1. Nucleardeath

    Degree/MBA/PhD කරන උන් වරෙල්ලා

    උඹලට නිකන් මොංගල් වගේ නැද්ද බන් මේ දවස්වල higher studies කරන්න? Specially software engineering වගේ කරන උන්? හරියට නිකන් චක්කරේ කට පාඩම් කරනවා වගේ කැල් එකක් ලග තියාගෙන 😂
  2. Nucleardeath

    Hanthana Sihine Cover 🎶🎸

    කාලෙකට පස්සේ කවර් එකක් කරා. මෙදා පාර පොඩි duet එකක් සුපුරුදු පරිදි ගුණදොස් පවසන්න මාප්‍රිය සංගීතලෝලි කිරි කුකුළනි ස්තූතියි! ❤️🙏
  3. Nucleardeath

    සින්හලු තොපි කරන්ට් නැතිව මක්කෙයි කොරන්නේ?

    වොඩ්කා කොටයක් හිමීට ඉවර කරන ගමන් දුමක් දානවා 🫡
  4. Nucleardeath

    හොඳි දෙනවද

  5. Nucleardeath

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    ගුණ දොස් පවසන්න. ස්තූතියි! ❤️
  6. Nucleardeath

    සමන්තබද්ද සව්දං

    ලංකාව යනු කොමඩියක්ය. අපි එහි විකටයෝ වෙමුහ.
  7. Nucleardeath

    අපිට සමෘද්ධිය ඕනේ යකෝ!! මිට්ටෝ පාර වසන් බෙරිහන් දෙති!

    ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම වගේ නිකන් පිනට දෙන හිගන වැඩ නිසා 70 ගනන් වල ඉදලා කැරිම සාපයක් වෙලා තියෙන්නේ ළමයි 3ක් ඉන්නවා 5ක් ඉන්නවා, මහත්තයා කුලී වැඩ කරන්නේ.. යකෝ හරියට අල්ලපු ගෙවල් වල උන් බලෙන් අවිල්ලා ළමයි දීලා ගිහින් වගේ මුන් ඇත්තටම මෙච්චර ගොන්ද බන් ළමයෙක් හැදුවම කන්න බොන්න දෙන්න වෙනවා කියලා...
  8. Nucleardeath

    දයාබර එළකිරි මත්පැන් ලෝලීන් වෙතටයි!

    අපි අද පොඩ්ඩක් වෙනස් විදිහට බොමු ❤️ Kebab with some salad and kochchi bites plus red wine
  9. Nucleardeath

    45°C ☀️🔥🥵

    අද කටුනායක temperature එක.. මොන සාපයක්ද බන් මේ ගෙවන්නේ
  10. Nucleardeath

    හිරුගේ ලොවේදී.. 🎶

    ඉරිදා රෑ පොඩි සිංදුවක් කියන්න හිතුනා
  11. Nucleardeath

    කැරිම රස්නෙයි 🥵

    Fan එක full දාලත් නිකන් ඉන්නත් බෑ දාඩිය දානවා.. එපා වෙලා ඉන්නේ උඹලගේ පැතිවලත් අද මෙහෙමද?
  12. Nucleardeath

    සිහින ලොවක් දුටුවා මතකයි..

    @001flyD ඔන්න මචං ඔයාගේ request එක 🙏 @S_M_S @hecker_thama @Nidarshana_k කවුළු පියන්පත් ලයාන්විතව කියන්න පොඩ්ඩක් තාම අමාරුයි 😂 තව practice කරලා දාන්නම් 🙏
  13. Nucleardeath

    Need your valuable feedback

    උස සුදු ලස්සන එළකිරි යාලුවන්ගෙන් පොඩි feedback එකක් අවශ්යි දැන් play කරන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. සින්දු කියන්න නම් බැ මේ ටික කියගත්තෙත් බොහොම අමාරුවෙන් 😂 Guitar ගැහීම සම්බන්දෙන් මොකද හිතන්නේ? තව මොනාද හදාගන්න පුළුවන්? Social media නැති නිසා උබල එක්ක බෙදාගන්න හිතුව 🙏
  14. Nucleardeath

    Animal Sex (2022) S01E01 Review

    හොඳ controversy එකක් වෙන්න අවශ්‍ය සාධක ඔක්කොම ටික තියනවා නේ? ගල් අගුරු නැතිව කරන්ට් කපන හැටි, තවත් අවුරුද්දක් නහුතෙට කෙලවලා ගෙවුන හැටි දැන් සින්හලුන්ට දවස් දෙක තුනකට අමතක කරලා සතියේ රස කතාව තළු මර මර කියවන්න පුළුවන් කට්ටියගේ මොනාද predictions ඊලග episode එක ගැන?
  15. Nucleardeath

    90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

    මේක මතකයි නේද කට්ටියට? ඉස්සර පැය ගනන් මේකේ වෝල්පේපර් තෝර තෝර ඉන්නවා..
  16. Nucleardeath

    The Exorcism of Hirunika Premachandra (2022)

    හිරුණිකා has lost the plot it seems
  17. Nucleardeath

    ඔබට හිමි ඉන්ධන කෝටාව දැනගන්න ක‍්‍රමය මෙන්න…

    ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් ලියා පදිංචි වී ඇති පුද්ගලයන්ට හිමි ඉන්ධන කෝටා ප‍්‍රමානය දැනගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති කෙටි පණිවිඩ ක්‍රමයක් මගින් ඉන්ධන කෝටාව දැනගත හැකිය. FUEL BAL (රථයේ අංකය උදා ABC 8888) ලෙස කෙටි පණිවුඩයක්...
  18. Nucleardeath

    පණ අදින මැජස්ටික් සිටී

    හෙන නොස්ටැල්ජියා එක්ක ආවා මේක දැකලා. පොඩි කාලේ අම්මලා එක්ක ගිය හැටි 90 ගනන් වල ඕක ඇරපු මුල් කාලේ.. ඉස්සර පරණ කෑල්ල එක්ක ගියපු ගමන්.. ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක ගිය හැටි.. ක්ලාස් කට් කරලා තනියම ගිය හැටි, පිටිපස්සේ රේල් පාරේ සිගා ගහපු හැටි

    No contents