Porn විතරක් නෙමෙය් ඕනෙම දෙයකට ඇබ්බැහි වෙන එක නරකයි. Porn බැලුවම මනස විකෘති වෙනව කියල තාම ඔප්පු කරල නැහැ, ඕක ලංකාවෙ ලිං මැඩියන්ගෙ තවත් හිතලුවක් පමනයි. ඒ වගේම ගනිකාවො හොයන් යන්නෙ කාන්තාවො එක්ක සාර්ථක සම්බන්ධතා පවත් වීමට අසාර්ථක වෙන පිරිමි. මිනිස්සු තමන්ගේ ආවේගශීලී හැඟීම් නිවා ගන්න action movies...