burn at all btw congratulations" කියලා..
  9. tha123

    Mechanical Engineer Vs Production Engineer ??

    කට්ටිය දන්න/ හිතන විදිහට ඉදිරි අවුරුදු 5හේදි වගේ job availability එක, salary එක & salary increment එක ගැන හිතුවහම Mechanical Engineer Vs Manufacturing & Industrial Engineer(Production Engineer) කියන discipline දෙකෙන් කොයි පාත් එක හොද වෙයිද...??? :oo::dull: poll එකත් tick කරන ගමන් තමන්ට හිතෙන...
  10. tha123

    Coolest Area Around Kandy?

    මචන්ලා උබල දන්න Kandy city එකට within 10-12km ඇතුලේ තියෙන සීතලම areas මොනවද බන්????? දැනට sub-urbans වගේ දියුනුවෙලා තියෙන or තව අවුරුදු 2,3කින් එහෙම වෙයි කියල හිතෙන area නම් ගොඩක් හොදයි.. ඒ කිව්වේ ඔය banks / supermarkets වගේ හැදිල පොඩි ටවුමක් වගේ තියෙන area.. එහෙම උනහම එදිනෙදා බඩු ගන්න නුවරටම...
  11. tha123

    Instagram account is hacked

    අඩේ බලපන් බන් එකපාරම මොකෙක්ද එකියක් live ඇවිල්ල කියල notification එකක් ආවා.. ඒකි මම follow කරපු එකියක් නෙවෙයි.. නිකමට කවුද බලන්න app එක on කරහම මෙන්න මගෙ dp එක change කරල මගේ account එකෙ ඒ වෙද්දිත් following 200ක් විතර කරල තිබ්බා:dull: මොනව කරන්නද ඉතිම් fb password මාරු කරලා (sign in with fb...
  12. tha123

    Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

    මචන් දැනටම private bank එකක අවුරුදු 2ක් විතර වැඩ කරන එකෙක් (intern නෙවෙයි epf/etf පවා කැපෙන contract basis එකක්) campus යන්න ඉන්නේ science degree එකකට... මෙයාගේ performance හොද නිසා manager කියනවා banking trainee දාන්න කියලා campus නොයා.. බොසා පොයින්ට් එක විදිහ්ට කියන්නේ banking trainee ගන්නේ...
  13. tha123

    රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  14. tha123

    Covid-19 Vaccination Map

    👇👇👇👇👇👇👇👇👇👇 https://graphics.reuters.com/world-coronavirus-tracker-and-maps/vaccination-rollout-and-access/
  15. tha123

    2021 දී ශ්‍රී ලංකාවේ 4.1%ක ආර්ථික වර්ධනයක් – ADB පුරෝකතනය කරයි

    මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.1%ක ප්‍රතිශතයක් ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) පුරෝකතනය කරයි. එම බැංකුව මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන ආර්ථික ප්‍රකාශනයක් වන The Asian Development Outlook (ADO) 2021 හරහා මෙම කරුණු අනාවරණය කර සිටියි. විශේෂයෙන්ම දේශීය මෙන්ම ගෝලීය ආර්ථික...
  16. tha123

    Adobe Acrobat Reader HELP!!

    මචන් දැන් අවුරුධ්ඩක් විතර 2020 එක තිබ්බා මාස දෙකක් විතර crack එක අල්ලලා trial version එකක් විදිහට convert උනා.. දැන් බන් unstall කරල ආපහු දැම්මත් trial එක expired කියල එනවා... අන්තිමට අලුතින්ම නෙට් එකෙන් 2021 අරන් දම්මා.. ඒත් හරියන්න්නෙ නැහැ crack එක දැම්මට trial has expired කියලමයි එන්නේ...:(...
  17. tha123

    Engineers' Salary?

    මචන් මේ covid සීන් එක නැතුව රට නෝර්මල් විදිහට තිබ්බනම්, Civil / Mechanical / Chemical / Manufacturing(production) fields වලින් gov uni ගිහින් out වෙන එකෙක්ට after 1 ‍year කොච්චර විතර salary එකක් හම්බෙයිද බන්...
  18. tha123

    Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 2

    Part 2 එක ඉක්මනට ගේන්නම් කිව්වට අවුරුදු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා... Part 1 එකේ රටින් පිටවෙන විදිහ, visa process එක එහෙම a-z පැහැදිලි කරපු නිසා මෙතනින් එහාට එහෙ ඇවිදපුවා photo එක්ක කෙටියෙන් දාන්නම්:) Part 1 බලපු නැති අයට මේ link එකෙන් බලන්න පුලුවන් :yes: මුලින්ම part 1 එකේදී දාපු ගමන්...
  19. tha123

    Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1

    ගොඩක් අය කතා වෙලා තිබ්බ ලගදිත් ත්‍රෙඩ් ගියා අලුත් එලකිරියේ වැදගත් වටිනා ලිපි නැහැ කියලා... මමත් මේකෙම මගෙ අතින්ම කොටපු ලිපි 3,4ක් විතරයි තියෙන්නේ... තව ලියන්න හිටපු හැබැයි ඇකඩමික් වැඩ නිසා බැරිඋන ගොඩක් ත්‍රෙඩ් ලියන්න හිතේ සෑහෙන තියෙනවා... ආපහු පරන කිරියට ආරම්භයක් ගන්නත් එක්ක ත්‍රෙඩ් එකක් ලියන්න...
  20. tha123

    Manufacturing (Production) Engineer

    Manufacturing (Production) Engineer ගැන කට්ටිය මොකෝ කියන්නේ..:oo: කොවිඩ් සීන් නැතුව නෝර්මල් විදිහට රට දිව්වනම් gov uni out වුන කෙනෙක්ට one year වගේ වෙද්දි job opportunities / ජොබ් එකේ කට්ට / salary එහෙම කොහොමද...???

    No contents